මට ආතරයිටීස් ද?

proceso

Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    මොකක් හරි අමාරුවක් ආවහම google කරන්න එපා බන් ඔයවගේ ලෙඩ කියල හිතෙන්නේ google results වලින් :ROFLMAO:
     
    • Like
    Reactions: emoji diaries

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඇස් රිදෙනවනන් ආතරයිටිස්, හිරි වාතය කියලා තියනවා සන්ධි හිරිවැටීම, ආයුර්වේදය හොඳයි, බටහිර ඩොක්කුන්ට තාම ඕකට බෙහෙතක් හොයාගන්න බෑ
    • Eye redness.
    • Eye pain.
    • Eye dryness.
    • Blurred vision.
    • Dry/gritty feeling in eyes.
    • Sensitivity to light.
     
    • Haha
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    ඇස් රිදෙනවනන් ආතරයිටිස්, හිරි වාතය කියලා තියනවා සන්ධි හිරිවැටීම, ආයුර්වේදය හොඳයි, බටහිර ඩොක්කුන්ට තාම ඕකට බෙහෙතක් හොයාගන්න බෑ
    • Eye redness.
    • Eye pain.
    • Eye dryness.
    • Blurred vision.
    • Dry/gritty feeling in eyes.
    • Sensitivity to light.

    ට්‍රිට්මන්ට්ස් නැලු. ආයු⁣ර්වේදය ලු තියෙන්නේ. පුකෙන් හිනා යන්නේ මේවාට.😄😄😄😄

    පැතොලොජි වලින් ගානට ⁣පැහැදිලි කරලා ඩයග්නෝසිටික්ස් හා ෆාමෝ දාලා තියෙද්දිත් බටහිරින් නැ කියනවානම් අංක එකේ ගස්වැදි ගොං මුසල වේස ගොනෙක්.

    මේ වගේ ගස්වෙද්දු තමා ලෙඩ්ඩුන්ව නොමග අරින්නේ.
     
    • Dislike
    Reactions: DjAtrocity

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ට්‍රිට්මන්ට්ස් නැලු. ආයු⁣ර්වේදය ලු තියෙන්නේ. පුකෙන් හිනා යන්නේ මේවාට.😄😄😄😄

    පැතොලොජි වලින් ගානට ⁣පැහැදිලි කරලා ඩයග්නෝසිටික්ස් හා ෆාමෝ දාලා තියෙද්දිත් බටහිරින් නැ කියනවානම් අංක එකේ ගස්වැදි ගොං මුසල වේස ගොනෙක්.

    මේ වගේ ගස්වෙද්දු තමා ලෙඩ්ඩුන්ව නොමග අරින්නේ.
    ඉතිං ආයුර්වේදය තහනම් කරපංකො හොඳ නැත්තං, අපේ අම්මත් ආතරයිටිස් වලට අවුරුදු 10 කට වැඩිය ඉඳං බෙහෙත් ගන්නවා, ආතරයිටිස් නිට්ටවට සනීපකරන්න බෑ......
     

    noBody2k18

    Well-known member
  • Jun 23, 2018
    531
    620
    93
    මේක කියලා තමයි හිතෙන්නේ

    ඩොකෙක් ලගට යන එක තමා හොදම.
    රුමටොයිඩ් ආතරයිටිස් වෙන්නත් පුලුවන්. වෙන හේතුවක් වෙන්නත් පුලුවන්.

    මේජර් සිම්ටොම්ස් හා මයිනර් සිම්ටොම්ස් කියලා රෝග ලක්ෂන ජාති දෙකක් තියනවා.
    මේජර් 2ක් මයිනර් 1ක් හා මයිනර් 2ක් මේජර් 1ක් සෙට් උනෙත් විතරක් "සැක කරන්න"විතරක් පුලුවන්. ඉතිරිය ටෙස්ට් වලින් කන්ෆර්ම් කරගන්න ඕනැ.

    උබ ඩොකෙක් ලගට පලයං සෙල්ෆ් ඩයග්නොස් කරගන්නවා තරම් තමාට කරනගන්න විනාසයක් නැ



    මේවා මෙඩිසින් නෙවෙයි. ඕවා මේ නිකං මිනිස්සුන්ට කතාව තේරුම්ගන්න ලියන ඒවා විතරයි. මේවා වලින් බැ ලෙඩෙ ඩයග්නොස් කරන්න
    Mata oka wage ekak thiyanwa 😐