Good luck brother... hodata mahansi wela karanna...jaya!
Dubai ban.......එහෙම ලොකුවට වියදම් කරලා ඩිග්රි කරන්න බැහැ බන් .......අනික මුලික දැනුම නැතුව මොන මගුලක්වත් පටන් ගන්නත් බැහැ නේ ......... අනික කරන දෙයක් කරන්න වෙන්නෙත් online@wall-e මචං උබ ඉන්න රට මොකක්ද ?
අඩෙ ඩුබායිද ?Dubai ban.......එහෙම ලොකුවට වියදම් කරලා ඩිග්රි කරන්න බැහැ බන් .......අනික මුලික දැනුම නැතුව මොන මගුලක්වත් පටන් ගන්නත් බැහැ නේ ......... අනික කරන දෙයක් කරන්න වෙන්නෙත් online
උබේ ආසාව නේ බන්
මූ ඉන්නෙ ඩුබායි වල. ඩුබායි වල ඔනි තරම් ඉගෙන ගන්න දෙවල් තියෙනවා බන් .ඩිග්රිම නෙමෙ .උබේ ආසාව නේ බන්
මම හිතන්නේ උබට ඕනේ මම A/Ls පාස් කියලා හිතට කියාගන්න
එහෙමනම් කරපන්
කල්පනා කරලා හොද දෙයක් කරන්න . ඔක්කොටම වැඩිය කාලයත් වටිනවා
හිතට වැඩිය මොලෙන් වැඩ කරන්න
මගේ වයස 31යි .... ඉන්නේ පිට රට .... මට ආයෙත් A /Level ලියන්න ඕනේ ..... ගණිත විෂයන් වලින් ....
කොහෙන්ද පෙළපොත් වගේ දේවල් හොයාගන්නේ .... කවුරු හරි මෙහෙම කරලා ...private ලියල තියෙනව නම් පොඩි උද්දවක් දෙන්න
moko une macho? Maths da kale? goda dagaanna puluwan unamada?මම 1st shy ඒකට අවුරුදු 6 කට පස්සෙ 2nd shy AL කලේ. degree ඒකෙත් final year දි job ඒකත් කරන ගමන්.. private apply කලේ. net ඒකේ පාස් පේපර් සහ study materials තියෙනනවා
පොඩ්ඩක් විස්තර කියපන් දෙයියො .මැතද කලෙ ?මම 1st shy ඒකට අවුරුදු 6 කට පස්සෙ 2nd shy AL කලේ. degree ඒකෙත් final year දි job ඒකත් කරන ගමන්.. private apply කලේ. net ඒකේ පාස් පේපර් සහ study materials තියෙනනවා
එකම බෙහෙත කෙල්ලෙක්ට ට්රයි කරපන්ADHD seen එක මටත් තියෙනවා. බෙහෙත් බිව්වට හරි ගියේ නැහැ
උබ සිරාද කියන්නෙඑකම බෙහෙත කෙල්ලෙක්ට ට්රයි කරපන්
කෙල්ලෙක් සෙට් කරගනින්
එහෙනම් බැඳපන්උබ සිරාද කියන්නෙ
කෙල්ලොත් ඉන්නවා අවුලක් නෑ.ඒත් අරක අඩු වෙන්නෙ නෑ බං
ow machn, C3 k demma. 1.07 Z score eka. Masa 2i padam kale. godakma past papers thamai kale. ewage tiyena questions gena study kala. godak kal newe bn 2016n passe thamai kalemoko une macho? Maths da kale? goda dagaanna puluwan unamada?
Foundation level tynwa bn.Degree eka ptn gnna klin 1yr wtr tynwa. eka krhm AL one na. foundation ek iwr krl normal wdht degree ek krhkimachan matat 32i dan .man mulin bio kale.bio witarai tyenne .mat hithan hitye aimat commerce walin aimat liyanawa kiyala
mokada bznz karanna mage idea ekak tyena hindda.apita ol walin degree ekak karanwanm kohomada path eka.monawada karanna puluwan.dana kenek kiyanwanm loku help ekak.
