මට ආදරේ කරන්ඩ කවුරුත් නැති වුණාට

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,457
    36,383
    113
    මැදමහනුවර
    සිනහ පදුරේ
    කදුලු සුසුම් පොකුර ආදරෙ
    නෙතට පිරිත් පැන් ඉහිනා
    සිදුර ආදරේ
    කදුලු වගුරේ
    සිනහ පොට්ටු වඩන ආදරේ
    සිතට තට්ටු කරන
    සිහින කෙවිට ආදරේ

    ආදරේ…ආදරේ…
    ආදරේ…ආදරේ…


    ආදරේ | Adare – Kumari Munasinghe
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පකයට කීවනෙ සල්ලි තියෙන ඇන්ටි කෙනෙක් සෙට් කරගන්න විදිය අකුරෙන් අකුර
    තො නිකමටවත් ට්‍රයි කරාද
    ගෑනියක් උබ ඉස්සරහට ගෙනල්ලා නවලා රෙද්ද උස්සන්නද අපිට කියන්නෙ

    ඒත් තො කියයි ඔලුව රිදෙනවා , මීට කලින් චිච්චියක් දැකලා නෑ anxiety වගෙ කියලා

    වැරදුනාට කමක් නෑ හුත්තො ට්‍රයි කරපන්
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Uba oka kiyanne boruwata eth ohoma hithena aya me loke innawa. Eth ithin apita kanna thiyenawa nan bonna wathura thiyenawa nan adinna adumak thiyenawa nan hisata wahalak thiyenawa nan loke inna sahenna denekta wada uba wasanawanthai kiyala mathaka thiyaganin.
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    අනුරාධට ආදරේ කරන්න මේ අපි ඉන්නේ :love:
    loving-romantic-young-gay-couple-lying-bed_23-2148083191.jpg
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Ponnayek wage methana nahayen adannathuwa ganiyek hoyaganinko eliyata bahala. Mokadda ban ube jiwithe. Uba kalin karapu paw walata mehema wela innawa. A madiwata thawa thawa ekathu karagannawa malata passeth sanasimak labena ekak na thota oya widihata giyoth
     
    • Dislike
    Reactions: AnuradhaRa

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,208
    772
    113
    Ponnayek wage methana nahayen adannathuwa ganiyek hoyaganinko eliyata bahala. Mokadda ban ube jiwithe. Uba kalin karapu paw walata mehema wela innawa. A madiwata thawa thawa ekathu karagannawa malata passeth sanasimak labena ekak na thota oya widihata giyoth

    උගේ situation එක දන්නේ නැති නිසා මුකුත් කියන්න බැ
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    උගේ situation එක දන්නේ නැති නිසා මුකුත් කියන්න බැ
    ඇත්ත. නමුත් මචන් මේ යකා කිසිම විදිහකින් ජිවිතේ යහපත් කරගන්න හිතන උත්සහ කරන එකෙක් නෙමෙයි කියලයි මගෙ වැටහීම. ඌට ගොඩක් තියෙන්නේ ගෑනියෙක් නැති ප්‍රශ්නෙ. ගෑනියෙක් නැතිව ජීවීතේ යහපත් විදිහට ගත කරන්න පුළුවන් කියන එක මුට තේරුම් ගන්න බෑ. එක්කෝ ඒක එහෙමයි කියල තේරුම් ගන්න උත්සහ කරන්නෙ නැහැ. මානසික අවුලක් තිබුනට මු පිස්සෙක් නෙමෙයිනෙ. ඌට තියෙන අසනීපෙ මොකද්ද, බෙහෙත් මොනවද, ඒවායේ හොඳ නරක, වගේ එක එක දේවල් ගැන මු පොස්ට් දානවා උඹ දැකල ඇතිනෙ. මු දාන සමහර පොස්ට් වලින් මු යම් තාක් දුරකට හිතන්න කල්පනා කරන්න පුළුවන් එකෙක් කියලත් තේරෙනවනේ. එතකොට එහෙම එකෙක්ට අර ගැනු ගැන කතාව නොතේරෙනව කියල මම නං කොහොමත් හිතන්නෙ නෑ. ඌට උවමනාවක් තියෙනවනන් අනිවාර්යයෙන් පුළුවන්. හරි නං කරන්න ඕනෙ තමුන්ට නැති දේකට අඬ අඬ ඉන්න එක නෙමෙයි ඒ වගේ තව ජිවත් වෙන මිනිස්සු ගැන හොයල ආදර්ශයක් ගන්න පුළුවන්නන් අරගෙන යහපත් දේවල් වලින් ජිවිතේ හැඩගස්සගන්න එක. මම මෙහෙම කියන්නෙ මොකද මටත් කාලයක් තිබුන depression වැඩි වෙලා ජිවිතේ එපා වෙලා වගේ හිටපු. නමුත් ඒක වෙනස් කරගත්තෙ මමමයි. මේක වෙන කිසිම දෙයක් නෙමෙයි හැඟීම් වලට වහල් වෙලා තියෙන තරම. ඒක බෙහෙත් වලින් හොඳ කරන්න බැහැ. තමුන් විසින්ම හිතල කරන්න ඕන දෙයක්. මම ඇතුළුව මේකේ ගොඩ දෙනෙක් මූට දන්න තේරෙන පමණින් අවවාද උපදෙස් ඕන තරන් දීල තියෙනව අනුකම්පාවෙන් ඔය ඉන්න මානසික මට්ටමෙන් ගොඩ එන්න උදව් වෙයිනෙ කියල හිතල. තව සමහරු මුට සල්ලිත් යවල තියෙනවා මම දැකල තියෙන විදිහට. නමුත් මු කාලකන්නියෙක් වගේ මොකක් හරි කියාගෙන නහයෙන් අඬනවා ඇරෙන්න වෙන කිසිම වෙනසක් කරගන්න උත්සහ කරන එකෙක් නෙමෙයි. තමුන්ටත්, හදපු දෙමව්පියන්ටත් රටටත් බරක්. එක්කො මේකා මෙතන ඉන්න උන්ගෙන් ආතල් එකක් ගන්නවා. I don't know what the fuck is wrong with this guy