මට ඇති වෙලා යකෝව්ව්ව්....😑

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    30,942
    1
    71,102
    113
    31
    Kalutara
    මටත් ඕක හිතෙනවා. මගේ තියෙන හැම හීනයක්ම කසාදයක් බැන්දම නැති වෙලා යනවා නේද. කැප කරන්න වෙනවා නේද. වෙලාවක් නැති වෙනවා නේද කියල හිතෙනවා .කෙල්ලෙක් සෙට් වුනාමත් අර හිතේ තියෙන නිදහස නැතුව යනවා. බයේ ඉන්නවා කොයි වෙලේ මේක නතර වෙයිද කියල, සමහර විට එහෙම හිතෙන්නේ කලින් තිබ්බ නරක අත්දැකීම් නිසා වෙන්නත් පුළුවන්. පස්සේ කල වුනාම හිතෙනවා අහක යන නයෙක් රෙද්ද අස්සේ දාගත්ත නිසා නේද මේ සේරම වුනේ කියල.

    පස්සේ ආයේ පරණ විදිහටම තනියම ඉන්නවා.
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,499
    333
    83
    over thinking ban relax idapan adiyak gahala sinduwak ahala kamathi deyak kala enjoy karapan
    Bonna hithunath mn karanne muhuda ainata gihin sunset bala bala thaniyama beer ekak gahana eka thama bn.... 😐 ... masa 8 kin yaluwo ekka biwwe naa..

    මහන වෙන එක ගැනත් මම හිතලා තියෙනවා බං... ඒක ගිහි ජීවිතේට වඩා කරදරයක් වගේ මට නම් පේන්නෙ...
    ------ Post added on May 10, 2023 at 6:38 AM

    ඕනෑවට වඩා නයිස් වෙන්ඩ එපා. පසුතැවෙයි.
    මේක නම් සිරා බං.... දැන් හොද එකා උනා ඇති වගේ තමා මටත් හිතෙන්නෙ.... 😑😑
    ------ Post added on May 10, 2023 at 6:40 AM

    මන් බැදලනම් නැ හැබැයි මෙක ගැන දෙකක් කියන්ටෝන. මෙක තමයි චාම සිද්දිය වැඩ කර්න තැන සැටිස් නැත්නම් මට හෙන Over Confidence එකක් ඇවිල්ල අයින් වෙන්න හිතෙනව. අන්තිම කරපු ජොබ් දෙකටම මම කරේ මේක.
    උදේට නැගිට්ටම හිතෙනව මේ මොන කරුමයක් ද කියල ගෙවන්නෙ.
    ඇදේ ඉදගෙනම Resignation Letter එක ඊමේල් කරා. මට එතකොට කෙල්ලෙකුත් හිටියා.දැන් එකත් නෑ.
    කාලෙ ගෙවාගන්න කෙල්ලෙක් එක්ක කතා කරාට කමක් නෑ Hopes නොදී.

    එව හිතන්න එපා උබ ටාග්ට් එකක් හදාගනින්. එව හිතන්න එපා උබ ටාග්ට් එකක් හදාගනින්. Educational Qualifications / Side Income වගේ දෙවල් හදාගනින්. නිදහසෙ ඉදපන්. තමන් කැමති දෙයක් දැක්ක ගමන් දෙපාරක් හිතන්නෙ නැතුව ගන්න පුලුවන් උනාම මාර කන්ෆිඩන්ස් එකක් එන්නෙ. එතකොට මරි මෝල් ගතිය නැති වෙලා
    ❤️❤️ ඩිග්‍රිය ලඟදි ඉවර උනේ... රට යන්න තමා ටාගට් එක. අවුරුදු 2 කින්වත්... බලමුකො...
    Mahana weyan.ekata ipaditcha ekek uba
    ඒක ගිහි ජීවිතේට වඩා වදයක් වගෙ බං මට පේන්නෙ...😑
    ------ Post added on May 10, 2023 at 6:45 AM

