මට ඇති වෙලා යකෝව්ව්ව්....😑

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    ඔච්චර මගුල් හිතන්නෙ කෙල්ලො එක්ක කතා කරන්න බැරි කෙල්ලක් දාගන්න කන්ෆිඩන්ස් නැති උං. ඒකට මෙතන ඇවිත් වැලිඩේෂන් හොයල තේරුමක් නෑ. ඔන්න කියන්න ඕන එක අමුවෙන්ම කීව.
    උබ කොහොමද එහෙමමයි කියන්නෙ... උබත් එහෙමද... එහෙම අවුලක් නෑ මචං... මට එහෙම ලේසියෙන් කෙල්ලෙක්ට හිත යන්නෙ නෑ... හැබැයි හිතගිය කෙල්ලො ටෝක් කරා... ඒ අය ලාවට සෙට් වීගෙන එදිදි තමා අරවගේ හිතෙනව කිව්වෙ...

    Challenge Thumbs Up GIF


    කෙල්ලෙක් සෙට් කරගන්න බෙහෙත් ගන්න යන්න එපා. ඔය DNA ඔතනින්ම ඉවර කරලා දාපං.
    මේකෙ නම් ඇත්තක් තියෙනවා.. මටත් හිතිලා තියෙනවා 😁😁
    ------ Post added on May 10, 2023 at 9:27 AM

    Challenge Thumbs Up GIF


    කෙල්ලෙක් සෙට් කරගන්න බෙහෙත් ගන්න යන්න එපා. ඔය DNA ඔතනින්ම ඉවර කරලා දාපං.
    මේකෙ නම් ඇත්තක් තියෙනවා.. මටත් හිතිලා තියෙනවා 😁😁
    uba manasika ledek, kello try karala, kello amaruwo danna epa.
    ඔව් හුත්තො ඔව් මම පිස්සෙක්
    ------ Post added on May 10, 2023 at 9:28 AM
     
    Last edited:

    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    මටත් ඕක හිතෙනවා. මගේ තියෙන හැම හීනයක්ම කසාදයක් බැන්දම නැති වෙලා යනවා නේද. කැප කරන්න වෙනවා නේද. වෙලාවක් නැති වෙනවා නේද කියල හිතෙනවා .කෙල්ලෙක් සෙට් වුනාමත් අර හිතේ තියෙන නිදහස නැතුව යනවා. බයේ ඉන්නවා කොයි වෙලේ මේක නතර වෙයිද කියල, සමහර විට එහෙම හිතෙන්නේ කලින් තිබ්බ නරක අත්දැකීම් නිසා වෙන්නත් පුළුවන්. පස්සේ කල වුනාම හිතෙනවා අහක යන නයෙක් රෙද්ද අස්සේ දාගත්ත නිසා නේද මේ සේරම වුනේ කියල.

    පස්සේ ආයේ පරණ විදිහටම තනියම ඉන්නවා.
    Attata muna diyan….. bandala hari Gita ekekwath Natha…bande na kiyala hari giya ekekuth Natha….
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    ඔච්චර මගුල් හිතන්නෙ කෙල්ලො එක්ක කතා කරන්න බැරි කෙල්ලක් දාගන්න කන්ෆිඩන්ස් නැති උං. ඒකට මෙතන ඇවිත් වැලිඩේෂන් හොයල තේරුමක් නෑ. ඔන්න කියන්න ඕන එක අමුවෙන්ම කීව.
    Why bn Sen-lu why?
    Sad Michael J Fox GIF
     
    • Haha
    Reactions: Sen-lu

    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    ubata dan kaamak kanna kata athulata dagathta gaman hithenawada yako meka dan digest wela antime mala wadayak vidinna ona neda, e nisa man kan na kiyala. life eke 1 1 kaleta karanna ona wada tiyenawa. e wayasata karanna ona ewa kara nan wadiya hithan nathuwa life eka simple. api man mehemai mama mehema porak kiyala model 1k hadagena ekata set wena vidiyata wada karanna giyama dannema nathuwa ubata life 1k godak dewal ambaaneta miss wela. By the way as a Buddhist, ipadenawa , jiwath wenawa marenawa, inna tike thamai me okkoma naadagan kiyala apith dannawa.
     
    • Love
    Reactions: AnjanaROCK

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    අපිටත් එහෙම තමයි බං... පොඩි පෙඩි වෙනස්කම් තිබ්බාට... ඇමති පුතෙක් ටයිප් එකට සල්ලි තිබ්බානම් ඔය මොකුත් නෑ...!
    මාත් නම් බඳන්නේ නෑමයි කියලා ඉන්නේ...! හැබැයි කෙල්ලොනම් ආශ්‍රය කරනවා... හොප්ස් නොදී අතේ දුරින් !
     
    • Like
    Reactions: AnjanaROCK

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඉතින් බං බැදලා ළමයි නොහදා හිටපං. ඔය ළමයි හදන්න අකමැති කෙල්ලෝ ඉන්නවා.
     
    • Like
    Reactions: AnjanaROCK

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    ඉතින් බං බැදලා ළමයි නොහදා හිටපං. ඔය ළමයි හදන්න අකමැති කෙල්ලෝ ඉන්නවා.
    බැන්දොත් එහෙම කෙනෙක් තමා බඳින්න හිතන් ඉන්නෙ...
     
