මට ආදරයක් ඇති වෙලා...

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    හැම කෙල්ලෙක්ම හිනා වෙන්න කතා කරන්නේ ලවු කරන්න නෙවෙයි මචන්
    අන්න එක අපේ උන් ගොඩක් වෙලාවට වැරදියට හිතලා නාගන්නවා
    ඉතින් ක්ලෝස් වෙලා කතා බහ කරා කියලා අත වැදුන කියලා අපිට එහෙම හිතන්න බෑනේ උබ ගැන එහෙම සින් එකක් තියෙනවා කියලා
    අනික උබට කෙල්ලෙක් ඉන්නවා කියල එයා දන්නව නම් මම නම් හිතන්නේ නෑ කෙල්ලෙක් එහෙම කරයි කියලා :sorry:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0

    ඒක ඇත්ත. :yes:
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    ඔය කෙල්ල ප්ලාස්ටික් කිබි කතාව දන්නව නම් උබ දිහා ඇහැක් ඇරලා බලන්නේ නෑ :lol:
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    මචං, හැමදාම අලුතෙන් හම්බුවෙන ගැනිගේ අපි දකින්නේ හොද විතරයි... මොකද අපි අළුත් එකේ හොද පරණ එකේ වැරදි පැත්ත එක්ක compare කරන නිසා.. ඕක ඉවර වෙන්නේ නෑ... අපිට හරියන්නේ මොකක්ද කියල අපි දන්නෙත් නෑ... මොකද අපිත් වෙනස් වෙන නිසා...

    එකකට සීමා වෙලා හිටපන්.. නැත්නම් පැන පැන හිටපන්.... never destroy your life. thats it!
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔය කෙල්ල ප්ලාස්ටික් කිබි කතාව දන්නව නම් උබ දිහා ඇහැක් ඇරලා බලන්නේ නෑ :lol:

    :yes::yes::cool:;)

    diazkolla ප්ලාස්ටික් ලොම්බෙන් වැඩක් කර කර ඉන්නකොට ඒ අක්කා ඒක දැකලා "චීයා අනේ ඔයා හලි නලකයි මෝඩ සමණලයෝ" කියලා ගිහින්... :eek: :lol::lol:

    :lol::lol::lol:
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,350
    6,522
    113
    ඇ‍‌ෙඟ් ගැවුන ගමන් ෙෙවයින් වෙන Easy Boy කෙනෙක් වෙන්න එපා Be a respectable gentleman සමහර විට ඉන්න කෙල්ල ලේසියෙන් වෙනස් නොවන හොඳ කෙනෙක් වෙන්න පුලුවන්, එතකොට ඒ කැපවීමට ඔයා කරන්නෙ ලොකු අසාධාරණයක්.
     
  • Apr 2, 2013
    819
    69
    28
    ඇ‍‌ෙඟ් ගැවුන ගමන් ෙෙවයින් වෙන Easy Boy කෙනෙක් වෙන්න එපා Be a respectable gentleman සමහර විට ඉන්න කෙල්ල ලේසියෙන් වෙනස් නොවන හොඳ කෙනෙක් වෙන්න පුලුවන්, එතකොට ඒ කැපවීමට ඔයා කරන්නෙ ලොකු අසාධාරණයක්.

    umba mama unanam ohoma hitanne na ban...ammoooo ada path wela hitiyaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa :(:(:(:(:( asae baaaa
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ඕක ගණන් ගන්න එපා.ඔහොම හිතෙනවා කෙල්ලෙක් ගොඩක් ෆිට් උනාම.මටත් එක හොදට දැනිල තියෙනව.එය තමයි මට ගොඩක්ම ගැලපෙන්නේ කියල හිතෙනවා .වැඩිය හිතන්න යන්න එපා.නොර්මල් යාලුවෙක් විදිහට විතරක් හිතල ආශ්‍රය කරපන්.මොකද පස්සේ උබටම තේරෙයි උබ නිකන් පු* දෙන්න ගියානේ කියලා.
    අන්නිත් එක උබයි එකිඔටයි දෙන්නටම වෙන යාලු වෙච්ච එවුන් ඉන්නවා නේ.
     
    :(:(:(
     
    Machan925

    Member
    Nov 8, 2013
    156
    9
    0
    කැරි ලෝකෙක!
    උඹ ඉල්ලන් කන්නයි හදන්නෙ. ඔය උඹ කියන එක මටත් දැනිලා තියෙයි ඔය වගේම. අත්දැකීමෙන් කියන්නෙ ඔය ඉන්න විදියට ආතල් එකේ ඉඳපන්. උඹේ සීමාව තියාගෙන. අක්කත් එක්ක හැමදාම ෆිට් එකේ උබේ ජොබත් කරගෙන හිටපන්. උඹට හිතෙයි අක්කට ගහන්න තියෙනම් මරු කියලා. ඒත් ඒ උඹේ අවසානෙ කොල්ලා... ෆන් එකේ ගෙවෙන ජීවිතේ විනාස වෙයි....බොක්කෙන්ම කියන්නෙ...
     
    කෙල්ල බඩුව නම් සහා ඒකිටත් ඒකම ඕනේ නම් ගැහුවට කමක් නෑ. මූටත් ඒකමනේ ඕන වෙලා තියෙන්නේ. :lol::lol: