මට අල්ලහ්ගෙන් ප්‍රශ්න දෙකක් අහන්න තියෙනව

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    එතකොට ඔයගොල්ලො කියන්නේ බුදු හාමුදුරුවෝ ලෝකේ මැව්වා කියලානේ.එතකොට බුදු හාමුදුරුවන්ට තිබුනනේ ඔක්කොම අරහත් ඵලයට යොමු කරලා මවන්න.
    බුදු හමුදුරුවෝ සතුන්ට හිංසා කරන එක වැරදි කියනවනම්, බුදු හාමුදුරුවන්ට තිබුනා සතුන් නැතිව ශාක ආහර අනුභව කරන මිනිසුන් මවන්න.

    facepalm.jpg
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    article-0-09D2954D000005DC-0_224x364.jpg


    නිකන් පල ඩෝ අල්ලා තමයි සේරම මැව්වේ වලාකුලක් උඩ ඉදලා..
    මොහොමඩ් නබි තමයි අපේ මැසෙන්ජර්.....
    චැප්ටර්ර්ර් නොම්බර්ර්ර් 9 17 වර්ර්ර්ස් බලපන්...

    දැන් තේරුණා නේද?
    :cool::cool: