උදේට නෑගිට්ටම ඈදෙන් බෑහෑගන්න බෑරි තරම් ඈග තදයි. (Stiff muscles) විශේශයෙන්ම උරහිස් සහ upper body එක. දවසම හරි අමාරුයි. මට ආතරයිටීස් ද?
ආතරයිටිස් වලට හොද Doctor කෙනෙක් කවුද ඉන්නේ?
ආතරයිටිස් වලට හොද Doctor කෙනෙක් කවුද ඉන්නේ?
artheritis wala symptoms wenas bn oita wada man danna widihata... hari haman doctor kenek lagata pala methana ahanne nathuwaඋදේට නෑගිට්ටම ඈදෙන් බෑහෑගන්න බෑරි තරම් ඈග තදයි. (Stiff muscles) විශේශයෙන්ම උරහිස් සහ upper body එක. දවසම හරි අමාරුයි. මට ආතරයිටීස් ද?
ආතරයිටිස් වලට හොද Doctor කෙනෙක් කවුද ඉන්නේ?

Mekata oita wada wenas symptoms mulin enne
Change the bed and mattress
කරා, හරියන්නේ නෑ.මෙට්ටෙ මාරු කරපන් හුත්තො,
මන් කලින් නිදියපු එකේ උදේ ඇහැරුනාම හුස්මගද්දි පපුවත් රිදෙනවා විනාඩි දහයක් විතර යනකන්
ඔස්ටිව්පොරෝසිස්උදේට නෑගිට්ටම ඈදෙන් බෑහෑගන්න බෑරි තරම් ඈග තදයි. (Stiff muscles) විශේශයෙන්ම උරහිස් සහ upper body එක. දවසම හරි අමාරුයි. මට ආතරයිටීස් ද?
ආතරයිටිස් වලට හොද Doctor කෙනෙක් කවුද ඉන්නේ?
මේක කියලා තමයි හිතෙන්නේ
Mekata oita wada wenas symptoms mulin enne
රෙකමන්ඩ් කරන්න පුලුවන් ඩොකෙක් ඉන්නවද?ඩොකෙක් ලගට යන එක තමා හොදම.
රුමටොයිඩ් ආතරයිටිස් වෙන්නත් පුලුවන්. වෙන හේතුවක් වෙන්නත් පුලුවන්.
මේජර් සිම්ටොම්ස් හා මයිනර් සිම්ටොම්ස් කියලා රෝග ලක්ෂන ජාති දෙකක් තියනවා.
මේජර් 2ක් මයිනර් 1ක් හා මයිනර් 2ක් මේජර් 1ක් සෙට් උනෙත් විතරක් "සැක කරන්න"විතරක් පුලුවන්. ඉතිරිය ටෙස්ට් වලින් කන්ෆර්ම් කරගන්න ඕනැ.
උබ ඩොකෙක් ලගට පලයං සෙල්ෆ් ඩයග්නොස් කරගන්නවා තරම් තමාට කරනගන්න විනාසයක් නැ
මේවා මෙඩිසින් නෙවෙයි. ඕවා මේ නිකං මිනිස්සුන්ට කතාව තේරුම්ගන්න ලියන ඒවා විතරයි. මේවා වලින් බැ ලෙඩෙ ඩයග්නොස් කරන්න
මුලින්ම ඔයා යන්න ඕනා consultant physician කෙනෙක් ලගට. එයා බලලා නිගමනයනට එයි. එතනින් අවශ්‍ය උනොත් රුමටොයිඩ්(රක්තවාතවේද) හෝ පිසියෝ හෝ ඉදිරි රෙෆ් දායි.රෙකමන්ඩ් කරන්න පුලුවන් ඩොකෙක් ඉන්නවද?