මොකක් හරි අමාරුවක් ආවහම google කරන්න එපා බන් ඔයවගේ ලෙඩ කියල හිතෙන්නේ google results වලින් :ROFLMAO:
proceso Well-known member Sep 27, 2014 1,332 1,329 113 Apr 24, 2021 #21 මොකක් හරි අමාරුවක් ආවහම google කරන්න එපා බන් ඔයවගේ ලෙඩ කියල හිතෙන්නේ google results වලින් Reactions: emoji diaries
DjAtrocity Well-known member Jan 1, 2016 2,509 1,283 113 Null Island Apr 25, 2021 #22 ඇස් රිදෙනවනන් ආතරයිටිස්, හිරි වාතය කියලා තියනවා සන්ධි හිරිවැටීම, ආයුර්වේදය හොඳයි, බටහිර ඩොක්කුන්ට තාම ඕකට බෙහෙතක් හොයාගන්න බෑ Eye redness. Eye pain. Eye dryness. Blurred vision. Dry/gritty feeling in eyes. Sensitivity to light. Reactions: emoji diaries
ඇස් රිදෙනවනන් ආතරයිටිස්, හිරි වාතය කියලා තියනවා සන්ධි හිරිවැටීම, ආයුර්වේදය හොඳයි, බටහිර ඩොක්කුන්ට තාම ඕකට බෙහෙතක් හොයාගන්න බෑ Eye redness. Eye pain. Eye dryness. Blurred vision. Dry/gritty feeling in eyes. Sensitivity to light.
emoji diaries Well-known member May 26, 2020 12,897 40,017 113 Homagama Apr 25, 2021 #23 DjAtrocity said: ඇස් රිදෙනවනන් ආතරයිටිස්, හිරි වාතය කියලා තියනවා සන්ධි හිරිවැටීම, ආයුර්වේදය හොඳයි, බටහිර ඩොක්කුන්ට තාම ඕකට බෙහෙතක් හොයාගන්න බෑ Eye redness. Eye pain. Eye dryness. Blurred vision. Dry/gritty feeling in eyes. Sensitivity to light. Click to expand... ට්‍රිට්මන්ට්ස් නැලු. ආයුර්වේදය ලු තියෙන්නේ. පුකෙන් හිනා යන්නේ මේවාට. පැතොලොජි වලින් ගානට පැහැදිලි කරලා ඩයග්නෝසිටික්ස් හා ෆාමෝ දාලා තියෙද්දිත් බටහිරින් නැ කියනවානම් අංක එකේ ගස්වැදි ගොං මුසල වේස ගොනෙක්. මේ වගේ ගස්වෙද්දු තමා ලෙඩ්ඩුන්ව නොමග අරින්නේ. Reactions: DjAtrocity
DjAtrocity said: ඇස් රිදෙනවනන් ආතරයිටිස්, හිරි වාතය කියලා තියනවා සන්ධි හිරිවැටීම, ආයුර්වේදය හොඳයි, බටහිර ඩොක්කුන්ට තාම ඕකට බෙහෙතක් හොයාගන්න බෑ Eye redness. Eye pain. Eye dryness. Blurred vision. Dry/gritty feeling in eyes. Sensitivity to light. Click to expand... ට්‍රිට්මන්ට්ස් නැලු. ආයුර්වේදය ලු තියෙන්නේ. පුකෙන් හිනා යන්නේ මේවාට. පැතොලොජි වලින් ගානට පැහැදිලි කරලා ඩයග්නෝසිටික්ස් හා ෆාමෝ දාලා තියෙද්දිත් බටහිරින් නැ කියනවානම් අංක එකේ ගස්වැදි ගොං මුසල වේස ගොනෙක්. මේ වගේ ගස්වෙද්දු තමා ලෙඩ්ඩුන්ව නොමග අරින්නේ.
E EssJeeEm Well-known member Jan 7, 2020 2,134 3,662 113 Apr 25, 2021 #24 don03 said: රෙකමන්ඩ් කරන්න පුලුවන් ඩොකෙක් ඉන්නවද? Click to expand... Dr. VASANTHA PERERA - NAWALOKA HOSPITAL - COLOMBO Orthopaedic Surgeon
don03 said: රෙකමන්ඩ් කරන්න පුලුවන් ඩොකෙක් ඉන්නවද? Click to expand... Dr. VASANTHA PERERA - NAWALOKA HOSPITAL - COLOMBO Orthopaedic Surgeon
DjAtrocity Well-known member Jan 1, 2016 2,509 1,283 113 Null Island Apr 25, 2021 #25 emoji diaries said: ට්‍රිට්මන්ට්ස් නැලු. ආයුර්වේදය ලු තියෙන්නේ. පුකෙන් හිනා යන්නේ මේවාට. පැතොලොජි වලින් ගානට පැහැදිලි කරලා ඩයග්නෝසිටික්ස් හා ෆාමෝ දාලා තියෙද්දිත් බටහිරින් නැ කියනවානම් අංක එකේ ගස්වැදි ගොං මුසල වේස ගොනෙක්. මේ වගේ ගස්වෙද්දු තමා ලෙඩ්ඩුන්ව නොමග අරින්නේ. Click to expand... ඉතිං ආයුර්වේදය තහනම් කරපංකො හොඳ නැත්තං, අපේ අම්මත් ආතරයිටිස් වලට අවුරුදු 10 කට වැඩිය ඉඳං බෙහෙත් ගන්නවා, ආතරයිටිස් නිට්ටවට සනීපකරන්න බෑ......
