මට අවුල් බං මූඩ් ගහල ඉන්නවවැඩ කරන්නහිතෙන්නෙ නෑ

rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    මං හිතේ පීඩනය නිසයි මේක ලියන්නෙ.
    මං ඕන කෙනෙකුට උදව් කරන්න යනවා අසීමාන්තිකව ඒකෙන් අනේක වාරයක් අමාරුවෙ වැටිල තියෙනව ඒත් කරනවා.
    ඇයි බං මං මෙහෙම.
    ලොකු ම සිද්ධි ටික විතරක් දාන්නම්.
    ඉස්කෝලෙ යන කාලෙ බෝඩිමක දී මම කඩේට යද්දි සාමාන්‍යයෙන් අනිත් උන්ට ගෙන්න ඒන එව එහෙම ගෙනත් දෙනවා. පස්සෙ පස්සෙ උන් මාව කඩේ යවන්න ගත්ත. උන්ට ඕන දේ නොවුණ ම තරහයි.
    එකෙක්ට එහෙම ඕන තරම් උදව් කරා. ඌ රෑට ලයිට් ඕෆ් කරල නැතුව ඌ ඒකට මාව අහු කරා.

    තව එකෙක් ඉන්නව උගේ දුක කියාගෙන එද්දි මං මග ඇරල ගියා ම ස්ටේටස් දදා හින්ට් ගහනවා. ලොකු සීන් කියනව. මං මොනවහරි කිව්ව ම හිනා වෙනවා.

    තව එකෙක්ට මුලින් උගේ වැඩකට කෝල් කරද්දි මං මගේ සල්ලිවලින් ම කෝල්කරා. පස්සෙ පස්සෙ මූ කෝල්කරන්නෙනෑ මිස් කොල් ගහන්න ගත්ත. මං ගත්තෙ නැති උණා ම කැරිය කෝල් කරන්නත් බෑ ද කියල බැන්න.
    තව එකෙක් ඌට ඕන වෙලාවට කෝල්ආන්සර් නොකර ම ලොකු සීන් ද අහනවා. මං කෝල් කරද්දි ඌ කට් කරලා උගේ වැඩ.

    අන්තිමට උණේ දැන් ඉන්න බෝඩිමේ උන් මගෙන් දළුත් කඩව ගන්න ආපුඑක.අන්තිමට රිපීට් වෙච්ච එක.

    මේ වගේ උන් තව ඉන්නව ද?
    උබල කොහොමද වෙනස් උනේ බං? ඇයි බං කොච්චර කරත් මේ වේස පුරුද්ද නැති වෙන්නෙ නැත්තෙ?
    මට දැන් මාර අවුල්.
    මං මූඩ් ගහල ඉන්නව වැඩක් කරන්න හිත නෑ.
    පාඩම් වැඩ ඔක්කොම කොට උඩ
    බෝඩිමේ සීන් එකට කල කිරුණා. උන්ගෙ වත්තෙ පොල් කඩන්න ගියා.ලෙලි ගහල ඔක්කොම කරල දුන්න. මට අන්තිමට පොඩි පොල් ගෙඩියක් විතරක් දුන්නා. කජු කඩන්න ගියා මට ඇටයක් වත් දුන්නෙ නෑ. මට මාර අවුල. පොල් නෑ කියල මට අවුලක් නෑ. මං එව බලාපොරොත්තු උන්නෑ.ඒත් මං මිනිස්සුන්ට දෙන විදියට මුං මාර ම කුණුයි. බෝඩිං ෆී එක නම් වෙලාවට ගන්නව. මට දුක මම බොක්කෙන් දුන්නට මුං මාර කුණූකමෙන් මට සලකන්නෙ.
    ඇයි බං මිනිස්සු මෙහෙම.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    කොල්ලෙක් ඔච්චර මෝඩ නන් වෙන්ඩ විදියක් නෑ, ආතල් ත්‍රෙඩ් එකක් ද ?

    උබ බෝඩිමෙන් පලයන්
    හැමිනෙනවද ඕකෙ තාමත් ඉදගෙන.
    එක පාරක් කෙල උනාම පාඩමක් ඉගන ගත්තෙ නැති උන්ට මේ කාලකන්නි සමාජෙ ඉන්න තෙරෙන්නෙ නෑ.

