pissuda bn ammatath salakanawanam uba nam salli hoyanne ubata one dewal uba gaththama mokada..... salli hoyanne mokatada neththan
[/QUOTE තැක්ස් බං. මට ලොකු හයියක් උබේ වචන.
pissuda bn ammatath salakanawanam uba nam salli hoyanne ubata one dewal uba gaththama mokada..... salli hoyanne mokatada neththan
[/QUOTE තැක්ස් බං. මට ලොකු හයියක් උබේ වචන.
අඩේ මම බොන්නෙ නෑ බං. ස්කරට් විතරයි. තෑක්ස් හොදේ...
ගේම් වලට වඩා ෆිල්ම් බලන්න තමයි බං ආස...Eka para PS5 ekakk hari PS4 ekkak hari ganin machn... eka maru
නංගි marry කරල ගියාට පස්සෙත් fridge අරන් දෙන්නෙ නංගිගේ husband ට අරන් දෙන්න බැරිද?අඩේ උන් මට සැලකුවත් එකයි නැතත් එකයි. අයියෙක්ගෙන් වෙන්න ඕන දේවල් මම කරනවා බං. නිදහසේ මැරෙන්න පුලුවන් එතකොට බං.
ඌ පොඩි ජොබ් එකක් කරන්නෙ බං.නංගි marry කරල ගියාට පස්සෙත් fridge අරන් දෙන්නෙ නංගිගේ husband ට අරන් දෙන්න බැරිද?
එල මචං. එල. ඒත් ඉඩම් ගෙවල් මට වැඩක් නෑ බං.Aiye, maha gedara haduwe oyanan, oyatath aithiwasikamak thiyanawa. Mallita hodata ugannanna. Eyata thanakata enna sup eka denna
නෑ මචං අම්මා මගෙ නමට පොතක් ඇරලා ඒකට ඩිපෝසිට් කරලා තියෙන්නෙ මම යවන ඒවගෙනුත්. නාස්ති කරන්නෙ නම් නෑ අම්මා. මාසෙන් මාසෙට අම්මා මගෙ පොතට සල්ලී දානවා බං.උබ මාසෙම 50+ සල්ලි දානවා නම්, තාත්තගෙ 15 හම්බෙනවනම් වෙන විශෙෂ දෙවල් වලටත් උබ සල්ලි දෙනවා නම් අම්මට බැරි උනාද ඒවයින්
කටිනෙට කීයක් හරි ඉතිරිකරගන්න, පව්ලෙ එකෙක් රටගියාම
වෙනදා පොලුයි බතුයි කෑවනම් සල්ලි හම්බෙද්දි ගෙදරදි චිකන් එක්ක කන්නෙ නැතිව පොඩ්ඩ ඇත්තන් දුවනවා KFC, උබලගෙ ගෙදරත් ඔය සීන් එක ඇත්තෙ, ඔහොම ගෑනියෙකුත් බැැන්දොත් 70 පැනලා ලංකාවට ඇවිත් අතෙ පිච්චිය නැතිව ත්‍රිවිල් දුවන්න වෙන්නෙ. මෙහෙ ඉන්නනවා එහෙම ඩයල් එකක්
ගෙදර වියදමට 30ක් යවපන් මාසෙට තාත්තගෙ 15 එක්ක 45 හොදටම ඇති, නංගිට මල්ලිට කරා කියලා උන්ගෙන් උබට හම්බෙන දෙයක් නෑ. ඒ හන්දා මුලින්ම උබගැන හිතලා පස්සෙ උන්ගැන හිතපන්.
එල මචන් එල. තෑක්ස් බං.උඹ මොනවා කලත් ඉතින් යුතුකම් අමතක කරලා නෑනේ. මොකටද බන් ඔය වගේ දේවල් වලට වොරි වෙන්නේ. උඹ කුඩු ගහන්න වියදම් කරනවා නෙවෙයිනේ.
