මට ඉන්දියන් කෙල්ලෙක් සෙට් වෙන්න යන්නේ 🇮🇳👧❤️🇱🇰🧒

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    ba7c1880564149da134085d0c9bf3c7531f4866667313d1af4be4ad3da18e5dc_1.jpg

    An early advice :yes: :yes:
     
    FenixBird123

    Active member
  • Oct 17, 2019
    171
    188
    43
    Colombo
    ඉන්දියාවේ චන්දිගාර් වල කෙල්ලෙක්. දෙදාහෙ ඉපදිලා තියෙන්නේ. අයියයි මල්ලියිලු ඉන්නෙ අයියා බැඳලා. කෝල් සෙන්ටර් එකක් වැඩ කරන්නේ. අයිටී ඩිග්‍රි එකක් තිබුනට එච්ටීඑම්එල් සීඑස්එස් ජේඑස් තාම හරියටම අල්ලගෙන නෑ. මගෙන් තමයි සූම් එකෙන් ඉගෙන ගන්නෙ. නිදාගන්නෙ අම්මත් එක්ක. අම්මටයි තාත්තයි හින්දි විතරලු පුළුවන්. අපි කතාකරන්නේ චැට් කරන්නෙ ඉංග්‍රීසියෙන්. මම එයාගෙන් හින්දි ටික ටික ඉගෙන ගන්නවා. එහෙම ඉගෙනගෙන තමයි හින්දියෙන්ම එයාට කැමතියි කියලා කිව්වෙ. ඉස්සෙල්ලම අපි මැසේජ් කරේ ලින්ක්ඩ් ඉන් එකෙන්. හුඟක් නීති යටතෙ ඉන්න කෙල්ලෙක්. උඹලා කියන්නේ මේක බඳින්න වෙයිද?
    එහෙනම් ඒකත් ජය සිරි මංගලම් කියුව ලු..
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,894
    22,234
    113
    Kaer Morhen
    thewitcher.com

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    mchn india wala pattama electronics tikak tiyenne dan hode.. maara durable badu tikak tiyenne.. samahara brand meheta deliver kranneth ne. poth nuth itin pattama lia adui... oya con1n ubata ona dewal tikak eheta dlvr kalla shipping parak dagatta nam hari.. love1th negela yawi a asse.
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    572
    448
    63
    Ela ban. Good luck!
    Indiyawe ona patthaka ona kulekata Sri Lankawe un gana case ekak na. Mokada un hithanne api king vijaya gen pawathena nisa lankawe hamoma raja kule kiyla
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,455
    36,379
    113
    මැදමහනුවර
    I just had to bro...
    7gkmfu-jpg.201361

    mata une ehemai lol 😂
    එයා why? කියලත් ඇහුවා බං

    Ela ban. Good luck!
    Indiyawe ona patthaka ona kulekata Sri Lankawe un gana case ekak na. Mokada un hithanne api king vijaya gen pawathena nisa lankawe hamoma raja kule kiyla
    සිරාවට? හැබැයි චෙන්නායි උන් වෙනස් ඇති නේද?
    ------ Post added on Mar 31, 2023 at 8:08 PM

    කොහොමද බං සෙට් උනේ?
    LinkedIn එකෙන් උදව් ඉල්ලුවා
    ------ Post added on Mar 31, 2023 at 8:08 PM
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,524
    113
    Colombo
    ඉන්දියාවේ චන්දිගාර් වල කෙල්ලෙක්. දෙදාහෙ ඉපදිලා තියෙන්නේ. අයියයි මල්ලියිලු ඉන්නෙ අයියා බැඳලා. කෝල් සෙන්ටර් එකක් වැඩ කරන්නේ. අයිටී ඩිග්‍රි එකක් තිබුනට එච්ටීඑම්එල් සීඑස්එස් ජේඑස් තාම හරියටම අල්ලගෙන නෑ. මගෙන් තමයි සූම් එකෙන් ඉගෙන ගන්නෙ. නිදාගන්නෙ අම්මත් එක්ක. අම්මටයි තාත්තයි හින්දි විතරලු පුළුවන්. අපි කතාකරන්නේ චැට් කරන්නෙ ඉංග්‍රීසියෙන්. මම එයාගෙන් හින්දි ටික ටික ඉගෙන ගන්නවා. එහෙම ඉගෙනගෙන තමයි හින්දියෙන්ම එයාට කැමතියි කියලා කිව්වෙ. ඉස්සෙල්ලම අපි මැසේජ් කරේ ලින්ක්ඩ් ඉන් එකෙන්. හුඟක් නීති යටතෙ ඉන්න කෙල්ලෙක්. උඹලා කියන්නේ මේක බඳින්න වෙයිද?
    Umba sirada kiyanne kiyapan ehema wunot support ekak dennam. Sinda gee keeeliyeeeeee

