අද දවල් මට පලවෙනි moderna dose එක දුන්නා, side effects ගැන update එකක් දෙන්නම්. තාම මුකුත් වෙනසක් නෑ. අත පොඩ්ඩක් රිදෙනවා විතරයි. දෙවෙනි dose එක ගැන කිව්වේ නෑ, එකක් විතරක් දෙයි වගේ.
Umba ada imwarai....5g murgayaඅද දවල් මට පලවෙනි moderna dose එක දුන්නා, side effects ගැන update එකක් දෙන්නම්. තාම මුකුත් වෙනසක් නෑ. අත පොඩ්ඩක් රිදෙනවා විතරයි. දෙවෙනි dose එක ගැන කිව්වේ නෑ, එකක් විතරක් දෙයි වගේ.