මට උදව් කරන්න

jusi

Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    යාලුවනේ මට ප්‍රශ්න මදිවට ප්‍රශ්න ...

    පහුගිය ටිකේ ඔලුවේ කැක්කුමක් ඇවිත් ලොකු දුකක් වින්ද... එකට ඩොක්ටර් කෙනෙක් බෙහෙත් නැතුව හොදකරගන්න උදව් කරනවා

    ඒ අස්සේ ගිය සතියේ අපේ ගෙදර පිටිපස්සේ දොර කඩන්න හදල තිබුන මහා රෑ හොරු...
    එහෙ තියෙන්නේ bird lock එකයි තව අගුලකුයි bird එක කඩලා අනිත් අගුල කඩගන්නයි නාරසනයක් තියෙන නිසා ඇතුලට එන්නත් බැරි වෙලා, මම උඩ නිදාගන්න නිසා මට මුකුත් ඇහෙන්නේ නෑ..

    පොලිසියට ගියාම කිව්වා පැමිණිල්ලක් දන බෑ අලාබහානි නැති නිසා කියල.. මම විතරයි ගෙදර ඉන්නේ..ඒ නිසා එයලා කිව්වා CCTV camera හයි කරගන්න කියල..

    මට කියනවද දන්නා කෙනෙක් CCTV වල ගණන්.. තව ikman එකේ තියෙන ගණන් ගෙදර ඇවිත් සෙට් කරන්නත් එක්කද...
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කැමරා කීයක් විතර දාන්න වෙයිද ගේ කවර් වෙන්න එලියෙන් ? කට්ටියට වැලියු කියන්න ඒවා එපැයි
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    CCTV ekak dapan. habai eeka damma kiyala ubawa 100%k safe naha. kokatath ballek hadapan

    Gedara wena kauruth nadda ??:oo:
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,044
    1
    28,490
    113
    පොලිසියේ වේසිගෙ පුතාල අලාභානියක් වෙලා තිබ්බත් කියන කතාව සිසිටිවි කැමරා දාන්න කියන එක තමයි.සීසීටීවි කැමරා දාලා ඒකට හොරා පෙනුනා කියලා පොලිසිය කරන ඉටි ගෙඩියක් නෑ බං. මම දන්න යාලුවෙක් යාළුවෙක්ගේ ගෙදරට හොරු පැනලා හොරාගේ මූණත් හොඳට සීසීටීවී එකේ වැදිලා තියෙනවා. ඒත් තාම අල්ලගෙන නෑ බං. අඩුම තරමේ ගෙදර ඇගිලි සලකුණු වත් අරගෙන නැහැ. දැන් ඔය පොලිස් බල්ලෝ තමන්ගේ නොහැකියාව වහගන්න හැම එකාටම කියන කතාව තමයි සීිසිටිවි කැමරා හයි කරන්න කියලා. :angry:

    මතක තියා ගනින් හොරු තමන්ව අදුන ගත්තු එකාව ඉතුරු කරන්නේ නැහැ. යකඩ පොල්ලක් ලඟ තියාගෙන නිදා ගනින්. ගෙදර කිසිම වටිනා කියන බඩුවක් (අමතර සල්ලි, රත්තරං බඩු වගේ) තියාගන්න එපා. පුලුවන්නම් කොටුව පොලිස් මූලස්ථානයට ගිහිල්ලා පොලිස්පතිට පැමිණිල්ලක් කරපන් උඹලගේ ගෙවල් පැත්තේ පොලිසිය පැමිණිල්ල ලියා ගත්තෙ නෑ හොරු පැන්නත් මගේ ජීවිතේට ජීවිතයට අනතුරක් වෙන්න පුළුවන් කියලා (මතක ඇතුව හොරු කඩපු දොරේ ෆොටෝ අරන් පලයන්) . තව පුළුවන් නම් හොද සැරට german shepherd හරි rottwaler වගේ බල්ලෙක් හදලා රෑට ලිහලා තියපං වත්තේ.
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    CCTV ekak dapan. habai eeka damma kiyala ubawa 100%k safe naha. kokatath ballek hadapan

    Gedara wena kauruth nadda ??:oo:

    අපේ අල්ලපු ගෙදර ඉන්න බල්ලා නම් හොරෙක් ආවොත් හොරා එක්ක සෙල්ලමටමයි එන්නේ හපන්නෑ ගේට්ටුව ඇරගෙන ආපු ගමන් අත් දෙක ඇගට තියලා මූණ ලෙවකනවා මොකා ආවත් කොහෙන් හරි දුවගෙන ඇවිල්ලා:baffled::baffled:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අපේ අල්ලපු ගෙදර ඉන්න බල්ලා නම් හොරෙක් ආවොත් හොරා එක්ක සෙල්ලමටමයි එන්නේ හපන්නෑ ගේට්ටුව ඇරගෙන ආපු ගමන් අත් දෙක ඇගට තියලා මූණ ලෙවකනවා මොකා ආවත් කොහෙන් හරි දුවගෙන ඇවිල්ලා:baffled::baffled:

    :rofl: