මට උදව්වක් කරන්න රූම් එකක් සොයාගන්න

romeshnonis

Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    මට උදව්වක් කරන්න රූම් එකක් සොයාගන්න

    මචන්ලා මම වැඩ කරන්නේ ජා-ඇල (Ja-ela) මගේ ගෙවල් තියෙන්නේ කඵතර මම හැමදාම කොච්චියේ යන්නේ. කෙලින්ම ජා-ඇල (Ja-ela) යන්නත් කොච්චි නැහැ ඉතින් මම කරන්නේ රාගමට ගිහින් එතන ඉදන් බස් එකේ යනවා. වැඩ පටන් ගන්නේ උදේ 8ට ඔය වෙලාවට ඉන්න මෙහෙන් 5ට වත් යන්න ඔනේ. ඉවර වෙන්නේ 5ට ගෙදර එනකොට 9. ඉතින් මම හිතුවා බොඩ් වෙලා ඉදලා සති අන්තවේ ගෙදර ඇවිත් යන්න. එනිසා ජා-ඇල (Ja-ela) ප්‍රදේශයේ ඉන්න එක්කෙනෙක් මට රුම් එකක් සොයාගන්න උදව් කරන්න. ජා-ඇල (Ja-ela) මිගමුව, අවටින් තාමා හොදයි කියලා හිතෙන්නේ.
    ඒ අවටින් ඉන්න කට්ටිය මට උදව් කරන්න ලෙස ඉල්ලනවා.
    මම සුරා සුදුවෙන් තොර වයස අවු.27ක් වන අවිවාහක පුද්ගලයෙකි. තනි පවිච්චි කරන රුම් එකක් තාමා සොයන්නේ.
    එවැනි ස්ථානයක් ඇතිනම් මට PM කරන්න.
    ඔබ මෙයට රිප්ලයි කිරිමත් උදව්වකි. (අන් අයට දැක ගනිම සදහා)

     

    keerthiya

    Member
    Jun 17, 2012
    727
    85
    0
    ඇයි උඹ එහෙම අහන්නේ.. මෙවාගේ දෙවල් උබලට විහිඵ නෙද
    ඔබ මෙයට රිප්ලයි කිරිමත් උදව්වකි. (අන් අයට දැක ගනිම සදහා)
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    ja ela koheda machan weda?
    ona taram rooms ja ela thiyanawane macho..
    2000 idan thiyanawa bn.
    me lagadi mage yaluwekuta hema tenama beluwa ona taram tiyanawa
     

    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    ja ela koheda machan weda?
    ona taram rooms ja ela thiyanawane macho..
    2000 idan thiyanawa bn.
    me lagadi mage yaluwekuta hema tenama beluwa ona taram tiyanawa

    මම ජා-ඇල දඩුගම මචෝ වැඩ‍... මට ඒ අවටින් හරි කමක් නැහැ නම්බර් එකක් තියෙනවානම් එවපන්කො හොද තැනක....
    බොහොම ස්ත=තියි


    Thanx for Everyone Who trued to help me