    තනි කාමරයක් හොයගනින්
    උබට වාසියක් නැත්නන් මනුස්සෙක් දැක්කට හිනා වෙන්න වත් එපා. මේක ඉතාම වැදගත් උබ වගේ ලාමක ටින් ටින් කෙනෙක්ට

    ආයෙ මුල ඉදන් පාඩම් කරපන්
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    සොරිටු සේ. කියන්න තියෙන්නේ. පට්ටම සෙල්ෆිෂ් වියං. අම්මට තාත්තට ගෑනිට ඇරෙන්න (ගෑනි හොද ගතිගුන තියෙයිනම් විතරක්) අනිත් හැමෝටම. නැත්නම් ඉතින් ඇරලම තමා යන්නේ :P:P
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    කොල්ලෙක් ඔච්චර මෝඩ නන් වෙන්ඩ විදියක් නෑ, ආතල් ත්‍රෙඩ් එකක් ද ?

    උබ බෝඩිමෙන් පලයන්
    හැමිනෙනවද ඕකෙ තාමත් ඉදගෙන.
    එක පාරක් කෙල උනාම පාඩමක් ඉගන ගත්තෙ නැති උන්ට මේ කාලකන්නි සමාජෙ ඉන්න තෙරෙන්නෙ නෑ.

    තනි කාමරයක් හොයගනින්
    උබට වාසියක් නැත්නන් මනුස්සෙක් දැක්කට හිනා වෙන්න වත් එපා. මේක ඉතාම වැදගත් උබ වගේ ලාමක ටින් ටින් කෙනෙක්ට

    ආයෙ මුල ඉදන් පාඩම් කරපන්
    මේව දාලා ගන්න පුළුවන් ආතල් එක කියපන්කො

    Math ohoma issara dnnm ekak pakekkta name ne na
    උබ කොහෙම ද වෙනස් උනේ.
    කොච්චර උණක් නිහෙන් අඩනකොට මට බෑ කියන්න හිතෙන්නෙ නෑ😒
    ------ Post added on Apr 1, 2021 at 3:11 PM
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,563
    6,543
    113
    උබ බෝඩිමට සල්ලි ගෙවනවට අමතරව උන්ගේ වැඩ කරලා දෙන්න යන්න එපා .
    බෝඩිමේ අයිතිකාරයයි උබයි යාලුවෝ නෙවෙයි .
    නියමිත දිනේට සල්ලි දුන්නනම් ඒ ඇති .

    miss call ගහල answer කරේ නැහැ කියනවනම් මූණටම අහපන් තොට පිස්සුද හුත්තෝ කියල .
    මොකෙක්වත් හුරතල් කරන්න යන්න එපා . හොද යාලුවෝ ඉතුරු වෙයි අනිත් උන් යයි .
     
    Metal boy

    Well-known member
  • Apr 27, 2016
    1,053
    743
    113
    West නා හිර
    කොල්ලෙක් ඔච්චර මෝඩ නන් වෙන්ඩ විදියක් නෑ, ආතල් ත්‍රෙඩ් එකක් ද ?

    උබ බෝඩිමෙන් පලයන්
    හැමිනෙනවද ඕකෙ තාමත් ඉදගෙන.
    එක පාරක් කෙල උනාම පාඩමක් ඉගන ගත්තෙ නැති උන්ට මේ කාලකන්නි සමාජෙ ඉන්න තෙරෙන්නෙ නෑ.

    තනි කාමරයක් හොයගනින්
    උබට වාසියක් නැත්නන් මනුස්සෙක් දැක්කට හිනා වෙන්න වත් එපා. මේක ඉතාම වැදගත් උබ වගේ ලාමක ටින් ටින් කෙනෙක්ට

    ආයෙ මුල ඉදන් පාඩම් කරපන්
    💯%
     
    • Like
    Reactions: B.Chat and rckdck

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    උන්ගෙ වත්තෙ පොල් කඩන්න ගියා.ලෙලි ගහල ඔක්කොම කරල දුන්න. මට අන්තිමට පොඩි පොල් ගෙඩියක් විතරක් දුන්නා. කජු කඩන්න ගියා මට ඇටයක් වත් දුන්නෙ නෑ.

