මට අවුරැදු පහයි...
එලකිරියට සම්බන්ධ වෙලා අදට මට අවුරැදු පහයි.
රෙප් පවර් එකත් හයක් කරල.
ඒ අවුරැදු පහට මම එලකිරියෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත.
මේ අවුරැදු පහට මා හට උදවු කල, මට කමෙන්ට් දාපු, මට රෙප් දීපු හැමෝටම ගොඩක් ස්තුතියි.
පෝස්ට් ගොඩාක් දාලා නැති වුනත්, කොටු ගාන අඩු වුනත් මම හැමදාම එලකිරිත් එක්ක ඉන්නව.
ලංකාවේ ලොකුම ඔන්ලයින් කොමියුනිටියේ පැරණි සාමාජිකයකු වීම මට ආඩම්බරයක්.
ලංකා සයිබර් අබරේ දිදුලන තාරකාව එලකිරිය. මම එහි සාමාජිකයෙක්ම්.