මට ඇමරිකාවට යන්න ඕන.

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    රනිල් කියන්නේ රාවනාගේ නාග වංශිකයෙක්. මහින්දයි ,ෆොන්සේකයි, ගෝඨාබයයි රවානාගේ යක්කු තුන්දෙනෙක්.
    පල සුට්ටො යන්න:frown::frown:මෙතන බූරු ආතල් දෙන්නෙ නැතුව:growl:
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    මම කවුද කියලා පෘථිවි මානවයන් දැන ගන්න දිනය ඉතාම ලඟයි.
    Malagevalvala Night gahanna palayan "Orion Thu(nodokin)ma" palu nahe ban uba mara athal denne.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,277
    5,602
    113
    Blob Storage
    www.37innovate.com
    මම 2001දි ඇමරිකාවට යන්න වීසා ඉල්ලුවා. සී.අයි.ඒ එක මැදිහත් වෙලා රිජෙක්ට් කරා.පස්සේ පිටසක්වල ජීවීන් බ්‍රේන් තරංග යවලා වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් ටවර් දෙක කුඩු කරලා දැම්මා.පෙන්ටගන් එකටත් එකක් හම්බ වුනා.
    :oo::oo::oo:Me Mona Unambuwekda
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    මම කවුද කියලා පෘථිවි මානවයන් දැන ගන්න දිනය ඉතාම ලඟයි.

    මේ අවුරුද්දෙ නම් පහුඋනා
    ලබන අවුරුද්දෙ සමරමු
    අප්‍රියෙල් 1
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මම 2001දි ඇමරිකාවට යන්න වීසා ඉල්ලුවා. සී.අයි.ඒ එක මැදිහත් වෙලා රිජෙක්ට් කරා.පස්සේ පිටසක්වල ජීවීන් බ්‍රේන් තරංග යවලා වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් ටවර් දෙක කුඩු කරලා දැම්මා.පෙන්ටගන් එකටත් එකක් හම්බ වුනා.

    ඒක නෙවෙයි වුනේ. 2004 දි මගේ වාහනයට පහරදෙන්න ඇවිල්ලා පිටසක්වල ජීවින් එකට එක කිරීමක් වශයෙන් සුනාමියක් දුන්නා

    සාදු සාදු සාදු
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,906
    2
    115,963
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම 2001දි ඇමරිකාවට යන්න වීසා ඉල්ලුවා. සී.අයි.ඒ එක මැදිහත් වෙලා රිජෙක්ට් කරා.පස්සේ පිටසක්වල ජීවීන් බ්‍රේන් තරංග යවලා වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් ටවර් දෙක කුඩු කරලා දැම්මා.පෙන්ටගන් එකටත් එකක් හම්බ වුනා.
    ඉතින් පොන්ස් බ්‍රේන් තරංග යවලා තොට වීසා ඇරන් දෙන්න පුලුවන්නෙ වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් ටවර් දෙක කුඩු කරේ මොන හු*තටද..අනේ *කේ!:dull:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මම 2001දි ඇමරිකාවට යන්න වීසා ඉල්ලුවා. සී.අයි.ඒ එක මැදිහත් වෙලා රිජෙක්ට් කරා.පස්සේ පිටසක්වල ජීවීන් බ්‍රේන් තරංග යවලා වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් ටවර් දෙක කුඩු කරලා දැම්මා.පෙන්ටගන් එකටත් එකක් හම්බ වුනා.
    ehenam americawa afghanistan wala katu kanne aparade ne....:baffled:
     
    NoughtyLuke

    Member
    Feb 16, 2008
    3,177
    200
    0
    USA
    :lol:ස්කවියට උගේ ත්‍රෙඩ් එකේ දුන්න උත්තරෙන් අන්තිම ටික තමයි උඹේ කථාවට මෙතන දාන්න වටින්නෙ

    mokakda umba uta dunna uthare? :rolleyes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,277
    5,602
    113
    Blob Storage
    www.37innovate.com
    mokakda umba uta dunna uthare? :rolleyes:
    http://www.elakiri.com/forum/showpost.php?p=13168241&postcount=6

    me post eke yata tika ubatath walangui
    tharaha nowi kiyawahan
    7.gif
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඉතින් පොන්ස් බ්‍රේන් තරංග යවලා තොට වීසා ඇරන් දෙන්න පුලුවන්නෙ වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් ටවර් දෙක කුඩු කරේ මොන හු*තටද..අනේ *කේ!:dull:
    එකපාරම බ්‍රෙන් තරංග එවන්නේ නෑ.පලමුව මානවයන්ට පොසිටිව් ප්‍රතිචාරයක් ව්දෙන්න චාන්ස් එකක් දෙනවා.ඊට පස්සේ පිටසක්වල ජීවීන් පොසිටිව් කරන්න ඕන රියක්ෂැන් එක එවනවා.පස්සේ බ්‍රේන් තරංග වලින් හරි වැඩේ කරගන්නවා.අපගේ අන්තිම තුරුම්පුව බ්‍රේන් තරංගයි.:baffled:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    එකපාරම බ්‍රෙන් තරංග එවන්නේ නෑ.පලමුව මානවයන්ට පොසිටිව් ප්‍රතිචාරයක් ව්දෙන්න චාන්ස් එකක් දෙනවා.ඊට පස්සේ පිටසක්වල ජීවීන් පොසිටිව් කරන්න ඕන රියක්ෂැන් එක එවනවා.පස්සේ බ්‍රේන් තරංග වලින් හරි වැඩේ කරගන්නවා.අපගේ අන්තිම තුරුම්පුව බ්‍රේන් තරංගයි.:baffled:

    බ්‍රේන් තරංග කියන්නෙ මක්කද
     
    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    මම 2001දි ඇමරිකාවට යන්න වීසා ඉල්ලුවා. සී.අයි.ඒ එක මැදිහත් වෙලා රිජෙක්ට් කරා.පස්සේ පිටසක්වල ජීවීන් බ්‍රේන් තරංග යවලා වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් ටවර් දෙක කුඩු කරලා දැම්මා.පෙන්ටගන් එකටත් එකක් හම්බ වුනා.

    මචන්ස්ලා මුට දැන්ම අපි කීය කීය හරි දාල බෙහෙත් ටිකක් අරන් දෙමුද?:D:D
    මොකද දැන් නම් සීන් එක එන්න එන්නම වැඩිවෙලා වගේ. පෝය වත් ලගයිද බන්..:lol::lol::lol::lol:
    හැබැයි පිටසක්වල ජීවියාගේ පු* පාර නම් මුට හොඳට වැදිලා. :lol::lol::lol: