මට ඇති වෙලා යකෝව්ව්ව්....😑

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    30,931
    8,696
    113
    In the eyes of my girl
    කසාද බැදල හොදින් ඉන්න පවුල් 100000 මෙතන අදහස් දාල උබ බැන්දත් උබට කෙලවෙන්න පුලුවන් චාන්ස් එකක් තියෙනව, උබට දැන්ම එහෙම එකක් එපා නම් කාලෙ එනකන් ඉවසල ඉදපන් , සමහර එවුන්ට ෆිල් එන්න කල් යනව සමහර එවුන්ට 20 වෙනකොට බදින්න හිතෙනව
    අපිත් 25න් පස්සෙ තමා පුසො පස්සෙ යන්න පටන් ගත්තෙ
    තව කල් තියේ ඉවසල ඉදපන්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    35,202
    36,393
    113
    මූට ඇත්තටම තියෙන්නේ අවදාන ලෙඩක්.
    මූ එකේක කතා හදලා සමාජෙන් අනුකම්පාව අවදානය හොයනවා. පොඩි බබාලා වගේ.

    apo ehenam thread ekata apu eketh wedak neha.
    me wage ponnayanwa kon karala danna ona ban
     

    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    8,889
    22,656
    113
    උබ කොහොමද එහෙමමයි කියන්නෙ... උබත් එහෙමද... එහෙම අවුලක් නෑ මචං... මට එහෙම ලේසියෙන් කෙල්ලෙක්ට හිත යන්නෙ නෑ... හැබැයි හිතගිය කෙල්ලො ටෝක් කරා... ඒ අය ලාවට සෙට් වීගෙන එදිදි තමා අරවගේ හිතෙනව කිව්වෙ...
    මම ඔහොම උං සෑහෙන්න දන්නව. ඔයවගේ කියව කියව ඉඳල කෙල්ලෙක් සෙට් උනාම මීක් නෑ.
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    2,214
    2,023
    113
    marriage is a loss for the man and gain for the woman.

    she may loose her figure and her beauty still she gets a roof over her head and food. she can stay at home and just be with the kids,
    men have to work harder now to provide more and dont get much in return. imagine the effort we can save with our salary when we live alone. i am yet to come across a man who says my single salary is not enough.
     
    • Love
    Reactions: AnjanaROCK

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    847
    540
    93
    matath mul tika ganata mach wenawa..
    hitapu kalla athariyeth oya wage case hinda..