මට තියෙන ප්‍රශ්නයක් මේ අහන්නේ..
මම තේරෙන වයසේ ඉඳන්ම හීන මවාගෙන හිටිය ලස්සන බෝනික්කෙක් වගේ කෙල්ලෝ සෙට් කරගෙන සතුටින් ඉන්නවා කියල. එත් මගේ මානසික පසුබෑම් තත්වයක් (Deppression) නිසා කිසිම කෙල්ලෙක් මට කැමති නැහැ..
පාරේ යන ලස්සන couple දැක්කම මට කඳුළු එනවා. මටත් එහෙම ජිවිතයක් තිබුනානම් කියල හිතෙනවා..
මම කොහොමද හිත හදාගන්නේ.. මට උදවු කරන්න..