මට~*~ආසයි

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
අඩෝ මටත් මහන්සි වෙලා මොකක්හරි බිස්නස් එකක් කරන්න ආසයි.

කුඹුරු කොටන්න හේන්ගොවිතැන් නම් බෑ. :P :dull::baffled: කුඹුරු ශෝයි ඒත් වී වේලන්න ගියාම. :dull:

නිකම් මොකක්හරි පොඩියට පටං ගන්න ආසයි.

මොනවද එහෙම කරන්න තියන දේවල් .

:rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

පොඩි කෑම කඩයක් දාන්න හිතෙනවා. ඒත් ඒකට ගොඩක් මහන්සි වෙන්න වෙනවා. එතකොටම මගෙ දැං කරන දේවල් වලට ටයිම් මදි වෙනවා.

මොනවත් අලුත් අදහස් නැද්ද? :yes:;)
 
  • Like
Reactions: ThisaraMalintha

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,708
    1
    60,327
    113
    Mother Earth
    buying and selling, Import and selling, exporting, property renting, උබ දැනට කරන දේවල් ළඟින් යන දෙයක් නම් වඩා හොඳයි. අනිත් අයගෙන් දැනමුතු කම් ගත්තට කමක් නෑ. ඒත් පටන් ගන්න කලින් කාටවත්ම කියන්න එපා උබ මේක කරන්න යනවා අරක කරන්න යනවා කියලා. ඒ ගැන කලින් මේකෙ ත්‍රෙඩ් එකක් දාල තිබ්බා. Master_Malli ගෙ ත්‍රෙඩ් එකක්. http://www.elakiri.com/forum/showthread.php?t=1912507 :love:
     
    Last edited:
    • Like
    Reactions: P o o L

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    buying and selling, Import and selling, exporting, property renting, උබ දැනට කරන දේවල් ළඟින් යන දෙයක් නම් වඩා හොඳයි. අනිත් අයගෙන් දැනමුතු කම් ගත්තට කමක් නෑ. ඒත් පටන් ගන්න කලින් කාටවත්ම කියන්න එපා උබ මේක කරන්න යනවා අරක කරන්න යනවා කියලා. ඒ ගැන කලින් මේකෙ ත්‍රෙඩ් එකක් දාල තිබ්බා. Master_Malli ගෙ ත්‍රෙඩ් එකක්. http://www.elakiri.com/forum/showthread.php?t=1912507 :love:

    Thread bump කරා දැන්
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    buying and selling, Import and selling, exporting, property renting, උබ දැනට කරන දේවල් ළඟින් යන දෙයක් නම් වඩා හොඳයි. අනිත් අයගෙන් දැනමුතු කම් ගත්තට කමක් නෑ. ඒත් පටන් ගන්න කලින් කාටවත්ම කියන්න එපා උබ මේක කරන්න යනවා අරක කරන්න යනවා කියලා. ඒ ගැන කලින් මේකෙ ත්‍රෙඩ් එකක් දාල තිබ්බා. Master_Malli ගෙ ත්‍රෙඩ් එකක්. http://www.elakiri.com/forum/showthread.php?t=1912507 :love:
    ඒක කියවලා එන්නම් මේ පැත්තට . :love::love::love:
    Buy and selling කරන්න එපා බන් මොකක් හරි අලුත් දෙයක් කරපන්
    මම දැං කරන්නෙත් අයි ටී ඔය විදිහට .:rolleyes:

    :D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    uba bisexual nisa coulpes walata sex slave service dena business ekak patan ganin….:yes:
    habayi ganiyi miniyayi dennagema puke hilata diwa danna puluwan wenna one.. :dull:
     
    • Like
    Reactions: P o o L

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,590
    22,740
    113
    අම්බකිස්ස
    ටයර් කඩය්ක් පුලුවන් ශෙප් එකේ කරන් යන්න...හැබයි වැඩ වලට කෙනෙක් ඉන්න ඕනි.බ්ලොක් ගල් ගහන තැනක්.ඔවා ඉතිං හොදයි
     
