මට අද උනු සිද්දියක්.

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඒ අංකල් මොනවගේ කෙනෙක් උනත් කමක් නෑ මචන්... ඒ වෙලාවෙ උඹේ හිතේ ඇති උන චේතනාවයි වැදගත් වෙන්නේ... අනික හැකියාවකුත් තියෙන මනුස්සයෙක්නේ..

    මනුස්සයෙක් නොහිතන වෙලාවක සතුටක් දෙන එක තරම් ලස්සන දෙයක් තවත් නැතුව ඇති..

    ඒ වගේම උඹ රුපියල් 20 විතරක් දීල අවනම් ඒ ගැන මීට වැඩිය ගොඩක් ලත වෙයි...

    මේ තියෙන්නෙ මම එහෙම පසුතැවිලි උන දවසක්..:dull:
    http://www.elakiri.com/forum/showthread.php?t=1704478

    මොනව උනත් උඹ ලොකු පිනක් කර ගන්න ඇති...:)

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    11.gif
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    ඒ අංකල් මොනවගේ කෙනෙක් උනත් කමක් නෑ මචන්... ඒ වෙලාවෙ උඹේ හිතේ ඇති උන චේතනාවයි වැදගත් වෙන්නේ... අනික හැකියාවකුත් තියෙන මනුස්සයෙක්නේ..

    මනුස්සයෙක් නොහිතන වෙලාවක සතුටක් දෙන එක තරම් ලස්සන දෙයක් තවත් නැතුව ඇති..

    ඒ වගේම උඹ රුපියල් 20 විතරක් දීල අවනම් ඒ ගැන මීට වැඩිය ගොඩක් ලත වෙයි...

    මේ තියෙන්නෙ මම එහෙම පසුතැවිලි උන දවසක්..:dull:
    http://www.elakiri.com/forum/showthread.php?t=1704478

    මොනව උනත් උඹ ලොකු පිනක් කර ගන්න ඇති...:)

    aniwa machan. thanks. ube me kathawa mama kalin kiyewwa. 'TFS machan..
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes:
    උඹ පට්ට පොරක්නේ මචං.....

    ඒ මනුස්සයා උඹට බොරුවක් කරත් නැතත් උඹේ චේතනාව වටිනවානේ.... :)

    ඇන්ඳුනා නැතා උඹේ හිතට පහළවුන හැඟීම මසුරං :yes: