මට අඩු ගානකට phone 1ක් ඔනෙ

Sep 26, 2011
58
3
0
Kiribathgoda
මට අඩු ගානකට phone 1ක් ඔනෙ

ogollo laga adu ganakata phone 1k tiyanawanm kiyanna mata phone 1k one calls ganna witarai godak aduganakata one.masa 3kata rent 1kata hari kamak ne.
 

KnoWegE

Member
Nov 25, 2011
571
95
0
Senior-Mobile-Phone-E98-Old-Man-Mobile-Phone-Old-Phone-Mobile-Phone-for-Elders.jpg


රු.700 යි ! පැය 2ක් එක දිගට කතා කරන්න පුළුවන්. මැසේජ්/කෝල් විතරයි
 

KnoWegE

Member
Nov 25, 2011
571
95
0
koheda bun tiyenne???
I need a few.
කොටුවෙ තියෙනවා ! ගිහින් බලලා ගනින් මචන්, මමත් එකක් අරන් දුන්නා යාළුවෙක්ට මොකක්ද මන්දා සර්කිට් සීන් එහෙකට. පට්ටම බාන්ඩෙ බන් මළාට බැටරි බහින් නැහැ:) කැල් ෆෝන් කියලා අහපන් කඩවල් වලින්