මචංලා මට වයස අවුරුදු 28 යි දැන්. මම දැනට කටාර් වල රැකියාවක් කරනවා ලොව පිලිගත් කාගෝ ආයතනයක. මචංලා මගෙ කතාව උබලට කියන්නයි මම මේ හදන්නෙ. මම රට ආවේ මගෙ තාත්තා නැති වෙලා මාසෙන් හරියටම. තුන් මාසේ දානෙටවත් මට ඉන්න බැරි උනා. මට ඉන්නෙ අම්මයි මල්ලි නංගී. නංගී බැදලා වෙනම ඉන්නෙ. මල්ලි දැන් 12 වසරේ. අම්මා ගෙදර ඉන්නෙ. සාමන්‍ය ජීවිතයක් ගත කරපු මිනිස්සු. සල්ලී වලින් අඩු පාඩු තිබ්බා ගොඩක්. තාත්තා නැති උනාම මම ගෙදර බර කරට ගන්න ඕන නිසා රට ආවා. තාත්තා අමි එකේ හිටියේ ෆැන්ශන් ගිහින්. තාත්තගෙ පඩියෙන් ලෝන් වලට කපිලා අම්මට මාසෙට 15ක් වගේ හම්බෙනවා. මම මචන් රට ඇවිත් දැන් අවුරුදු 04ක් වෙනවා. පලවෙනි අවුරුද්ද අඩුම අඩු පඩියකට වැඩ කරලා යාන්තන් නය ටික බේර ගත්තා. ඊට පස්සෙ මම එතනින් අයින් වෙලා දැනට වැඩ කරන ආයතනයට සම්බන්ද උනා හොද පඩියකට. මම රට ආපු දවසේ ඉදන් මේ වෙනකම් අම්මටයි මල්ලිටයි සල්ලී දැම්මා ඇති වෙන්න. හැම දේම හොයලා බලලා තාත්තා නැති අඩුව දැනෙන්න නොදි එයාලට හොදට සැලකුවා. ගෙයි වැඩත් ඔක්කොම ඉවර කලා. දැන් අපි කාටවත් නය නැතුව ජීවත් වෙනවා බං. මම බැදලා නෑ බං. මට කෙල්ලෙකුත් නෑ. නංගිටත් සැරින් සැරේ සල්ලි දැම්මා එයාගෙත් අඩු පාඩු අර ගන්න. මම නංගිට ෆ්‍රිජ් එකක් එහෙමත් අරන් දුන්නා. අම්මටත් ගෙදරට අවශය හැම බඩුවක්ම මම මෙහෙන් අරන් යැව්වා. කොටිම්ම කීවොත් අම්මටයි මල්ලිටයි මම මට පුලුවන් උපරිමයෙන් සැලකුවා මේ වෙනකම්. ඉල්ලන්නෙ මොනවද ඒ හැමදේම මම දුන්නා. දැනට එයාලා සතුටින් ඉන්නවා. අම්මා නිතර කියනවා පොතට සල්ලී දාගන්න කියලා. ඒත් මචන් මට ගෙදරට සල්ලී දාලා මගෙ මෙහෙ වියදම ගියාම ඉතුරු වෙන එකෙන් මම මට අවශය එක එක දේවල් ගත්තා. පොතට දාල තිබ්බ සල්ලී වලිනුත් මම කොරෝනා කාලේ ගෙදරට සල්ලී දාන්න නැති වෙලා එයාලට කියන්නෙ නැතුව ඒක අරන් දැම්මා මචං. දැන් පොතේ කීයක් වත් නෑ බං. අම්මා දන්නෙ නෑ ඒවා. මේ පාර කටින පිංකම අම්මා කරන්න ආසයි කීවා. මම ඒකත් කරන්න බාරගන්න කීවා අම්මගෙ ආසාව නිසා. අම්මා ගොඩක් ආගමට ලැදියි. මචං මම සල්ලී ඉතුර් කරනවා කියලා අම්මට හොරෙන් මෙහෙ ඉදන් මට ආස දේවල් අර ගත්තා. මේ තියෙන්නෙ මම ගත්ත දේවල් වලින් ටිකක්.
View attachment 94931
YAMAHA RXV 585 - 01
BOSE DOUBLE CUBE - 04
BOSE 201 V- 02
BOSE VCS 10 - 01
මචං මම මේවා ගත්තේ මම ආස නිසා. අම්මා මේවා ගත්තා කියලා දන්නෙ නෑ. මම මට ගෙයක් හදා ගන්නත් ඕන. ඉඩමක් ගන්නත් ඕන. ඒත් මම ගාව ඉතිරි කරපු සල්ලී කීයක් වත් නෑ. ඉන්න ගේ මල්ලිටනේ බං දෙන්න ඕන. මට මචං ඉතිරි කරන්න හැදුවට ඒක කර ගන්නත් බෑ බං. මට පොඩි කාලේ මම ආස දේවල් අරන් දෙන්න මගෙ තාත්තට සල්ලි තිබ්බෙ නෑ බං. මම මල්ලිට ඒ දුක නොදී ඌට ඕන කියන දේවල් ඔක්කොම මම අරන් දුන්නා. මමත් ආස දේවල් මම ගත්තා. කර ගන්න බැරි උන එකම දේ මගෙ නමට සල්ලී කීයක්වත් ඉතුරු කර ගන්න බැරි උන එක බං. මට ලොකු හීන නෑ බං. අම්මායි මල්ලී මගේ ජීවිතේ තියෙනකල් බලා ගන්න ලැබුනොත් ඇති බං දුකක් නොදී.
