මට ආතරයිටීස් ද?

don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    උදේට නෑගිට්ටම ඈදෙන් බෑහෑගන්න බෑරි තරම් ඈග තදයි. (Stiff muscles) විශේශයෙන්ම උරහිස් සහ upper body එක. දවසම හරි අමාරුයි. මට ආතරයිටීස් ද?

    ආතරයිටිස් වලට හොද Doctor කෙනෙක් කවුද ඉන්නේ?
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    උදේට නෑගිට්ටම ඈදෙන් බෑහෑගන්න බෑරි තරම් ඈග තදයි. (Stiff muscles) විශේශයෙන්ම උරහිස් සහ upper body එක. දවසම හරි අමාරුයි. මට ආතරයිටීස් ද?

    ආතරයිටිස් වලට හොද Doctor කෙනෙක් කවුද ඉන්නේ?
    artheritis wala symptoms wenas bn oita wada man danna widihata... hari haman doctor kenek lagata pala methana ahanne nathuwa :lol:
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මෙට්ටෙ මාරු කරපන් හුත්තො,
    මන් කලින් නිදියපු එකේ උදේ ඇහැරුනාම හුස්මගද්දි පපුවත් රිදෙනවා විනාඩි දහයක් විතර යනකන්
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    Change the bed and mattress
    මෙට්ටෙ මාරු කරපන් හුත්තො,
    මන් කලින් නිදියපු එකේ උදේ ඇහැරුනාම හුස්මගද්දි පපුවත් රිදෙනවා විනාඩි දහයක් විතර යනකන්
    කරා, හරියන්නේ නෑ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    උදේට නෑගිට්ටම ඈදෙන් බෑහෑගන්න බෑරි තරම් ඈග තදයි. (Stiff muscles) විශේශයෙන්ම උරහිස් සහ upper body එක. දවසම හරි අමාරුයි. මට ආතරයිටීස් ද?

    ආතරයිටිස් වලට හොද Doctor කෙනෙක් කවුද ඉන්නේ?
    ඔස්ටිව්පොරෝසිස්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,813
    39,757
    113
    Homagama
    ඩොකෙක් ලගට යන එක තමා හොදම.
    රුමටොයිඩ් ආතරයිටිස් වෙන්නත් පුලුවන්. වෙන හේතුවක් වෙන්නත් පුලුවන්.

    මේජර් සිම්ටොම්ස් හා මයිනර් සිම්ටොම්ස් කියලා රෝග ලක්ෂන ජාති දෙකක් තියනවා.
    මේජර් 2ක් මයිනර් 1ක් හා මයිනර් 2ක් මේජර් 1ක් සෙට් උනෙත් විතරක් "සැක කරන්න"විතරක් පුලුවන්. ඉතිරිය ටෙස්ට් වලින් කන්ෆර්ම් කරගන්න ඕනැ.

    උබ ඩොකෙක් ලගට පලයං සෙල්ෆ් ඩයග්නොස් කරගන්නවා තරම් තමාට කරනගන්න විනාසයක් නැ

    Mekata oita wada wenas symptoms mulin enne

    මේවා මෙඩිසින් නෙවෙයි. ඕවා මේ නිකං මිනිස්සුන්ට කතාව තේරුම්ගන්න ලියන ඒවා විතරයි. මේවා වලින් බැ ලෙඩෙ ඩයග්නොස් කරන්න
     
    • Wow
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • හෑෑෑෑ???????? වෙන්ඩ බෑ? මම ඊයෙත් හොඳට හිටියානේ? ඕ නෝ....... 🥴 (කොන්පියුස් උන මම)

    9ebdz.jpg
     
    • Like
    Reactions: NRTG

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    ඩොකෙක් ලගට යන එක තමා හොදම.
    රුමටොයිඩ් ආතරයිටිස් වෙන්නත් පුලුවන්. වෙන හේතුවක් වෙන්නත් පුලුවන්.

    මේජර් සිම්ටොම්ස් හා මයිනර් සිම්ටොම්ස් කියලා රෝග ලක්ෂන ජාති දෙකක් තියනවා.
    මේජර් 2ක් මයිනර් 1ක් හා මයිනර් 2ක් මේජර් 1ක් සෙට් උනෙත් විතරක් "සැක කරන්න"විතරක් පුලුවන්. ඉතිරිය ටෙස්ට් වලින් කන්ෆර්ම් කරගන්න ඕනැ.

    උබ ඩොකෙක් ලගට පලයං සෙල්ෆ් ඩයග්නොස් කරගන්නවා තරම් තමාට කරනගන්න විනාසයක් නැ

    මේවා මෙඩිසින් නෙවෙයි. ඕවා මේ නිකං මිනිස්සුන්ට කතාව තේරුම්ගන්න ලියන ඒවා විතරයි. මේවා වලින් බැ ලෙඩෙ ඩයග්නොස් කරන්න
    රෙකමන්ඩ් කරන්න පුලුවන් ඩොකෙක් ඉන්නවද?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,813
    39,757
    113
    Homagama
    රෙකමන්ඩ් කරන්න පුලුවන් ඩොකෙක් ඉන්නවද?
    මුලින්ම ඔයා යන්න ඕනා consultant physician කෙනෙක් ලගට. එයා බලලා නිගමනයනට එයි. එතනින් අවශ්‍ය උනොත් රුමටොයිඩ්(රක්තවාතවේද) හෝ පිසියෝ හෝ ඉදිරි රෙෆ් දායි.

    මේවිදිහට යන්න.
    හොදම consultant physician කවුද කියලා නම් අහන්න එපා. ඩොක්කු රෙකමන්ඩ් කරන එක නවත්තලා තියෙන්නෙ.
     
    • Like
    Reactions: DjAtrocity

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    Agili ridenawada. Urahis ridenawada wedanawa adu wenne nethm doc kenekta pennapan. Dura yaddi spread unama case. Rheumatoid arthritis check karanna puluwan blood test ekakin eka balapan normal doc kenekgen liyagena. Lalith s wijerathna hodai arthritis walata nawaloka enawa