මට උදව් කරන්න

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    යාලුවනේ...

    මම ලොකු ප්‍රශ්න ගොඩක මැදි වෙලා ඉන්නේ
    මේ ටිකේ අම්ම ගියා රට, තාත්තා ගාවට, අයියත් එහෙ ඉන්නේ,
    මම වැඩ කරන්නේ ඇගලුම් නිෂ්පාදන ආයතනයක.ලංකාවේ ප්‍රසිද්දම එකක්.
    ගෙදර ප්‍රශ්න ගොඩයි, ඒ අතරේ වැඩ කරන තැනත් ප්‍රශ්න ...
    මන් දැන් මාස 2ක වගේ ඉඳන් ගෙදර එන්නේ ලොකු ඔලුවේ කැක්කුමක් එක්ක.
    හැමදාම රෑට මම Axe ඔයිල් නළලේ ටිකක ගල නිදාගන්නේ...
    මත් එක්ක වැඩ කරන එකා ඔක්කොම බරපතල වැඩ මට පටවනවා .. ඒවගේ වගකීම වැඩි
    ඒ අමතරව උගේ වැඩ හිර උනාම මන් උත් එක්ක රෑ වෙනකන් ඉන්නත් ඕනේ
    මගේ ගෑනු ළමය කියන්නේ තව ටිකක් ඉවසල එයගේ උපාධිය ඉවර උනාම අපේම පොඩි දෙයක් පටන් ගමු කියල.. නමුත් මට දැන් මැරෙන්න හිතෙනවා.. හැමදේම අතහැරලා ඉරිදා හවස් වෙද්දී ජිවිතේ එපා වෙනවා. උදේට වැඩට යද්දී හැප්පිලා මැරෙනවනම් හොදයි කියල හිතෙනවා

    මේ තියෙන හිසේ කැක්කුම නැති කරන්න ක්‍රමයක් කියන්න

    මානසික දොස්තරෙක් හම්බවෙයන්. මටත් ඔය වගේම දැඩි පීඩනයක් ආවා මැනේජර් පරයා මට කපනකොට රෑ එලිවෙනකන් Job එක කරද්දී :yes::yes::yes: මම නම් ඌට කෙලින්ම කිව්වා ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසා නෙවේ මම ජොබ් එකට ආවෙ කියලා resignation දුන්නා. හැබැයි උබට ongoing බිස්නස් එකක් නැති නිසා ටිකක් ඉවසන් ඉන්න වෙනවා :yes::yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මානසික දොස්තරෙක් හම්බවෙයන්. මටත් ඔය වගේම දැඩි පීඩනයක් ආවා මැනේජර් පරයා මට කපනකොට රෑ එලිවෙනකන් Job එක කරද්දී :yes::yes::yes: මම නම් ඌට කෙලින්ම කිව්වා ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසා නෙවේ මම ජොබ් එකට ආවෙ කියලා resignation දුන්නා. හැබැයි උබට ongoing බිස්නස් එකක් නැති නිසා ටිකක් ඉවසන් ඉන්න වෙනවා :yes::yes:

    katha karala wisadaganana eka tama hodama wade
    kochchara counsel giyath wadak na ohoma environment ekaka
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පිස්සු ද ඔෆිස් එකේ වැඩ හින්දා මැරෙන්නේ ? ඔකේ උබට වැඩ පටවන උන් නේ මැරෙන්න ඕනේ :yes:
     
    DFAST

    Member
    Mar 17, 2007
    265
    30
    0
    වත්තෙ
    PM me. I was in a same situ like you about 2weeks back. I have an audio file il send it to you. Just listen to it early morning when you just wake up and when you go to sleep. I got it from a doc. You will feel like a fresh start. Pm me, will discuss the rest later
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,698
    113
    I guess you are stressed out. The headache is a result of persistent stress. No oils or common over the counter medicine will work. Find a counselor. Follow advice and take some medicine if required for controlling stress. Anti-depressants might work. Get out of the work citing medical reasons.

    මචන් හවසට එන ඔලුවේ කැක්කුමක්නම් ඔයාගේ ප්‍රශ්නතෙක්කබැලුවාම බොහෝවිට ස්ට්‍රේස් එකනිසාඑනඔලුවේ කැක්කුමක් .
    මානසික වෛද්‍යවරයෙක් හම්බවෙන්න.ඔයාට මැරෙන්න හිතෙන තරමට ස්ට්‍රේස් එක වැඩිනම් හෙටම (ඉරිදා නිසා නිවාඩු ඇතිනේ)mමානසික වෛද්‍යවරයෙක් හම්බවෙන එක හොදයි.
    :yes::yes::yes:
     
    DON999RU

    Active member
  • Feb 1, 2014
    125
    28
    28
    Colombo
    යාලුවනේ...

    මම ලොකු ප්‍රශ්න ගොඩක මැදි වෙලා ඉන්නේ
    මේ ටිකේ අම්ම ගියා රට, තාත්තා ගාවට, අයියත් එහෙ ඉන්නේ,
    මම වැඩ කරන්නේ ඇගලුම් නිෂ්පාදන ආයතනයක.ලංකාවේ ප්‍රසිද්දම එකක්.
    ගෙදර ප්‍රශ්න ගොඩයි, ඒ අතරේ වැඩ කරන තැනත් ප්‍රශ්න ...
    මන් දැන් මාස 2ක වගේ ඉඳන් ගෙදර එන්නේ ලොකු ඔලුවේ කැක්කුමක් එක්ක.
    හැමදාම රෑට මම Axe ඔයිල් නළලේ ටිකක ගල නිදාගන්නේ...
    මත් එක්ක වැඩ කරන එකා ඔක්කොම බරපතල වැඩ මට පටවනවා .. ඒවගේ වගකීම වැඩි
    ඒ අමතරව උගේ වැඩ හිර උනාම මන් උත් එක්ක රෑ වෙනකන් ඉන්නත් ඕනේ
    මගේ ගෑනු ළමය කියන්නේ තව ටිකක් ඉවසල එයගේ උපාධිය ඉවර උනාම අපේම පොඩි දෙයක් පටන් ගමු කියල.. නමුත් මට දැන් මැරෙන්න හිතෙනවා.. හැමදේම අතහැරලා ඉරිදා හවස් වෙද්දී ජිවිතේ එපා වෙනවා. උදේට වැඩට යද්දී හැප්පිලා මැරෙනවනම් හොදයි කියල හිතෙනවා

    මේ තියෙන හිසේ කැක්කුම නැති කරන්න ක්‍රමයක් කියන්න

    If you are in Colombo area , you can visit me at my clinic.Will try try to do some counseling and may be prescribe some medication too.No Need to pay :yes: . PM me if u decide to get assistance.