මට ආදරයක් ඇති වෙලා...

Jun 3, 2013
659
59
0
ඕක කරන්න එපා අනවශ්‍ය ප්‍රශ්න ගණනාවක්ම ඇති වෙනවා‍...මේ දේව මටත් වුනා දැන් කාලෙකට කලින්..අන්තිමට නිල නොවන එෆෙයාර් එකක් ඇති වුනා දන්නෙම නැතුව...ඒ වුනාට අපි කිව්වේ ඒකට යාලුකම කියලා... ඒත් ප්‍රශ්න ගොඩක් ඇති වුනා.... ඒ ගැන කථා කරන්නවත් මම කැමති නැහැ බං....
උඔට කියන්න තියෙන්නෙත් මෙච්චරය... උඔ ඔය විහින් අමාරුවෙ ..වැටිලා කෙල්ලවත් අමාරුවෝ දම්මනවා..
 
rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මාළු පාන්;15868968 said:
    mata ona dennama hodata wishwasawantha unama mokak hari kiyala affair ekak patan arana athal eke inna ban..eki kamatinam aruwa dala mage lagata enna man kamati ekiwa baraganna:yes::yes:
    ube kaalla paw bn..anika ara kellage kolla..
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    කෙලින්ම කිව්වොත් මුට අරකිට &%^&% ඕන වෙලා. එකයි ඔය වටේ යන්නේ. දැන් කෙල්ලෙකුත් ඉන්නකොට උඹ මොකද්ද කියන්නේ, "මට දැන් අර අක්කි කැමති උනොත්, එය අර බෝයිව දාලා මගේ ලඟට එනවා කිව්වොත් මමත් මගේ ගර්ල්ව ඇත ඇරලා එයාව බාරගන්නවා" ලු. මෙහෙම කරපන්, උඹේ දැන් ඉන්න කෙල්ලවයි, අර අක්කගේ කොල්ලවයි සෙට් කරවපන්. එතකොට හරි බන්. ලස්සනට රීප්ලේස් කරපන් කෙල්ලවයි කොල්ලවයි. :yes: :yes: Rep -20
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මාළු පාන්;15868189 said:
    machan attema kiyanawanam mage dan inna kellata man serious nemai adare kerenne...ekith dannawa eka man hitana widihata....
    machan man office eke kellata kamattak tibbata ekita ekige kolla loku nam eka wenne nane ban...thani athakin appudi gahanna bane neda"
    mekai machnam mata dana ganna ona dan...ekige akamattak nattam api dennama dennata wishwasanam horn affair ekak patan gaththoth aulda?habai man witarak taniyama bala kerena nisa nemai..ekigeth kamattak tiyenne ona ....mata danaganna ona ekita e kamatta tiyanawada kiyala....:cool:

    උඹට මම දෙයක් කියන්නම්... දැන් ඔය කෙල්ල ඉන්න කොල්ලව ඇත ඇරලා උඹ ගාවට අව කියල හිතමුකෝ...

    හරි එළකිරි... උබත් සතුතින් එකිත් සතුටින්...

    ඔහොම කාලයක් යනවා...

    උඹ හිතන්නේ එකී අයෙමත් කලින් කොල්ලට කරපු වැඩේ උඹට නොකර ඉදී කියලද??

    ගොඩක් ගෑනුන්ගේ තීරණ මඩේ ගහපු ඉනි වගේ බං...

    ඒකිට තව එකෙක් උඹට වඩා හොදයි කියල හිතුනොත් උබට සදා සොත්ති තමා...

    75% වෙන්න පුළුවන්...
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    කොල්ලා Handsome නම් ඌට පැණියා වගේ කෙල්ලෝ වටේ කැරකි කැරකී ඉන්න ඕන නෑ. එතකොට කෙල්ලෝ ළගට එනවා කොහොමත්.

