මට ආදරයක් ඇති වෙලා...

  • Apr 2, 2013
    819
    69
    28
    චාටර් වැඩ කරන්නෙපා බං :angry:
    උඹේ ගෑනු ළමය එක්ක සතුටින් ඉඳපන්, එයාට එයාගේ කොල්ල එක්ක ඉන්න කියලා :yes:

    mage ekage loku scene samahara welawata eth mekige nam na ban...ekath eka hethuwak man kiwwe kalin mekge nathi gathi guna e kella gawa tiyanawa..:(
     

    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    ඕකට කියන්නේ ආදරේ නෙවෙයි ආකර්ෂණය කියල හොදම දේ පොඩ්ඩක් ඈත් වෙලා ටික දවසකට කෙල්ලත් එක්ක වැඩිපුර ඉදපන්.
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Sexy ඇගක් තියෙනවා කියලා කියලා තියෙනවා නේ? එහෙනම් උබට ඇති වෙලා තියෙන්නේ ආදරයක් නෙවෙයි කාමුක ආශාවක්. ආදරයක් තුළ රාගයක් ඇති වෙන්නෙ නෑ.උබට දැනටම කෙල්ලෙක් ඉන්නවා නම් එහෙනම් තියෙන එක හරියට කරපන් වෙන කෙල්ලෝ පස්සේ යන්නේ නැතුව. නැත්නම් හම්බයෙක් වෙලා 2 කම බැදපන්.
     
  • Apr 2, 2013
    819
    69
    28
    ඕකට කියන්නේ ආදරේ නෙවෙයි ආකර්ෂණය කියල හොදම දේ පොඩ්ඩක් ඈත් වෙලා ටික දවසකට කෙල්ලත් එක්ක වැඩිපුර ඉදපන්.
    :confused::confused: eki enne na ban me dawas wela exam ekak kiyala wadiya call kerennath na padam kerenawa..owath hethu thama ban mata arayata adarayak athi wennaa...:confused::confused:
    Sexy ඇගක් තියෙනවා කියලා කියලා තියෙනවා නේ? එහෙනම් උබට ඇති වෙලා තියෙන්නේ ආදරයක් නෙවෙයි කාමුක ආශාවක්. ආදරයක් තුළ රාගයක් ඇති වෙන්නෙ නෑ.උබට දැනටම කෙල්ලෙක් ඉන්නවා නම් එහෙනම් තියෙන එක හරියට කරපන් වෙන කෙල්ලෝ පස්සේ යන්නේ නැතුව. නැත්නම් හම්බයෙක් වෙලා 2 කම බැදපන්.

    adareta tama feeling enne.....50%50% mata love & sex tiyenne ara office eke kenath ekka..man eka piligannawa....:)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කන තැන රෙන්නේ නෑ වගේම වැඩ කරන තැන හුකන්නෙත් නෑ. එක මතක තියාගනින්.

    උඹේ avatar එක දැකලා බඩගින්න වැඩි උනා, මම යනවා කන්න.
     
  • Apr 2, 2013
    819
    69
    28
    කන තැන රෙන්නේ නෑ වගේම වැඩ කරන තැන හුකන්නෙත් නෑ. එක මතක තියාගනින්.

    උඹේ avatar එක දැකලා බඩගින්න වැඩි උනා, මම යනවා කන්න.

    hukanne nam na ban...man ..:)
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    :no: :no:
    එහනම් ලෙඩක් මචන්....:confused:

