මට ආයෙත් A /Level ලියන්න ඕනේ _Help pls

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    yako yal pena giya dewal ugannana A/L wage bambuwak karanne moko? sahena aparadayak.
    Kalochitha study ekak karapan mokak hari hoda subject ekaka degree ekak

    Lankawe O/L,A/L, Campus study material walin 90%k ma kisi therumak nathi practical nathi labbawal ugannanne

    nikan A/L pass wela degree gahuwa kiyala u ugathek kiyala man piliganne ne. Modern society eke successful widihata jiwath wenawanan (mudal, samajiya widihata) u patta molakareyek
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    @wall-e මචං උබ ඉන්න රට මොකක්ද ?
    Dubai ban.......එහෙම ලොකුවට වියදම් කරලා ඩිග්රි කරන්න බැහැ බන් .......අනික මුලික දැනුම නැතුව මොන මගුලක්වත් පටන් ගන්නත් බැහැ නේ ......... අනික කරන දෙයක් කරන්න වෙන්නෙත් online
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    Dubai ban.......එහෙම ලොකුවට වියදම් කරලා ඩිග්රි කරන්න බැහැ බන් .......අනික මුලික දැනුම නැතුව මොන මගුලක්වත් පටන් ගන්නත් බැහැ නේ ......... අනික කරන දෙයක් කරන්න වෙන්නෙත් online
    අඩෙ ඩුබායිද ?
    ඒ ලෙවල් මොකටද බන් එහෙනම්
    ඩිග්‍රි ඔනි නැහැ.
    ඔහෙ තියෙනවා නෙද සෙර්ටිෆිකෙට් කොර්සස් ඔනි තරම් ?
    මොකක්ද ෆීල්ඩ් එක උඹෙ ?
    අයි ටී ද ? ලොජිස්ටික් ද ?
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    @D_Mad
    combined maths නම් කරන්න ඕනෙම නිසා තමයි ටිකක් කරන්නෙත් .....ඒත් ආසාවක් තියෙනව ඉගෙන ගන්න ....වෙන විකල්පයකුත් නෑ නේ ...........පුළුවන් උපරිමය කරන්න බලනවා ...

    @gihann6 ජිවිතේ නම් යම් දුරකට ගොඩ ඇවිත් තියෙනවා ...මේක කරන්නේ පවුද්ගිලික ආත්ම තෘප්තියකට
    උබේ ආසාව නේ බන්
    මම හිතන්නේ උබට ඕනේ මම A/Ls පාස් කියලා හිතට කියාගන්න
    එහෙමනම් කරපන්
    කල්පනා කරලා හොද දෙයක් කරන්න . ඔක්කොටම වැඩිය කාලයත් වටිනවා
    හිතට වැඩිය මොලෙන් වැඩ කරන්න
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    උබේ ආසාව නේ බන්
    මම හිතන්නේ උබට ඕනේ මම A/Ls පාස් කියලා හිතට කියාගන්න
    එහෙමනම් කරපන්
    කල්පනා කරලා හොද දෙයක් කරන්න . ඔක්කොටම වැඩිය කාලයත් වටිනවා
    හිතට වැඩිය මොලෙන් වැඩ කරන්න
    මූ ඉන්නෙ ඩුබායි වල. ඩුබායි වල ඔනි තරම් ඉගෙන ගන්න දෙවල් තියෙනවා බන් .ඩිග්‍රිම නෙමෙ .
    හොඳ කොසස් ඔනි තරම්.
    අර ඒ ලෙවල් පාස් කියලා හිත මෙව්ව කරගන්න තමා ඔනි.
    මමත් පාස්
    එත් මට ඒ පාස් කියන මෙව්වා එක අද වෙනකන් වැඩක් උනෙ නැහැ.
    මන් තනියෙන් ඉගෙන ගත්ත දෙවල් තමා අදටත් වැඩක් ගන්නෙ.
     
    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    මගේ වයස 31යි .... ඉන්නේ පිට රට .... මට ආයෙත් A /Level ලියන්න ඕනේ ..... ගණිත විෂයන් වලින් ....
    කොහෙන්ද පෙළපොත් වගේ දේවල් හොයාගන්නේ .... කවුරු හරි මෙහෙම කරලා ...private ලියල තියෙනව නම් පොඩි උද්දවක් දෙන්න

    මම 1st shy ඒකට අවුරුදු 6 කට පස්ස‌ෙ 2nd shy AL කල‌ේ. degree ඒකෙත් final year දි job ඒකත් කරන ගමන්.. private apply කලේ. net ඒකේ පාස් පේපර් සහ study materials තියෙනනවා
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මම 1st shy ඒකට අවුරුදු 6 කට පස්ස‌ෙ 2nd shy AL කල‌ේ. degree ඒකෙත් final year දි job ඒකත් කරන ගමන්.. private apply කලේ. net ඒකේ පාස් පේපර් සහ study materials තියෙනනවා
    moko une macho? Maths da kale? goda dagaanna puluwan unamada?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    මම 1st shy ඒකට අවුරුදු 6 කට පස්ස‌ෙ 2nd shy AL කල‌ේ. degree ඒකෙත් final year දි job ඒකත් කරන ගමන්.. private apply කලේ. net ඒකේ පාස් පේපර් සහ study materials තියෙනනවා
    පොඩ්ඩක් විස්තර කියපන් දෙයියො .මැතද කලෙ ?
    ඩිග්‍රිය මොකක්ද ?
     
    • Like
    Reactions: Error365!

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    එකම බෙහෙත කෙල්ලෙක්ට ට්‍රයි කරපන්
    කෙල්ලෙක් සෙට් කරගනින්
    උබ සිරාද කියන්නෙ
    කෙල්ලොත් ඉන්නවා අවුලක් නෑ.ඒත් අරක අඩු වෙන්නෙ නෑ බං
     
    • Like
    Reactions: Error365!

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    උබ සිරාද කියන්නෙ
    කෙල්ලොත් ඉන්නවා අවුලක් නෑ.ඒත් අරක අඩු වෙන්නෙ නෑ බං
    එහෙනම් බැඳපන්
    එතකොට කෙල්ලගෙ පවුලෙ උන් එක්ක උඹට ගැටෙන්න වෙනවා.
    එතකොට ඔව්වා අඩු වෙනවා
     
    • Like
    Reactions: Error365!

    Sanduwa1

    Member
    Feb 21, 2020
    1
    1
    3
    machan matat 32i dan .man mulin bio kale.bio witarai tyenne .mat hithan hitye aimat commerce walin aimat liyanawa kiyala
    mokada bznz karanna mage idea ekak tyena hindda.apita ol walin degree ekak karanwanm kohomada path eka.monawada karanna puluwan.dana kenek kiyanwanm loku help ekak.
     
    • Like
    Reactions: Error365!

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,878
    22,194
    113
    Kaer Morhen
    thewitcher.com
    machan matat 32i dan .man mulin bio kale.bio witarai tyenne .mat hithan hitye aimat commerce walin aimat liyanawa kiyala
    mokada bznz karanna mage idea ekak tyena hindda.apita ol walin degree ekak karanwanm kohomada path eka.monawada karanna puluwan.dana kenek kiyanwanm loku help ekak.
    Foundation level tynwa bn.Degree eka ptn gnna klin 1yr wtr tynwa. eka krhm AL one na. foundation ek iwr krl normal wdht degree ek krhki ;)
     
    • Like
    Reactions: Error365!