
හැම කෙල්ලෙක්ම හිනා වෙන්න කතා කරන්නේ ලවු කරන්න නෙවෙයි මචන්
අන්න එක අපේ උන් ගොඩක් වෙලාවට වැරදියට හිතලා නාගන්නවා
ඉතින් ක්ලෝස් වෙලා කතා බහ කරා කියලා අත වැදුන කියලා අපිට එහෙම හිතන්න බෑනේ උබ ගැන එහෙම සින් එකක් තියෙනවා කියලා
අනික උබට කෙල්ලෙක් ඉන්නවා කියල එයා දන්නව නම් මම නම් හිතන්නේ නෑ කෙල්ලෙක් එහෙම කරයි කියලා![]()

dan moko tathwe.?


ඔය කෙල්ල ප්ලාස්ටික් කිබි කතාව දන්නව නම් උබ දිහා ඇහැක් ඇරලා බලන්නේ නෑ![]()




diazkolla ප්ලාස්ටික් ලොම්බෙන් වැඩක් කර කර ඉන්නකොට ඒ අක්කා ඒක දැකලා "චීයා අනේ ඔයා හලි නලකයි මෝඩ සමණලයෝ" කියලා ගිහින්...![]()
![]()



ඇෙඟ් ගැවුන ගමන් ෙෙවයින් වෙන Easy Boy කෙනෙක් වෙන්න එපා Be a respectable gentleman සමහර විට ඉන්න කෙල්ල ලේසියෙන් වෙනස් නොවන හොඳ කෙනෙක් වෙන්න පුලුවන්, එතකොට ඒ කැපවීමට ඔයා කරන්නෙ ලොකු අසාධාරණයක්.




asae baaaaඕක ගණන් ගන්න එපා.ඔහොම හිතෙනවා කෙල්ලෙක් ගොඩක් ෆිට් උනාම.මටත් එක හොදට දැනිල තියෙනව.එය තමයි මට ගොඩක්ම ගැලපෙන්නේ කියල හිතෙනවා .වැඩිය හිතන්න යන්න එපා.නොර්මල් යාලුවෙක් විදිහට විතරක් හිතල ආශ්රය කරපන්.මොකද පස්සේ උබටම තේරෙයි උබ නිකන් පු* දෙන්න ගියානේ කියලා.
අන්නිත් එක උබයි එකිඔටයි දෙන්නටම වෙන යාලු වෙච්ච එවුන් ඉන්නවා නේ.



මාළු පාන්;15876668 said:mata mekiwa badaganna hitnawa banz..![]()


උඹ ඉල්ලන් කන්නයි හදන්නෙ. ඔය උඹ කියන එක මටත් දැනිලා තියෙයි ඔය වගේම. අත්දැකීමෙන් කියන්නෙ ඔය ඉන්න විදියට ආතල් එකේ ඉඳපන්. උඹේ සීමාව තියාගෙන. අක්කත් එක්ක හැමදාම ෆිට් එකේ උබේ ජොබත් කරගෙන හිටපන්. උඹට හිතෙයි අක්කට ගහන්න තියෙනම් මරු කියලා. ඒත් ඒ උඹේ අවසානෙ කොල්ලා... ෆන් එකේ ගෙවෙන ජීවිතේ විනාස වෙයි....බොක්කෙන්ම කියන්නෙ...


කෙල්ල බඩුව නම් සහා ඒකිටත් ඒකම ඕනේ නම් ගැහුවට කමක් නෑ. මූටත් ඒකමනේ ඕන වෙලා තියෙන්නේ.![]()