    You know that all relationships, love, passion, or anything that is related to consciousness are traps that ensure the continuity of life?
    ❤️❤️❤️ 100% true bro
    ------ Post added on May 10, 2023 at 6:49 AM
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    8,889
    22,656
    113
    ඔච්චර මගුල් හිතන්නෙ කෙල්ලො එක්ක කතා කරන්න බැරි කෙල්ලක් දාගන්න කන්ෆිඩන්ස් නැති උං. ඒකට මෙතන ඇවිත් වැලිඩේෂන් හොයල තේරුමක් නෑ. ඔන්න කියන්න ඕන එක අමුවෙන්ම කීව.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    1,832
    1,841
    113
    Arituza
    මන් බැදලනම් නැ හැබැයි මෙක ගැන දෙකක් කියන්ටෝන. මෙක තමයි චාම සිද්දිය වැඩ කර්න තැන සැටිස් නැත්නම් මට හෙන Over Confidence එකක් ඇවිල්ල අයින් වෙන්න හිතෙනව. අන්තිම කරපු ජොබ් දෙකටම මම කරේ මේක.
    උදේට නැගිට්ටම හිතෙනව මේ මොන කරුමයක් ද කියල ගෙවන්නෙ.
    ඇදේ ඉදගෙනම Resignation Letter එක ඊමේල් කරා. මට එතකොට කෙල්ලෙකුත් හිටියා.දැන් එකත් නෑ.
    කාලෙ ගෙවාගන්න කෙල්ලෙක් එක්ක කතා කරාට කමක් නෑ Hopes නොදී.

    එව හිතන්න එපා උබ ටාග්ට් එකක් හදාගනින්. එව හිතන්න එපා උබ ටාග්ට් එකක් හදාගනින්. Educational Qualifications / Side Income වගේ දෙවල් හදාගනින්. නිදහසෙ ඉදපන්. තමන් කැමති දෙයක් දැක්ක ගමන් දෙපාරක් හිතන්නෙ නැතුව ගන්න පුලුවන් උනාම මාර කන්ෆිඩන්ස් එකක් එන්නෙ. එතකොට මරි මෝල් ගතිය නැති වෙලා යනවා.
    :Phari
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    2,067
    2,468
    113
    ඔච්චර මගුල් හිතන්නෙ කෙල්ලො එක්ක කතා කරන්න බැරි කෙල්ලක් දාගන්න කන්ෆිඩන්ස් නැති උං. ඒකට මෙතන ඇවිත් වැලිඩේෂන් හොයල තේරුමක් නෑ. ඔන්න කියන්න ඕන එක අමුවෙන්ම කීව.
    පොල්ලෙන ගැහුවා වගෙ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    11,835
    25,019
    113
    Challenge Thumbs Up GIF


    කෙල්ලෙක් සෙට් කරගන්න බෙහෙත් ගන්න යන්න එපා. ඔය DNA ඔතනින්ම ඉවර කරලා දාපං.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    2,067
    2,468
    113
    ළමයෙක් දෙන්නෙක් හදාගත්තහම ඔය අනංමනං හිතන්න වෙලාවක් නැතුව යනවා. එතකොට ඔය ප්‍රශ්න ඉබේම විසඳෙනවා.
    ප්‍රමාදවී පසුතැවිලි නොවන්න.
     
    • Like
    Reactions: AnjanaROCK

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    8,406
    8,778
    113
    tracing Geo-location.. ... ...
    බඳින්නම ඕනි කියලා දුර හිතන්නේ නැතුව කෙල්ලෙක් ආශ්‍රය කරලා බලපන්.

    බැඳීම් කියන්නේ දුකක් තමයි. තනියෙන් හිටියා කියලත් ඇති සැපක් නෑ බන්..
     
    • Sad
    Reactions: AnjanaROCK