මට අද උනු සිද්දියක්.

ishwick

Member
Aug 1, 2012
1,555
219
0


කවදාවත් තමන්ගේ තාත්තලට දුකක් දෙන්න එපා.එයාලට මේ වගේ වගකීම් පවරන්න එපා. එයාල ඒ වගේ දේවල් කරන්න ලෑස්තියි අනිවාර්යෙන්ම, මගේ තාත්තත් එහෙමයි. එත් එහෙම කරන්න ඉඩ තියන්න එපා.



අත්දැකීමෙන් දන්නවා කතාව ඇත්ත. රේප් + :yes::yes::yes:
 
  • Like
Reactions: Satan_at_Hell

NUHIRU

Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    වැදුනා හිතට සිරාවටම
    මොක නැතත් ඔය කතාව..!!
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    uncle marsi karayek da nemeda kiyanna api danne nethi unath uba hoda ithin karapu de agayanawa machan.

    12034482_1080318675325214_5975222292246817301_o.jpg