මට උදවු කරන්න..

hdlife

Member
Jul 27, 2016
1
0
0
මට තියෙන ප්‍රශ්නයක් මේ අහන්නේ..

මම තේරෙන වයසේ ඉඳන්ම හීන මවාගෙන හිටිය ලස්සන බෝනික්කෙක් වගේ කෙල්ලෝ සෙට් කරගෙන සතුටින් ඉන්නවා කියල. එත් මගේ මානසික පසුබෑම් තත්වයක් (Deppression) නිසා කිසිම කෙල්ලෙක් මට කැමති නැහැ..

පාරේ යන ලස්සන couple දැක්කම මට කඳුළු එනවා. මටත් එහෙම ජිවිතයක් තිබුනානම් කියල හිතෙනවා..

මම කොහොමද හිත හදාගන්නේ.. මට උදවු කරන්න..
 

guideline

Well-known member
  • Dec 1, 2015
    1,927
    418
    83
    එළකිරියේ ගොඩක් උන් fake හදන් අතල් ගන්නවා. reply කරන උන් පව්
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    බොනික්කෝ වගේ ඉන්න කෙල්ලෙක් ව උඹ සෙට් කරලා අන්තිමේදි උඹටමයි ඒ කෙල්ලගේ ඇදුම් කෑම බීම ගෙදර වැඩ ඔක්කෝම කරන්න වෙන්නේ. ඒ හින්දා ලස්සන බලන්නේ නැතිව හොදට ගෙදර දොර වැඩ කරන්න පුලුවන් කෙල්ලෙක් ව සෙට් කර ගනින්.. උඹේ හිතේ තියෙන ඕය හීනය අහක් කර ගනින් එතකොට ඕන කෙල්ලෙක් උඹට සෙට් කර ගන්න පුලුවන් වෙයි.
     

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,377
    685
    113
    N/A
    අනේ මන්ද බන් ඉස්සෙල්ල life එක හදාගනින් , මොකද ඔය වගේ කෙල්ලෙක් කරන්න Salli ඔනී