මට උන්න හිටපු ගමං දුක හිතෙනවනෙ

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    නොකිව්වට උබ මහාලොකු දුකකින් ඉන්න බව මට දැනිලා තියෙනවා. මම වැරදිද දන්නේ නෑ. මොනදේ උනත් හිත හයියට තියාගනින් කොල්ලෝ. මේකේ හිනාවෙලා පිස්සු නටලා හිටියට මේ හැමෝම ප්‍රශ්න කරදර ලෙඩදුක් නැතිවුන් නෙවෙයි. අපි හැමෝම මොන පැත්තකින් හරි පැරදිච්ච, වැරදිච්ච, රැවටිච්ච, තනිවෙච්ච උන්.අඩපු නැති ඇස් රිදුනේ නැති හිත් ලෝකේ නෑ. ෆිට් එකේ හිටපන් 👍👍
    බොහොම ස්තූතියි, සහෝ :love2: :love2: :love2: :):)(y)(y)(y)
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    මැරිල ගිහින් ලබන ආත්මෙ ලෙඩක් දුකක් නැතිව ඉපදෙනව නං මං ආසයි
    මං කියන්නෙ දෙමව්පියො වෙන් වෙන එක
    ගෙදර ඉන්න බල්ල පූස දිහා බලද්දිත් මූ දවසක මැරිල යනවනෙ කියන එක හිතට එනව
    මානසික අවුලක්ද මංද මෙච්චර සංවේගයක් හිතට එන්නෙ
    e welwata coffee ekka bipan. eka science pathak thiynawa podak serach karala balapan
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,133
    34,719
    113
    අපි කවදහරි මැරිල යනව
    අපේ දෙමාපියො අපෙන් වෙන් වෙනව
    ඔය වගේ සිතුවිලි හිතට එනව
    පට්ට අමාරුයි ඒ වෙලාවට
    ඕක මට විතරක් වෙන දෙයක් නෙමෙයි කියලා හිත හදා ගනිං.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අපි හැමෝම මොන පැත්තකින් හරි පැරදිච්ච, වැරදිච්ච, රැවටිච්ච, තනිවෙච්ච උන්.අඩපු නැති ඇස් රිදුනේ නැති හිත් ලෝකේ නෑ. ෆිට් එකේ හිටපන් 👍👍

    Amen to that
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    🎵 හෝ හෝ හොහො හෝ හෝ 🎵

    දුක තද කරම්, මහමෙර තරම්
    මට ඉන්න බෑ.. ඉමාකා නැතුව නම්
    අපි හමුවුනත් ,ඉදහිට යලිත්
    එක්වෙන්න බෑ, කවදාකවත්..

    නිතර වැටෙනා.. කදුලට ඉතින්..
    කතාකරගන්න... පුලුවන් නම්...
    කියයි හඩගා - රිවීව් දාදා..
    ඔබට මං, ආදරෙයි කියා....

    දුක තද කරම් මහමෙර තරම් //

    🎵 ආහ්හ්හ්හ් ආාා අහ හාාාාා අහ හාාාාාාා 🎵
     

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    අපි කවදහරි මැරිල යනව
    අපේ දෙමාපියො අපෙන් වෙන් වෙනව
    ඔය වගේ සිතුවිලි හිතට එනව
    පට්ට අමාරුයි ඒ වෙලාවට
    අපි අතහැරිම පුරැදු කරන්නට අවස්සයි...මොන ආගමේද කියන එක නෙවෙයි වැදගත්.....කාටත් හොද කරන්න ...උදව් කරන්න...නරකක් ප්‍රාර්තනා කරන්න එපා...
    අපිට සදාකල්ම ජිවත් වෙන්න බැහැ...මේ හැමදෙයක්ම දාල යන්න |ෙවනව..... බයිබලයෙත් කියනව
    ඔඹෙ වස්තුව කෙදෙ සිතත් එතනමයි කියල...වස්ත්ව කියන්නෙ දරැවො..දෙමාපියො..සුරතල් සතුන්..මුදල් ආදියයි.බුද්ද දර්මයෙ කියන්නෙ මගෙ මගෙ කියල අල්ල ගන්ක එපා කියල....අනිත්යය |ෙමනෙහි කරන එක ගොඩාක් හොදයි...අත හරින්න...ආසාවල් තියාගන්න එපා...
     

    AnuradhaRa

    Well-known member
  • අපි අතහැරිම පුරැදු කරන්නට අවස්සයි...මොන ආගමේද කියන එක නෙවෙයි වැදගත්.....කාටත් හොද කරන්න ...උදව් කරන්න...නරකක් ප්‍රාර්තනා කරන්න එපා...
    අපිට සදාකල්ම ජිවත් වෙන්න බැහැ...මේ හැමදෙයක්ම දාල යන්න |ෙවනව..... බයිබලයෙත් කියනව
    ඔඹෙ වස්තුව කෙදෙ සිතත් එතනමයි කියල...වස්ත්ව කියන්නෙ දරැවො..දෙමාපියො..සුරතල් සතුන්..මුදල් ආදියයි.බුද්ද දර්මයෙ කියන්නෙ මගෙ මගෙ කියල අල්ල ගන්ක එපා කියල....අනිත්යය |ෙමනෙහි කරන එක ගොඩාක් හොදයි...අත හරින්න...ආසාවල් තියාගන්න එපා...
    :(
     
    • Like
    • Sad
    Reactions: Solo Rider and NRTG

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    • Dr. Gamini Pathirana.
    • Dr. Deshamanya Vidyajyothi J.B. Peiris.
    • Dr. Udaya Ranawaka.
    • Dr. Ranjani Gamage.
    • Dr. Padma Guneratne
    • තාත්තට නිදුක් නිරෝගි හා ඉක්මන් සුව ප්‍රාර්තනා කරනව...
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,423
    67,763
    113
    Corona walin marila kawuruwath swargeta yanne ne kivva hamuduru kenek.husma ganna beri ekai pana adina bayay nisa apa gatha wenawa kivva
     
    • Sad
    Reactions: AnuradhaRa

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    මෙයාල කවුද මචං?
    Best neurologistල මචං..මමවැරදි තැන දාල තියෙන්නෙ...සමාවෙයං බං..කවිරැ හරි අහල තිබිබ හොද neurologists ලගෙ නමි දන්නවනං කියන්න කියල
    ..මට ඒ post එක හොයා ගන්න බැහැ..මෙක එතන post කරන්න ඔන එකක්...sorry
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕක තමයි කීවෙ ඇන්ටි කෙනෙක් හරි බැදපන් කියලා ඒ දවස්වලම,
    උබ ගැන වටිනාකමක් තියන හැමෝම මැරිලා ගියාම උබ තනිවෙනවා කියන එක ඔය හිතෙන්නෙ, ඕක තනිකඩ හැමෝටම තියන ප්‍රශ්නයක්
     
    • Like
    Reactions: AnuradhaRa