    • Like
    Reactions: P o o L

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ටයර් කඩය්ක් පුලුවන් ශෙප් එකේ කරන් යන්න...හැබයි වැඩ වලට කෙනෙක් ඉන්න ඕනි.බ්ලොක් ගල් ගහන තැනක්.ඔවා ඉතිං හොදයි

    අපේ ගෙදර ඉදන් දකුණු පැත්තට 1Km ගියාම එකක් තියනවා. වම් පැත්තට 1Km ගියාම පාර බෙදෙනවා. එතනින් දෙපැත්තටම 3Km ගියාම තව දෙකක් තියනවා.:P

    බොලොග් ගල් වැඩපලවලුත් එහෙමයි අවට හතරක් තියනවා.:dull:

    ඉතිං මිනිස්සුත් තරහා වෙනවා. (ඒක නම් කමක් නෑ කියමුකො.:rofl:)
    ඒත් බිස්නස් එන්නෙ නෑනෙ.:sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මිනී පෙට්ටි සාප්පුවක් දාපං. ගෝඨ ආවහම සුදුවෑන් වලිං උස්සං ගිහිං මරල දාන අය වැඩිවෙනව උඹට හොඳට බිස්නස් තියෙයි. තව උද්ඝෝශණ වලට වෙඩි තියල මැරෙන අයට.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මිනී පෙට්ටි සාප්පුවක් දාපං. ගෝඨ ආවහම සුදුවෑන් වලිං උස්සං ගිහිං මරල දාන අය වැඩිවෙනව උඹට හොඳට බිස්නස් තියෙයි. තව උද්ඝෝශණ වලට වෙඩි තියල මැරෙන අයට.

    එයා එන්නෙ නෑනෙ බං . නැත්තං පටං ගන්න තිබ්බා.:P

    :sorry::sorry::sorry:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,925
    35,864
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අඩෝ මටත් මහන්සි වෙලා මොකක්හරි බිස්නස් එකක් කරන්න ආසයි.

    කුඹුරු කොටන්න හේන්ගොවිතැන් නම් බෑ. :P :dull::baffled: කුඹුරු ශෝයි ඒත් වී වේලන්න ගියාම. :dull:

    නිකම් මොකක්හරි පොඩියට පටං ගන්න ආසයි.

    මොනවද එහෙම කරන්න තියන දේවල් .

    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    පොඩි කෑම කඩයක් දාන්න හිතෙනවා. ඒත් ඒකට ගොඩක් මහන්සි වෙන්න වෙනවා. එතකොටම මගෙ දැං කරන දේවල් වලට ටයිම් මදි වෙනවා.

    මොනවත් අලුත් අදහස් නැද්ද? :yes:;)

    set wela karamuda ?:baffled::baffled:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    Business kiyanne mole pawichi karala karanna ona deyak ,agillen anala kiyanna bae mehama karanna kiyala ,try fail wei damala gahanna hithai atha arinna epa out of de box hithapan
     
    • Like
    Reactions: P o o L

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    spa ekek dapanko…

    ape paththe nam sillara kada walata wada spa thiyanawa...:rofl:

    Spa daana eka hithana tharam lesi na. Ayurweda doctor kenek inda ona hama welema ethana. Natnam policiyen allawana. Anika poddak balapan Lankadeepa Lahipita eke rakiya theeruwa. Spa walata kello illala pitu ganan ad daala thiyenne.
     
    • Like
    Reactions: P o o L

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    Man goda parak meka unta kiyala thiyanawa ali baba site kiyanne salli akarayak hariyata mole athuwa use karoth ..china wala daily aluth product launch karanawa micro companies walin unta ona volume wadi kara ganna un wadiya sole agency deddi loku background check karanne nae oya product asse thiyanawa prime product ae wage product ekaka local agency gatta kiyanne ithin mole athuwa wada karoth jiwath wela inna kam aheniyak nathuwa jiwath wenna puluwan