    උබ කියලා හදන්න පුළුවන් එකෙනුත් නෙවෙයි වගේ කරලා තියන දේවල්වලට
    යකෝ, ආත්ම විශ්වාසය හදාගනිං. උබ එක එකාගෙ වැඩකාරයෙක් නෙවෙයි. බැන්නොත් බැනපන්. අනිත් උන්ට මේ සමාජෙ ලැබෙන ගරුත්වය තමන්ටත් ලැබෙන්න ඕන කියන එක තේරුම් ගනිං.
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    උඹ අනිත් උන්ට දෙන වටිනාකම උන් උඹට දෙන් නැත්තම් දෙපාරක් නොහිතා උන්ව හලලා දාපන්, කතාව ඉවරයි. දෙමව්පියොන්ගෙන් පිට ඕනෙම දේකදි උන්ගෙන් උඹට ලැබෙන්නෙ මොකක්ද කියලා හිතපන්, දැනට උඹ කරන්නෙ ඒකෙ අනිත් පැත්ත
    තව එකෙක් ඉන්නව උගේ දුක කියාගෙන එද්දි මං මග ඇරල ගියා ම ස්ටේටස් දදා හින්ට් ගහනවා. ලොකු සීන් කියනව. මං මොනවහරි කිව්ව ම හිනා වෙනවා.
    පම්කටද බං ඔහොම උන් ආශ්‍රය කරන්නෙ, හලලා දාපිය

    උබ බෝඩිමට සල්ලි ගෙවනවට අමතරව උන්ගේ වැඩ කරලා දෙන්න යන්න එපා .
    බෝඩිමේ අයිතිකාරයයි උබයි යාලුවෝ නෙවෙයි .
    නියමිත දිනේට සල්ලි දුන්නනම් ඒ ඇති .

    miss call ගහල answer කරේ නැහැ කියනවනම් මූණටම අහපන් තොට පිස්සුද හුත්තෝ කියල .
    මොකෙක්වත් හුරතල් කරන්න යන්න එපා . හොද යාලුවෝ ඉතුරු වෙයි අනිත් උන් යයි .
    :love:
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    හිත හොද ගෑණි හැමදාම බඩින් කියන. කතාවේ තේරුම හොයලා බලපන්. එතකොට උබේ ප්‍රශ්නෙට උත්තරේ හම්බවෙයි.අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ කරගෙන වැලලෙන්න හදන්නේ නැතුව උබේ අනාගතයට වැඩක් වෙන දෙයක් කරන්න බලපන්.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,285
    27,994
    113
    36
    Mirihana
    alis.alberta.ca
    රට බේර ගන්න රජප්ස්සලට චන්දෙ දුන්න
    දැන් පුක බේර ගන්න වෙලා අරින ඇරිල්ලට...
    හැමොටම ප්‍රස්න ඔයාට විතරක් නෙවේ :giggle:
     
    • Like
    Reactions: B.Chat

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,392
    30,227
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සිංහලු එක්ක ඉන්නකොට වටේ උන්ගෙන් වැඩ අරන් හාමු මහත්තයා වගේ හිටපන්.
    උඹලව ආගමින් දහමින් දෙමව්පිය ආභාෂයෙන් හොඳ දරුවෙක් විදියට සමාජෙට වැටුනම ළඟ ඉන්න එකා බලන්නේ ඒ පේන හොඳකම ප්‍රයෝජනේට ගන්න.
    පට්ට ආත්මාර්තකාමිව ජිවත්වෙයන්, ප්‍රශ්න නැතිව සැපේ ජිවත්වෙන්න පුළුවන්.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    කොල්ලෙක් ඔච්චර මෝඩ නන් වෙන්ඩ විදියක් නෑ, ආතල් ත්‍රෙඩ් එකක් ද ?

    උබ බෝඩිමෙන් පලයන්
    හැමිනෙනවද ඕකෙ තාමත් ඉදගෙන.
    එක පාරක් කෙල උනාම පාඩමක් ඉගන ගත්තෙ නැති උන්ට මේ කාලකන්නි සමාජෙ ඉන්න තෙරෙන්නෙ නෑ.

    තනි කාමරයක් හොයගනින්
    උබට වාසියක් නැත්නන් මනුස්සෙක් දැක්කට හිනා වෙන්න වත් එපා. මේක ඉතාම වැදගත් උබ වගේ ලාමක ටින් ටින් කෙනෙක්ට