    කොහොම හරි උනා කියමුකෝ බං...
    මුගේ සිද්දියම අනික් පැත්ත හැරෙවුව ඒක කලේ.... :D
    අනික ඉතින් පට්ට කෑලිත් කොහොමත් දැවටෙන්න යනවා අඩුයි නේ බං කොල්ලොන්ගේ... :lol:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    කොහොම හරි උනා කියමුකෝ බං...
    මුගේ සිද්දියම අනික් පැත්ත හැරෙවුව ඒක කලේ.... :D
    අනික ඉතින් පට්ට කෑලිත් කොහොමත් දැවටෙන්න යනවා අඩුයි නේ බං කොල්ලොන්ගේ... :lol:

    මම කිව්වේ බන් උඹ කිව්ව එක ගැනයි. කෙල්ලෝ කොල්ලන්ගේ පස්සෙන් එනවා සල්ලි තියෙනවා නම් කොල්ලා Handsome නම් කොච්චර පට්ට වුනත්. සමහර වෙලාවට පෙනුම තියෙනවා නම් ඒත් එනවා. මූගේ එක ගැන කියනවා මෙතන තියෙන්නේ ඒ කෙල්ල මූට හිතවත් ඒකයි මල්ලි කියලා කථා කරන්නෙත්. ගොඩක් කෙල්ලෝ ඔහොම තමයි යම් කිසි වැඩ කරන තැනකට ගියාම පුලුවන් තරම් කට්ටිය ළං කරගන්න බලන්නේ විශේෂයෙන්ම අනෙක් කෙල්ලොන්ව. කෙල්ලෝ නැත්නම් හොද කොල්ලෙක් බලලා ළං වෙනවා. ඒක ඒ love කරන්න නෙවෙයි තමන්ගේ ආරක්ෂාව පිණිසයි, තමන්ට උදව්වක් වගේ ගන්න කෙනෙක් ඕන නිසයි.
     
    Sanush_Pinkkz

    Member
    Apr 26, 2013
    187
    21
    0
    Colombo
    yako inna eka thiyan sathutu weyan ... mona hari wecha thana oya akkala ne .. eka therum ganin hodata .. apith owa kara .. dan mokekwath ne .. giya thana job eka karan paduwe hitapan ..
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මම කිව්වේ බන් උඹ කිව්ව එක ගැනයි. කෙල්ලෝ කොල්ලන්ගේ පස්සෙන් එනවා සල්ලි තියෙනවා නම් කොල්ලා Handsome නම් කොච්චර පට්ට වුනත්. සමහර වෙලාවට පෙනුම තියෙනවා නම් ඒත් එනවා. මූගේ එක ගැන කියනවා මෙතන තියෙන්නේ ඒ කෙල්ල මූට හිතවත් ඒකයි මල්ලි කියලා කථා කරන්නෙත්. ගොඩක් කෙල්ලෝ ඔහොම තමයි යම් කිසි වැඩ කරන තැනකට ගියාම පුලුවන් තරම් කට්ටිය ළං කරගන්න බලන්නේ විශේෂයෙන්ම අනෙක් කෙල්ලොන්ව. කෙල්ලෝ නැත්නම් හොද කොල්ලෙක් බලලා ළං වෙනවා. ඒක ඒ love කරන්න නෙවෙයි තමන්ගේ ආරක්ෂාව පිණිසයි, තමන්ට උදව්වක් වගේ ගන්න කෙනෙක් ඕන නිසයි.

    කෙල්ලෝ පස්සෙන් එනවා කියන්නේ ඉතින් කොල්ලගේ පින තමා බං ඒක වේෂ කෑලි උනේ නැත්තම් ... :D

    ඔව් බං උඹ කියන කතාවෙත් ඇත්තක් තියනවා... මුගේ මනස්ගාතයක් වෙන්නත් පුළුවන්...
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    කෙල්ලෝ පස්සෙන් එනවා කියන්නේ ඉතින් කොල්ලගේ පින තමා බං ඒක වේෂ කෑලි උනේ නැත්තම් ... :D

    ඔව් බං උඹ කියන කතාවෙත් ඇත්තක් තියනවා... මුගේ මනස්ගාතයක් වෙන්නත් පුළුවන්...

    හරියට ආදරේ කරන කෙනෙක් ලැබීම කාගේත් පින තමයි