emoji diaries said: ට්‍රිට්මන්ට්ස් නැලු. ආයුර්වේදය ලු තියෙන්නේ. පුකෙන් හිනා යන්නේ මේවාට. පැතොලොජි වලින් ගානට පැහැදිලි කරලා ඩයග්නෝසිටික්ස් හා ෆාමෝ දාලා තියෙද්දිත් බටහිරින් නැ කියනවානම් අංක එකේ ගස්වැදි ගොං මුසල වේස ගොනෙක්. මේ වගේ ගස්වෙද්දු තමා ලෙඩ්ඩුන්ව නොමග අරින්නේ. Click to expand... ඉතිං ආයුර්වේදය තහනම් කරපංකො හොඳ නැත්තං, අපේ අම්මත් ආතරයිටිස් වලට අවුරුදු 10 කට වැඩිය ඉඳං බෙහෙත් ගන්නවා, ආතරයිටිස් නිට්ටවට සනීපකරන්න බෑ......
noBody2k18 Well-known member Jun 23, 2018 531 620 93 Apr 25, 2021 #26 don03 said: මේක කියලා තමයි හිතෙන්නේ Click to expand... emoji diaries said: ඩොකෙක් ලගට යන එක තමා හොදම. රුමටොයිඩ් ආතරයිටිස් වෙන්නත් පුලුවන්. වෙන හේතුවක් වෙන්නත් පුලුවන්. මේජර් සිම්ටොම්ස් හා මයිනර් සිම්ටොම්ස් කියලා රෝග ලක්ෂන ජාති දෙකක් තියනවා. මේජර් 2ක් මයිනර් 1ක් හා මයිනර් 2ක් මේජර් 1ක් සෙට් උනෙත් විතරක් "සැක කරන්න"විතරක් පුලුවන්. ඉතිරිය ටෙස්ට් වලින් කන්ෆර්ම් කරගන්න ඕනැ. උබ ඩොකෙක් ලගට පලයං සෙල්ෆ් ඩයග්නොස් කරගන්නවා තරම් තමාට කරනගන්න විනාසයක් නැ මේවා මෙඩිසින් නෙවෙයි. ඕවා මේ නිකං මිනිස්සුන්ට කතාව තේරුම්ගන්න ලියන ඒවා විතරයි. මේවා වලින් බැ ලෙඩෙ ඩයග්නොස් කරන්න Click to expand... Mata oka wage ekak thiyanwa
don03 said: මේක කියලා තමයි හිතෙන්නේ Click to expand... emoji diaries said: ඩොකෙක් ලගට යන එක තමා හොදම. රුමටොයිඩ් ආතරයිටිස් වෙන්නත් පුලුවන්. වෙන හේතුවක් වෙන්නත් පුලුවන්. මේජර් සිම්ටොම්ස් හා මයිනර් සිම්ටොම්ස් කියලා රෝග ලක්ෂන ජාති දෙකක් තියනවා. මේජර් 2ක් මයිනර් 1ක් හා මයිනර් 2ක් මේජර් 1ක් සෙට් උනෙත් විතරක් "සැක කරන්න"විතරක් පුලුවන්. ඉතිරිය ටෙස්ට් වලින් කන්ෆර්ම් කරගන්න ඕනැ. උබ ඩොකෙක් ලගට පලයං සෙල්ෆ් ඩයග්නොස් කරගන්නවා තරම් තමාට කරනගන්න විනාසයක් නැ මේවා මෙඩිසින් නෙවෙයි. ඕවා මේ නිකං මිනිස්සුන්ට කතාව තේරුම්ගන්න ලියන ඒවා විතරයි. මේවා වලින් බැ ලෙඩෙ ඩයග්නොස් කරන්න Click to expand... Mata oka wage ekak thiyanwa
D don03 Well-known member Mar 31, 2010 1,829 460 83 සිදාදියේ Apr 25, 2021 #27 EssJeeEm said: Dr. VASANTHA PERERA - NAWALOKA HOSPITAL - COLOMBO Orthopaedic Surgeon Click to expand... Go to Orthopaedic Surgeon a or a Rheumatologist?
EssJeeEm said: Dr. VASANTHA PERERA - NAWALOKA HOSPITAL - COLOMBO Orthopaedic Surgeon Click to expand... Go to Orthopaedic Surgeon a or a Rheumatologist?
E EssJeeEm Well-known member Jan 7, 2020 2,134 3,662 113 Apr 26, 2021 #28 don03 said: Go to Orthopaedic Surgeon a or a Rheumatologist? Click to expand... මෙයා ඒ සම්බන්දවත් ඉතා හොදයි මචන්
don03 said: Go to Orthopaedic Surgeon a or a Rheumatologist? Click to expand... මෙයා ඒ සම්බන්දවත් ඉතා හොදයි මචන්
V Vandey Well-known member Aug 9, 2014 3,013 1,622 113 Apr 26, 2021 #29 Heard Dr. INOSHI ATUKORALA is good.