දැන් මචන් මට මේ දවස් වල ඔලුවට ඇවිත් තියෙන අලුත්ම ආසාව මගේම කියලා ඕන ගේමක් ලැග් නැතිව ගහන්න පුලුවන් ගේමින් මැසින් එකක් හදා ගන්න එක. එක පාර බඩු ගන්න බෑ අම්මට සල්ලී යවන්න ඕන නිසා. මම මාසෙන් මාසෙට කෑල්ල කෑල්ල ගන්නනවා. දැනට අරන් තියෙනවා මේ ටික
Asrock B365M Phantom Gaming 4
i5 9600K Processors
DEEP COOL GamerStorme CASTLE 360RGB v2 Liquid Cooling System
View attachment 94936
මම මුලින් ගත්ත යමහා සෙට් එකෙන් සුපිරි සරවුන්ඩ් ෆිල්ම් බලන්න ගේම් ගහන්න තමයි මේ හදන්නෙ. මචන් මේ එකක් වත් අම්මා දන්නෙ නෑ. අම්මට කීවොත් අම්මා බනින්නෙ නෑ. ඒත් එයාට දුක හිතෙයි මචං මම එයාට සල්ලී ඉතුරු කරනවා කියලා බොරු කලා කියලා. මම ගැන. මම අම්මලට කිසිම අඩුවක් කරන්නෙ නෑ බං. මම මේ හැමදේම ගත්තේ මම අම්මලට හැමදේම කරලා දීලා ඉතිරි වන සල්ලි වලින් ටික ටික එකතු කරලා බං. මේක මගෙ ආසාව බං. මම පට්ට කට්ටක් කාලා බං සල්ලී හොයන්නෙ. ඒ සල්ලී හොයලත් මට මම ආස දේවල් ගන්න නැත්නම් මොකක්ද බං මේ ජීවිතේ.... මම ලංකාවට හැම මාසෙම 50+ වඩා සල්ලී දානවා. ඊට අමතරව විශේශ දේවල් වලට වෙනම සල්ලී දානවා. මට කියලා මම කරගෙන තියෙන්නෙ මෙච්චරයි බං. මට අම්මලාව වදයක් නෙමෙයි බං. මම හරි ආසාවෙන් එයාලට සලකන්නෙ. මගෙ මල්ලී අම්මයි නංගී කියන්නෙ මට තියෙන වටිනාම දේ. මට තියෙන ප්‍රස්නේ මචෝ මම මේ කරන්නෙ මේ දේවල් අරන් වැරදි දෙයක්ද... මම මැසින් එක හදන් ඉවර උනාම සල්ලී ටිකක් පොතේ දාගන්න ඉන්නෙ. ඒත් මේක මගෙ හිතට මානසික වදයක්... මේකට මම මොකද කරන්න ඕන. අම්ම්මට බොරු කරනවා කියලා මට මගේ යටි හිත සෑහෙන්න වද දෙනවා මචං....... මට උදව් කරහන්....
18yrs walin passe ehema katawat ka wenuwen wat account open karanna be ban.එල මචං. එල. ඒත් ඉඩම් ගෙවල් මට වැඩක් නෑ බං.
නෑ මචං අම්මා මගෙ නමට පොතක් ඇරලා ඒකට ඩිපෝසිට් කරලා තියෙන්නෙ මම යවන ඒවගෙනුත්. නාස්ති කරන්නෙ නම් නෑ අම්මා. මාසෙන් මාසෙට අම්මා මගෙ පොතට සල්ලී දානවා බං.
තැන්ක්ස් මචෝඅම්මා සල්ලි ඉතුරු කරන්න කියන්නෙ උබේම හොදට මිසක් යනකොට ගෙනියන්න නෙමෙයි. තමන්ගේ සතුටු වෙනුවෙන් වියදම් කලා කියලා පැහැදිලි කරලා දුන්නොත් අම්මා මොකුත් හිතන එකක් නෑ.
Sahathika atta broo,, thamnta kiyala kiyak Hari ithuru karaganin,,nethi dawasata kauruth neඋබ මාසෙම 50+ සල්ලි දානවා නම්, තාත්තගෙ 15 හම්බෙනවනම් වෙන විශෙෂ දෙවල් වලටත් උබ සල්ලි දෙනවා නම් අම්මට බැරි උනාද ඒවයින්
කටිනෙට කීයක් හරි ඉතිරිකරගන්න, පව්ලෙ එකෙක් රටගියාම
වෙනදා පොලුයි බතුයි කෑවනම් සල්ලි හම්බෙද්දි ගෙදරදි චිකන් එක්ක කන්නෙ නැතිව පොඩ්ඩ ඇත්තන් දුවනවා KFC, උබලගෙ ගෙදරත් ඔය සීන් එක ඇත්තෙ, ඔහොම ගෑනියෙකුත් බැැන්දොත් 70 පැනලා ලංකාවට ඇවිත් අතෙ පිච්චිය නැතිව ත්‍රිවිල් දුවන්න වෙන්නෙ. මෙහෙ ඉන්නනවා එහෙම ඩයල් එකක්
ගෙදර වියදමට 30ක් යවපන් මාසෙට තාත්තගෙ 15 එක්ක 45 හොදටම ඇති, නංගිට මල්ලිට කරා කියලා උන්ගෙන් උබට හම්බෙන දෙයක් නෑ. ඒ හන්දා මුලින්ම උබගැන හිතලා පස්සෙ උන්ගැන හිතපන්.
menna meka nam kawru kohoma kiwwath aththa.Onnawata wada malli tai nangi tai karanna yanna epa.
ammata nam marenkan hodin salakapan.