මේක සිරියස් අහලා තියෙන එකක් කියලා උත්තර දෙන්නේ.ටිකක් යුටියුබ් විඩියොස් බලන්න ක්රිකට් ශොට්ස්,බොලින්ග් ඇක්ෂන් ගැන.විකිපෙඩියා එකේ ක්රිකට් ගැන ආටිකල් එක කියවලා පරණ මැච් ටිකක් බලන්න නිති ටික තෙරෙයි.කලින් කියලා තියෙනවා අගෙ මේස් එකක්ට බෝලයක් දාලා එකට බැට් එකෙන් ගහන්න. බිත්තියට බෝලේ ගහලා ආපහු එනකොට අල්ලන්න.ට්රේනර්ස්ලා ඉන්නේ ලෙදර් බොල් ක්රිකට් වලට.ජොලියට ගහන ටෙනිස් බොල් මැච් එකකට ට්රෙනර් කෙනෙක් ගාවට යන්න තරම් සිරියස් වෙන්න ඕනේ නෑ. පුලුවන් නම් ටෙනිස් බොල් ක්රිකට් සෙල්ලම් කරන පොඩි එවුන් ටිකකට සෙට් වෙලා මැච් දෙක තුනක් ගහන්න බලන්න. මගේ යාලුවෝ ගොඩක් අයටත් හරියට ක්රිකට් සෙල්ලම් කරන්න බෑ. මැච් එකට කලින් යාලුවන්ට කියපන් උඹ එච්චර ක්රිකට් ගහලා නෑ කියලා. ඕක ඔච්චර සිරියස් ගන්න එපා එදා දවසේ ආතල් එක ගන්න.