    aaaa lassana gangak...ekada dan api balanna one..indiawe water tiyenawa neda a kiyane?
    ------ Post added on Mar 31, 2023 at 8:38 PM
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,666
    3,385
    113
    උබෙන් පාඩම් ටික අහගනිවි...එපාර කුලේ හරස් වෙයි....ඒකිගේ කුලේට නැති කෙනෙක් එක්ක බැන්දොත් අප්පා මැරෙනවා කියයි...කෙල්ල අප්පට ආදරෙයි කියයි...ඔබෙන් සමුගනියි...

    (පරණ කතාවක් ඇසුරෙනි..)

    Anyway good luck bro....:)
     
    • Like
    Reactions: War Fighter

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    IT ජොබක් කරන්න එළකිරියේ එකෙකුත් කාලෙකට කලින් ගියා. ඌ ආවේ ඉන් දියන් මනමාලියකුත් කැන්දගෙන. යාළුවා මේකේ ඉන්න නිසා කියනවා නෙමෙයි. ඇත්තටම ඒ කෙල්ල හොදයි. උගේ ගෙදර ගියොත් ඉතින් සයිවර් හෝටලේ වගේ තමයි. රසකැවිලි ජාතිත් තියනවා බන්. ඒවාගේ නමවත් දන්නෙ නැ. අපිත් ඉතින් පෙරේත හැතිකරේ වගේ ගිලලා දානවා. :lol: එක දවසක් කිරි තේ එකක් හ්දලා දුන්නා. ඒකෙන් එනසාල්, කරාඹු නැටි ස්මෙල් එකකුත් ආවා. ඒත් පට්ට රසයි. මොනව උනත් ඉන්දිනය්න් කෙල්ලෝ අවුලක් නැ. ඉගෙන ගෙන තියන එකෙක් බදිනව නම් බැදපන්. අනිත් උන් නම් හද්ද ගොන්.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,455
    36,379
    113
    මැදමහනුවර
    උබෙන් පාඩම් ටික අහගනිවි...එපාර කුලේ හරස් වෙයි....ඒකිගේ කුලේට නැති කෙනෙක් එක්ක බැන්දොත් අප්පා මැරෙනවා කියයි...කෙල්ල අප්පට ආදරෙයි කියයි...ඔබෙන් සමුගනියි...

    (පරණ කතාවක් ඇසුරෙනි..)

    Anyway good luck bro....:)
    එයා ඇහුවා අම්මලත් එක්ක හින්දියෙන් පූළුවන්ද කියලා මං හිතන්නේ ඒක තමයි ලොකුම අවුල වෙන්නෙ
    IT ජොබක් කරන්න එළකිරියේ එකෙකුත් කාලෙකට කලින් ගියා. ඌ ආවේ ඉන් දියන් මනමාලියකුත් කැන්දගෙන. යාළුවා මේකේ ඉන්න නිසා කියනවා නෙමෙයි. ඇත්තටම ඒ කෙල්ල හොදයි. උගේ ගෙදර ගියොත් ඉතින් සයිවර් හෝටලේ වගේ තමයි. රසකැවිලි ජාතිත් තියනවා බන්. ඒවාගේ නමවත් දන්නෙ නැ. අපිත් ඉතින් පෙරේත හැතිකරේ වගේ ගිලලා දානවා. :lol: එක දවසක් කිරි තේ එකක් හ්දලා දුන්නා. ඒකෙන් එනසාල්, කරාඹු නැටි ස්මෙල් එකකුත් ආවා. ඒත් පට්ට රසයි. මොනව උනත් ඉන්දිනය්න් කෙල්ලෝ අවුලක් නැ. ඉගෙන ගෙන තියන එකෙක් බදිනව නම් බැදපන්. අනිත් උන් නම් හද්ද ගොන්.
    එයාට ඩිග්‍රි එකක් තියනවා. හැබැයි ප්‍රැක්ටිකල් අමාරුයි