මට උදව්වක් ඕනේ යාළුවනේ වත්තලින් මට කුලියට ෂොප් එකක් ඕන වෙලා තියෙනවා. එහෙම ෂොප් එකක් වත්තලින් ගන්න තියේද? දන්න අය කව්රු හරි මේකේ ඉන්නවද?