ඔකුන්ගේ call center ඉන්නවා කියන බහුතරේ ඉන්නේ scam centerවිෂ් කරපන්කො කුහක නොවී
ඇයි අවුල්ද
ඔකුන්ගේ call center ඉන්නවා කියන බහුතරේ ඉන්නේ scam centerවිෂ් කරපන්කො කුහක නොවී
ඇයි අවුල්ද
එහෙනම් ඒකත් ජය සිරි මංගලම් කියුව ලු..ඉන්දියාවේ චන්දිගාර් වල කෙල්ලෙක්. දෙදාහෙ ඉපදිලා තියෙන්නේ. අයියයි මල්ලියිලු ඉන්නෙ අයියා බැඳලා. කෝල් සෙන්ටර් එකක් වැඩ කරන්නේ. අයිටී ඩිග්‍රි එකක් තිබුනට එච්ටීඑම්එල් සීඑස්එස් ජේඑස් තාම හරියටම අල්ලගෙන නෑ. මගෙන් තමයි සූම් එකෙන් ඉගෙන ගන්නෙ. නිදාගන්නෙ අම්මත් එක්ක. අම්මටයි තාත්තයි හින්දි විතරලු පුළුවන්. අපි කතාකරන්නේ චැට් කරන්නෙ ඉංග්‍රීසියෙන්. මම එයාගෙන් හින්දි ටික ටික ඉගෙන ගන්නවා. එහෙම ඉගෙනගෙන තමයි හින්දියෙන්ම එයාට කැමතියි කියලා කිව්වෙ. ඉස්සෙල්ලම අපි මැසේජ් කරේ ලින්ක්ඩ් ඉන් එකෙන්. හුඟක් නීති යටතෙ ඉන්න කෙල්ලෙක්. උඹලා කියන්නේ මේක බඳින්න වෙයිද?
එතකං හුජ්ජ කරන්නෙ පුපෙන්දindia we pelak kellonge chuuwa mahanawa bandata passe thma mahapu eka galawanne
I just had to bro...බයට හැදිච්ච කෙල්ලෙක් වගේ බං. මම අයි ලව්යූ කිව්වම එයා කියනවා ඕකේලු
mata une ehemai lolඋබට එහෙමද උනේ
ඒකි එහෙම නෑ බංඔකුන්ගේ call center ඉන්නවා කියන බහුතරේ ඉන්නේ scam centerපරිස්සමින්
එයා why? කියලත් ඇහුවා බංI just had to bro...
![]()
mata une ehemai lol![]()
සිරාවට? හැබැයි චෙන්නායි උන් වෙනස් ඇති නේද?Ela ban. Good luck!
Indiyawe ona patthaka ona kulekata Sri Lankawe un gana case ekak na. Mokada un hithanne api king vijaya gen pawathena nisa lankawe hamoma raja kule kiyla
LinkedIn එකෙන් උදව් ඉල්ලුවාකොහොමද බං සෙට් උනේ?
උඹ නේද @Mohowk ?කෑම ගෙනත් දීලා මාව දැලේ දාගන්න හැදුවෙ, මන් කෑමකාලා මාරු උනා හැමපාරම

Umba sirada kiyanne kiyapan ehema wunot support ekak dennam. Sinda gee keeeliyeeeeeeඉන්දියාවේ චන්දිගාර් වල කෙල්ලෙක්. දෙදාහෙ ඉපදිලා තියෙන්නේ. අයියයි මල්ලියිලු ඉන්නෙ අයියා බැඳලා. කෝල් සෙන්ටර් එකක් වැඩ කරන්නේ. අයිටී ඩිග්‍රි එකක් තිබුනට එච්ටීඑම්එල් සීඑස්එස් ජේඑස් තාම හරියටම අල්ලගෙන නෑ. මගෙන් තමයි සූම් එකෙන් ඉගෙන ගන්නෙ. නිදාගන්නෙ අම්මත් එක්ක. අම්මටයි තාත්තයි හින්දි විතරලු පුළුවන්. අපි කතාකරන්නේ චැට් කරන්නෙ ඉංග්‍රීසියෙන්. මම එයාගෙන් හින්දි ටික ටික ඉගෙන ගන්නවා. එහෙම ඉගෙනගෙන තමයි හින්දියෙන්ම එයාට කැමතියි කියලා කිව්වෙ. ඉස්සෙල්ලම අපි මැසේජ් කරේ ලින්ක්ඩ් ඉන් එකෙන්. හුඟක් නීති යටතෙ ඉන්න කෙල්ලෙක්. උඹලා කියන්නේ මේක බඳින්න වෙයිද?
aaaa lassana gangak...ekada dan api balanna one..indiawe water tiyenawa neda a kiyane?

එක දවසක් කිරි තේ එකක් හ්දලා දුන්නා. ඒකෙන් එනසාල්, කරාඹු නැටි ස්මෙල් එකකුත් ආවා. ඒත් පට්ට රසයි. මොනව උනත් ඉන්දිනය්න් කෙල්ලෝ අවුලක් නැ. ඉගෙන ගෙන තියන එකෙක් බදිනව නම් බැදපන්. අනිත් උන් නම් හද්ද ගොන්.Masala chaiඒකෙන් එනසාල්, කරාඹු නැටි ස්මෙල් එකකුත් ආවා
එයා ඇහුවා අම්මලත් එක්ක හින්දියෙන් පූළුවන්ද කියලා මං හිතන්නේ ඒක තමයි ලොකුම අවුල වෙන්නෙඋබෙන් පාඩම් ටික අහගනිවි...එපාර කුලේ හරස් වෙයි....ඒකිගේ කුලේට නැති කෙනෙක් එක්ක බැන්දොත් අප්පා මැරෙනවා කියයි...කෙල්ල අප්පට ආදරෙයි කියයි...ඔබෙන් සමුගනියි...
(පරණ කතාවක් ඇසුරෙනි..)
Anyway good luck bro....![]()
එයාට ඩිග්‍රි එකක් තියනවා. හැබැයි ප්‍රැක්ටිකල් අමාරුයිIT ජොබක් කරන්න එළකිරියේ එකෙකුත් කාලෙකට කලින් ගියා. ඌ ආවේ ඉන් දියන් මනමාලියකුත් කැන්දගෙන. යාළුවා මේකේ ඉන්න නිසා කියනවා නෙමෙයි. ඇත්තටම ඒ කෙල්ල හොදයි. උගේ ගෙදර ගියොත් ඉතින් සයිවර් හෝටලේ වගේ තමයි. රසකැවිලි ජාතිත් තියනවා බන්. ඒවාගේ නමවත් දන්නෙ නැ. අපිත් ඉතින් පෙරේත හැතිකරේ වගේ ගිලලා දානවා.එක දවසක් කිරි තේ එකක් හ්දලා දුන්නා. ඒකෙන් එනසාල්, කරාඹු නැටි ස්මෙල් එකකුත් ආවා. ඒත් පට්ට රසයි. මොනව උනත් ඉන්දිනය්න් කෙල්ලෝ අවුලක් නැ. ඉගෙන ගෙන තියන එකෙක් බදිනව නම් බැදපන්. අනිත් උන් නම් හද්ද ගොන්.