    නෑ එහෙම එකක් නෑ. උබට අම්මට ආදරය කරන කොට රාගයක් ඇතිවෙනවද? දැන් උබ කියන්න එපා ඒ ආදරය වෙනත් එකක් කියලා. ආදරයේ වර්ගීකරණයන් නෑ.ආදරය නම් ආදරය එච්චරයි. රාගයයි ,ආදරයයි කියන්න් දෙකක්. ඒ දෙක ඇති වෙන්නේ වෙන වෙනමයි. ආදරය තුළ රාගයක් නෑ. මොකද රාගය පවතින්නේ වෙනමම නිසා. ආදරය කියන්නේ අනෙක් කෙනාගැන තැකීමයි ,රාගය කියන්නේ තමන්ගේ අවශ්‍යතාගැන තැකීමයි.
    මූ රාගයක් ගැන ආදරයක් ඇතිවුනා කියලා දාලා තියෙන එකෙන් හැගෙන්නේ මෙතන තියෙන්නේ ලිංගික ආකර්ශණයක් මිසක් ආදරයක් නෙවෙයි. ආදරයක් එහෙම දැක්ක ගමන් ඇතිවෙන්නේ නෑ. ආදරයක් ඇතිවෙන්න නම් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ යාළුවෝ වගේ හොදට. එතකොට එකිනෙකාව දැන හදුන ගන්න කොටයි සැබෑ ලෙස ආදරයක් හටගන්නේ. එකපාරටම දැක්ක ගමන් ආදරය කරනවා කීම බොරුවක් ඒක ආදරය නෙවෙයි ලිංගික වශයෙන් සාමාන්‍යයෙන් සත්තුන් අතර (මිනිස්සු ඇතුළුව) ඇතිවෙන ආකර්ශණයයි. මම නම් කියන්නේ ඒකට කවදාවත් වහල් වෙන්න එපා. එහෙම ඇතිවෙන ආකර්ශණය නිසා පටන් ගන්න සම්බන්ධතා පවතින්නේ නෑ ගොඩක් වෙලාවට. නමුත් දෙපැත්තෙන්ම ආදරයක් මගින් හටගන්නා සම්බන්ධතාවක් හැමදාම පවතිනවා.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මාළු පාන්;15867086 said:
    hukanne nam na ban...man ..:)
    එහෙනං උඹේ සල්ලි ටිකත් ඉතුරු කරගෙන නිකක් හිටපන් බං.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ubata malli kiyanawanam uba gana eyata ehema feeling ekak naha sure ekatama.
    uba cha wada nokara paduwe hitapan ube kaallat ekka.
     

    -Nethu-

    Member
    Apr 10, 2012
    13
    0
    0
    if you love two people at the same time, choose the second. Because if you really loved the first one, you wouldn't have fallen for the second

    Johnny Depp
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඈතින් ඉඳන් බලනකොට ගොඩක් දේවල් හොඳයි කියලා තමා පේන්නේ ලඟම තියෙන දේට වඩා...හැබැයි ලඟින් ආශ්‍රය කරනකොට තමා අඩු පාඩු පේන්නේ.ඔතන තියෙන්නෙත් එහෙම දෙයක්.ඔය ගෑණුලමයවත් ලඟින් ආශ්‍රය කලොත් එයාගෙත් දැන් ඉන්න ගෑණු ලමයගේ ගතිගුණ,හැසිරීම් වල වෙනසක් පේන එකක් නෑ.
     
  • Apr 2, 2013
    819
    69
    28
    ubata malli kiyanawanam uba gana eyata ehema feeling ekak naha sure ekatama.
    uba cha wada nokara paduwe hitapan ube kaallat ekka.
    :confused::confused: hmm mata eka hariyatama danaganna ona..eyath mata ehema hitanne naha kiyala danagattama man mehema hitana eka attetama nawaththanawa..mata tawa tikak eyawa lagin ashraya kerela balanna ona kiyala hitanawa ban..:eek:
    if you love two people at the same time, choose the second. Because if you really loved the first one, you wouldn't have fallen for the second

    Johnny Depp
    :sorry::sorry:
    uba magul natanna gihin job ekath nathi karaganna hadanne
    :sorry::sorry::sorry::(:(
    ඈතින් ඉඳන් බලනකොට ගොඩක් දේවල් හොඳයි කියලා තමා පේන්නේ ලඟම තියෙන දේට වඩා...හැබැයි ලඟින් ආශ්‍රය කරනකොට තමා අඩු පාඩු පේන්නේ.ඔතන තියෙන්නෙත් එහෙම දෙයක්.ඔය ගෑණුලමයවත් ලඟින් ආශ්‍රය කලොත් එයාගෙත් දැන් ඉන්න ගෑණු ලමයගේ ගතිගුණ,හැසිරීම් වල වෙනසක් පේන එකක් නෑ.

    na mata wensa penawa hodata..office girlge man kellangen hoyana hamadema tiyanawa ..eka sure kawadawath man e wage kellek ashraya kerela na..
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    දේකක් ඇනපන් මලුපානයො ලව් කර කර ඉන් නතුව
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    Johnny-Quote-johnny-depp-31979961-500-300.jpg
     