    • Like
    Reactions: Janithsl88

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    තනිකම වැඩි නිසාම පට්ට අවුල් වුන අවස්තා ඕන තරම්... සිරාවට කියන්නෙ මැරුනනම් හොඳයි වගේ හිතෙන වෙලාවලුත් ගොඩක් තියෙනවා...
    මේකනම් ගොඩක් හිතිලා තියෙනවා 🙂
     
    • Sad
    Reactions: AnjanaROCK

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    uba pissek kiyala ubama pili gannawanam mona pakatada thread eka damme
    මූට ඇත්තටම තියෙන්නේ අවදාන ලෙඩක්.
    මූ එකේක කතා හදලා සමාජෙන් අනුකම්පාව අවදානය හොයනවා. පොඩි බබාලා වගේ.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    කොල්ලනේ... සෑහෙන කාලෙකින් මම ආවෙ... මට හෙන ප්‍රශ්නයක්... ☹️

    මට මචං දැනට කෙල්ලෙක් නෑ... කාලෙන් කාලෙට ක්‍රශ් හිටියා... මට තියෙන ප්‍රශ්නෙ බං, ලාවට කෙල්ලෙක් ටෝක් වීගෙන එද්දිම මට හිතෙනව
    " මොකද්ද තෝ මේ කරගන්න යන්නෙ... මේක බැඳගෙන ලමයි හදාගෙන මොන දුකක් විඳින්න වෙයිද දන්නෙ නෑ... තොගෙ නිදහසත් සම්පූර්නෙන් නැති වෙනවා... ඕක අතඇරලා දාපන්.." වගේ දේවල්... ඊටපස්සෙ මමම වැඩේ අතඅරිනවා...

    මෑත කාලෙනම් (දැන් අවුරුදු 2 කින් විතර) කෙල්ලෙක් ටෝක් කරේම නෑ ඔය හේතුව උඩ. මොකද මම දන්නවා මට ඔය ටික හිතිලා වැඩේ එපා වෙනවා කියලා... දැන් 26 යි මට... ගෙදරිනුත් අහනවා නැද්ද කියලා...

    මට බං එහෙම යාලුවොත් වැඩිය නෑ... සෝශල් වෙන්න පුලුවන් ඒත් මම කැමති නැති ගතියක් තියෙන්නෙ... හුඟක් වෙලාවට කතා කරන්න මිනිහෙක් ඇත්තෙම නෑ වගෙ තමයි... ජොබ් කරන තැනත් මම සද්ද නැතුව පාඩුවේ ඉන්නවා...

    මට හිතෙනවා කෙල්ලෙක් හිටියනම් හොඳයි කතා කරන්න හරි කියලා... ඒත් එහෙම යාලුවො වගේ ඉන්න කෙල්ලො ටෝක් වෙන්නෙ නෑනෙ බං මේ වයසට... උං එන්නෙ බඳියි කියලා පොඩි හරි හෝප් එකක් එක්කනෙ... මට එහෙම කෙල්ලො රවට්ටගෙන මගෙ පාලු මකාගන්න හිතෙන්නෙ නෑ... කැරි වැඩනෙ ඒවා... එහෙම කැමතිත් නෑ මම...
    සමහරු වගේ අනුන්ගෙ කෑලි එක්ක නිකන් friendship එකට වත් වැඩිය කතා කරන්න චැට් කරන්න එහෙමත් මම කැමති නෑ මොකද අන්සතු දේවල්නෙ..🥲

    කසාද බඳින එකෙන් මිනිස්සුන්ගෙ ජීවිත ගොඩක් ලිමිට් වෙනවා , ජීවිතේ ගොඩක් තීරන ගන්න තියෙන තැන් වලදි හිරවෙනවා වගේ මට හිතෙනවා... අපෙ තාත්තා තමා මට පේන ලොකුම උදාහරනෙ...

    තනිකම වැඩි නිසාම පට්ට අවුල් වුන අවස්තා ඕන තරම්... සිරාවට කියන්නෙ මැරුනනම් හොඳයි වගේ හිතෙන වෙලාවලුත් ගොඩක් තියෙනවා...

    මොනව කර ගන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නෙ...

    මේකට මම මොකද කරන්නෙ... psychiatrists කෙනෙක් ලඟට යන්න වගේ උත්තර නැතුව වෙන දෙයක් කියපන්කො... ☹️ උන්ට මාව වෙනස් කරන්න බෑ කියලා මට හොඳටම ශුවර්.. 😁

    නිකමට පාලු මකාගන්න කෙල්ලෙක් ටෝක් කරන එක අවුල්ද... (FWB එහෙම නෙවෙයි මම කියන්නෙ...)

    බැඳපු එවුන්, ලමයි ඉන්න අය කියන්න ඔයාලගෙ කසාද ජීවිතේ experience... උබලට උබලගෙ තීරනයක් කෙලින් ගන්න පුලුවන්ද... හෙට ජොබ් එකෙන් අයින් වෙන්න හිතුනොත් වගේ... ?
    බඩුවක් ගහපන් 🙄
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    මූට ඇත්තටම තියෙන්නේ අවදාන ලෙඩක්.
    මූ එකේක කතා හදලා සමාජෙන් අනුකම්පාව අවදානය හොයනවා. පොඩි බබාලා වගේ.
    අවුරුදු 2 විතර පස්සෙ account එකට ලොග් උනෙ උබෙ අවදානෙ ගන්න... 😂😂