

ඔය අන්කල් මරිසි කාරයෙක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් එත් උඹ බොක්කෙන් කරපු දේ උඹට ඉතුරු වෙයි මචං

Thanks machangood work machanhithata apu hangima umbta vatinava seratama vadaa
Thanks machanඋබ සාතන් උනාට කරලා තියෙන්නේ අගය කරන්න ඕනේ වැඩක් මචන්![]()
thanaks machanGood Move TFS
thanks machanbump
bump
ඒ අංකල් මොනවගේ කෙනෙක් උනත් කමක් නෑ මචන්... ඒ වෙලාවෙ උඹේ හිතේ ඇති උන චේතනාවයි වැදගත් වෙන්නේ... අනික හැකියාවකුත් තියෙන මනුස්සයෙක්නේ..
මනුස්සයෙක් නොහිතන වෙලාවක සතුටක් දෙන එක තරම් ලස්සන දෙයක් තවත් නැතුව ඇති..
ඒ වගේම උඹ රුපියල් 20 විතරක් දීල අවනම් ඒ ගැන මීට වැඩිය ගොඩක් ලත වෙයි...
මේ තියෙන්නෙ මම එහෙම පසුතැවිලි උන දවසක්..
http://www.elakiri.com/forum/showthread.php?t=1704478
මොනව උනත් උඹ ලොකු පිනක් කර ගන්න ඇති...
aniwa machan...Mokata hari, Horekta hari hitha sathutin dunnanm echcharai bn.![]()
Thanks machanඑළකිරි!




උඹ පට්ට පොරක්නේ මචං.....
ඒ මනුස්සයා උඹට බොරුවක් කරත් නැතත් උඹේ චේතනාව වටිනවානේ....
ඇන්ඳුනා නැතා උඹේ හිතට පහළවුන හැඟීම මසුරං![]()
