මට උදව්වක් කරන්න රූම් එකක් සොයාගන්න
මචන්ලා මම වැඩ කරන්නේ ජා-ඇල (Ja-ela) මගේ ගෙවල් තියෙන්නේ කඵතර මම හැමදාම කොච්චියේ යන්නේ. කෙලින්ම ජා-ඇල (Ja-ela) යන්නත් කොච්චි නැහැ ඉතින් මම කරන්නේ රාගමට ගිහින් එතන ඉදන් බස් එකේ යනවා. වැඩ පටන් ගන්නේ උදේ 8ට ඔය වෙලාවට ඉන්න මෙහෙන් 5ට වත් යන්න ඔනේ. ඉවර වෙන්නේ 5ට ගෙදර එනකොට 9. ඉතින් මම හිතුවා බොඩ් වෙලා ඉදලා සති අන්තවේ ගෙදර ඇවිත් යන්න. එනිසා ජා-ඇල (Ja-ela) ප්රදේශයේ ඉන්න එක්කෙනෙක් මට රුම් එකක් සොයාගන්න උදව් කරන්න. ජා-ඇල (Ja-ela) මිගමුව, අවටින් තාමා හොදයි කියලා හිතෙන්නේ.
ඒ අවටින් ඉන්න කට්ටිය මට උදව් කරන්න ලෙස ඉල්ලනවා.
මම සුරා සුදුවෙන් තොර වයස අවු.27ක් වන අවිවාහක පුද්ගලයෙකි. තනි පවිච්චි කරන රුම් එකක් තාමා සොයන්නේ.
එවැනි ස්ථානයක් ඇතිනම් මට PM කරන්න.
ඔබ මෙයට රිප්ලයි කිරිමත් උදව්වකි. (අන් අයට දැක ගනිම සදහා)