මට ආසයි යාළු වෙන්න

Geethmada

Member
Jun 7, 2011
680
127
0
හඳ පානෙ...

Geethmada අයියේ.. මම නෝමලි ටැග් දාන්නෙ නැහැ.. කියන දෙයක් කෙලින්ම කියනව විතරයි.. අනික එකෙක්ට මෙච්චර ටැග් දාන්නත් බැහැ.. මම කළේ දාල තියෙන ටැග් ටික කොපි පේස්ට් කළ එක විතරයි.. :lol::lol:
වැටිල තියෙන ටැග් ටික පහළින් බලාගන්න පුළුවන්.. :lol::lol:

SUDU MALLITA DUKA HITHILA..
KAWRUTH SUDU MALLITA MONAWA KIYANDA EPA HARIYA... :P :P :P
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    SUDU MALLITA DUKA HITHILA..
    KAWRUTH SUDU MALLITA MONAWA KIYANDA EPA HARIYA... :P :P :P

    යන්න මෙයා යන්න..ආව මෙතන සුරතල් වෙන්න.:shocked::shocked:.කස්ටිය දැක්කොත් මොනව හිතයිද? මම මහ වල් එක්කෙනෙක් කියල හිතයි. නරක සොරා වෙන්නෙ නැතුව යන්නම යන්න මෙයා.. අරය දැක්කොත් ඔයාව උස්සල පොළොවෙ ගහයි..
     
    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    යන්න මෙයා යන්න..ආව මෙතන සුරතල් වෙන්න.:shocked::shocked:.කස්ටිය දැක්කොත් මොනව හිතයිද? මම මහ වල් එක්කෙනෙක් කියල හිතයි. නරක සොරා වෙන්නෙ නැතුව යන්නම යන්න මෙයා.. අරය දැක්කොත් ඔයාව උස්සල පොළොවෙ ගහයි..

    KAWRU DAKINNADA SUDU.... :love:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    KAWRU DAKINNADA SUDU.... :love:

    ඒ වුනාට අපි මෙහෙම ළංවෙලා, තුරැළු වෙලා, ගුලිවෙලා, සිප වැළදගෙන ඉන්න එක වෙන කවුරැ හරි දැක්කොත් හොද නැහැ.. අනික මගේ කීර්තිනාමයට ඒක ගොඩක්ම බලපානව.. මම පිට අය එක්ක ආශ්‍රය කරන්නෙ නැහැ කියල අරයත් එක්ක ගිවිසුමක් ගහගෙන තියෙන්නෙ.. :(:(