යාලුවනේ මට ප්‍රශ්න මදිවට ප්‍රශ්න ...
පහුගිය ටිකේ ඔලුවේ කැක්කුමක් ඇවිත් ලොකු දුකක් වින්ද... එකට ඩොක්ටර් කෙනෙක් බෙහෙත් නැතුව හොදකරගන්න උදව් කරනවා
ඒ අස්සේ ගිය සතියේ අපේ ගෙදර පිටිපස්සේ දොර කඩන්න හදල තිබුන මහා රෑ හොරු...
එහෙ තියෙන්නේ bird lock එකයි තව අගුලකුයි bird එක කඩලා අනිත් අගුල කඩගන්නයි නාරසනයක් තියෙන නිසා ඇතුලට එන්නත් බැරි වෙලා, මම උඩ නිදාගන්න නිසා මට මුකුත් ඇහෙන්නේ නෑ..
පොලිසියට ගියාම කිව්වා පැමිණිල්ලක් දන බෑ අලාබහානි නැති නිසා කියල.. මම විතරයි ගෙදර ඉන්නේ..ඒ නිසා එයලා කිව්වා CCTV camera හයි කරගන්න කියල..
මට කියනවද දන්නා කෙනෙක් CCTV වල ගණන්.. තව ikman එකේ තියෙන ගණන් ගෙදර ඇවිත් සෙට් කරන්නත් එක්කද...

Last edited: