හරි වැරැද්ද හරියටම කාගේද කියන්න බැ එකට තව ශාක්ෂි ඕන KPZ
තමන්ගේ කකුලේ ආබාදේ ගැන තියන වය්ද්ය හෝ වේදෙක්ගෙන් ගත්ත
වාර්තාවක් දාන්න, තුන්වෙනි පාර්ශවේ විදිහට අගතියට පත් ලැප්ටෝප්
එක ගත්ත කෙනාගෙනුත් ශාක්ෂි විමසන්න ඕන, KPZ පවසන අන්දමට
LapPodda විසින් ඔහු ගත්ත ලැප් එකේ පින්තුර දාන්න ඕන canon 5d mark iv එකකින් ගත්ත, ශාක්ෂි පැහැදිලි වෙන්න ඕන

ඒ ඩිල් එක වෙලා ඉවරයි.. උබ දැන ගන්න ඔනා ඩොකා කොහොම එකෙක් ද කියල යන්න කලින් හොයලා බලන්න..