    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    මාළු පාන්;15866868 said:
    මේකයි මගේ කතාව..
    අපේ ඔෆිස් එකේ අක්කා කෙනෙක් ඉන්නවා මට වඩා අවුරුද්දයි වැඩිමල්....එයාට boy කෙනෙක් ඉන්නවා..මන් එක දන්නවා කියලා එයත් දන්නවා...මටත් girl කෙනෙක් ඉන්නවා..මන් හිතනවා එයා එක දන්නවා කියලා..ෆේස් බුක් එකෙන්...
    එයා හරිම ලස්සනයි...සෙක්සි ඇඟක් තියෙන්නේ...
    මට මේක ඇති වුනේ දැන් සතියක වෙලේ ඉඳන්...මොකද boss අපි දෙන්නටම එකතුවෙලා වැඩක් කරන්න දුන්නා...අන්න එක හින්දා තමයි දෙන්නම close වුනේ වෙනදට වැඩිය...එය කතා කරනකොට මන් එයාගේ ඇස දෙක දිහා බලන් ඉන්නවා කියල එයා දන්නවා...එයත් මගේ දිහා බලන් ඉන්නවා..මාත් ලගටම ගිහින් කතා කරනවා...එයාගේ ෆෝන් එකේ අවුලක් උනත් කියන්නේ මට..මගේ ලගට ඇවිත් ලගටම වෙලා ඉන්නවා...අත වැදුනත් අහකට ගන්නෙවත්,මොකුත් කියන්නේ වත් නෑ..එහෙම වැදුනම මට පුදුම සනීපයක් දැනෙන්නේ එයාගෙන්..එක කියල නිම කරන්න බෑ...එයාට කොහොම දැනෙනවද කියලා මම දන්නේ නෑ..එත් මොනවත් කියන්නෙත් නෑ...මල්ලි කියලා කතා කරන්නෙත්..මම එයත් එක්ක විතරයි වැඩිය office එකේ කතා කරන්නෙත්...මන් ගිහින් මාසයයි තාම එතනට..
    මට තේරෙනවා එයත් කැමතියි මන් එයාගේ ලගට ඇවිත් මොනවා හරි අහනවනම් එහෙම...බොක්කෙන්මයි එයා මට help කරන්නේ..මට ඒක තේරෙනවා...අනේ මන්දා මට මොනවා වෙලාද කියලා...මන් හිතන්නේ මට මෙයාගැන ආදරයක් ඇති වෙලා..මම කවදාවත් කියන්නේ නම් නෑ..එයාට මේ ගැනනම්....මම එයාට විශ්වාස වන්ත කෙනෙක් වෙන්න ගොඩක් උත්සහ කරනවා..මට ඕන එච්චරයි..අනේ මන්ද මට මක් වෙලාද කියලා..:confused::confused::confused:

    එයත් මන් ගැන එහෙම හිතෙනවද කියලා මන් දැනගන්න කොහොමද බන්....මට කාමුක ආසාවක් නෙමයි තියෙන්නේ....නැත්තෙමත් නෑ...එත් අනේ මන්දා...මට මීට කලින් කාටවත් එහෙම හිතිලා නෑ...:(:(
    මට හිතෙන්නේ මන් කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තුවන හැමදේම එයා ගාව තියනවා..දැන් ඉන්න gf ගාවවත් නැති ගති ගුණ එයා ගාව තියනවා...:(





    hearts-ani.gif


    Ugurata hora beheth bonda epa bn. Manda mcn matanam pelak ganu,kello dakkahama sex feeling(wal hitha) enawa.E wage kellek dakkama mata hithenne kollek nathnam athal ekak aran drop karanda.But mama ehema jiwitheta karanne naha.mama mage feelings well control kara ganna nisa.

    E wagema thama pelak kello dakkahama mata sira love feeling ekak enawa.kisima ragika hagimak enne na e wage kellek dakkhama.

    So mata kiyanda thiyenne mcn dan ube thiyenne wal hitha.normalley ragika hagimak sira love karaddi enne adaraya wadi kama nisamai.ekata tikak kal yanawa

    pradanma de ubatah kellek innawa.e kellatah kollek innawa.mcn uba nisa e kollata gini gediyak set karanda epa.e wagema ube kellath gini gedi denna epa.Habai ube kellath kamathinam uben ain wenda saha ara kollath e kellagen ain wenda kamathinam witharak uba ona kudayak gaha ganin.

    Habai putho me procedure ekedi involve wela inna hamogema sith ridawim aniwa 0% wenda oni.