    ආයෙ මුල ඉදන් පාඩම් කරපන්
    සිරාවට ඕයි
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    මං හිතේ පීඩනය නිසයි මේක ලියන්නෙ.
    මං ඕන කෙනෙකුට උදව් කරන්න යනවා අසීමාන්තිකව ඒකෙන් අනේක වාරයක් අමාරුවෙ වැටිල තියෙනව ඒත් කරනවා.
    ඇයි බං මං මෙහෙම.
    ලොකු ම සිද්ධි ටික විතරක් දාන්නම්.
    ඉස්කෝලෙ යන කාලෙ බෝඩිමක දී මම කඩේට යද්දි සාමාන්‍යයෙන් අනිත් උන්ට ගෙන්න ඒන එව එහෙම ගෙනත් දෙනවා. පස්සෙ පස්සෙ උන් මාව කඩේ යවන්න ගත්ත. උන්ට ඕන දේ නොවුණ ම තරහයි.
    එකෙක්ට එහෙම ඕන තරම් උදව් කරා. ඌ රෑට ලයිට් ඕෆ් කරල නැතුව ඌ ඒකට මාව අහු කරා.

    තව එකෙක් ඉන්නව උගේ දුක කියාගෙන එද්දි මං මග ඇරල ගියා ම ස්ටේටස් දදා හින්ට් ගහනවා. ලොකු සීන් කියනව. මං මොනවහරි කිව්ව ම හිනා වෙනවා.

    තව එකෙක්ට මුලින් උගේ වැඩකට කෝල් කරද්දි මං මගේ සල්ලිවලින් ම කෝල්කරා. පස්සෙ පස්සෙ මූ කෝල්කරන්නෙනෑ මිස් කොල් ගහන්න ගත්ත. මං ගත්තෙ නැති උණා ම කැරිය කෝල් කරන්නත් බෑ ද කියල බැන්න.
    තව එකෙක් ඌට ඕන වෙලාවට කෝල්ආන්සර් නොකර ම ලොකු සීන් ද අහනවා. මං කෝල් කරද්දි ඌ කට් කරලා උගේ වැඩ.

    අන්තිමට උණේ දැන් ඉන්න බෝඩිමේ උන් මගෙන් දළුත් කඩව ගන්න ආපුඑක.අන්තිමට රිපීට් වෙච්ච එක.

    මේ වගේ උන් තව ඉන්නව ද?
    උබල කොහොමද වෙනස් උනේ බං? ඇයි බං කොච්චර කරත් මේ වේස පුරුද්ද නැති වෙන්නෙ නැත්තෙ?
    මට දැන් මාර අවුල්.
    මං මූඩ් ගහල ඉන්නව වැඩක් කරන්න හිත නෑ.
    පාඩම් වැඩ ඔක්කොම කොට උඩ
    බෝඩිමේ සීන් එකට කල කිරුණා. උන්ගෙ වත්තෙ පොල් කඩන්න ගියා.ලෙලි ගහල ඔක්කොම කරල දුන්න. මට අන්තිමට පොඩි පොල් ගෙඩියක් විතරක් දුන්නා. කජු කඩන්න ගියා මට ඇටයක් වත් දුන්නෙ නෑ. මට මාර අවුල. පොල් නෑ කියල මට අවුලක් නෑ. මං එව බලාපොරොත්තු උන්නෑ.ඒත් මං මිනිස්සුන්ට දෙන විදියට මුං මාර ම කුණුයි. බෝඩිං ෆී එක නම් වෙලාවට ගන්නව. මට දුක මම බොක්කෙන් දුන්නට මුං මාර කුණූකමෙන් මට සලකන්නෙ.
    ඇයි බං මිනිස්සු මෙහෙම.
    Broh..Just remove all the toxic people from your life.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    රට බේර ගන්න රජප්ස්සලට චන්දෙ දුන්න
    දැන් පුක බේර ගන්න වෙලා අරින ඇරිල්ලට...
    හැමොටම ප්‍රස්න ඔයාට විතරක් නෙවේ :giggle:
    Adala nathi dewal kiyanna epa yako.
     
    • Like
    Reactions: Solo Rider

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    මන් ටවුන් එක බැස්සම මනුස්සකමට කියලා එක එකාට හිනාවෙන්න යන්නෙත් නෑ, අයියා අන්කල් කියලා කතාකරන්න යන්නෙත් නෑ, ගෝඩ් වගේ ඉන්නවා, එතකොට උනුත් මහත්තයා කියලා කතාකරනවා. නැත්තන් කරේ යනවා මෝඩ සොන්නලු

    උබ හදිසියට උදව්වක් කරාට කමක් නෑ
    උබ කරන ඒවට කියන්නෙ උදව් නෙවෙයි පක්කාලිකං,
    මමනම් නෑයෙක්ටවත් ඔහොම කරන්න යන්නෑ
    ------ Post added on Apr 1, 2021 at 3:46 PM