මට උන ලැප්ටොප් අසාදරණේ proof.

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හරි වැරැද්ද හරියටම කාගේද කියන්න බැ එකට තව ශාක්ෂි ඕන KPZ
    තමන්ගේ කකුලේ ආබාදේ ගැන තියන වය්ද්‍ය හෝ වේදෙක්ගෙන් ගත්ත
    වාර්තාවක් දාන්න, තුන්වෙනි පාර්ශවේ විදිහට අගතියට පත් ලැප්ටෝප්
    එක ගත්ත කෙනාගෙනුත් ශාක්ෂි විමසන්න ඕන, KPZ පවසන අන්දමට
    LapPodda විසින් ඔහු ගත්ත ලැප් එකේ පින්තුර දාන්න ඕන canon 5d mark iv එකකින් ගත්ත, ශාක්ෂි පැහැදිලි වෙන්න ඕන
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113

    ටහිකෙයි දැන් ගනිං canon 5d mark iv එකක් :lol:
     
    Lobo88

    Banned
    Sep 24, 2016
    267
    19
    0
    මචං උඹට මම සිංහලෙන්ම කිව්වනේ මගේ කකුලේ දනිස්ස කැඩිලා බෙහෙත් කරනවා කියල. උඹේ calls විතරක් නෙවේ තව හුඟක් එවුන්ගේ calls miss උනා මට. අනික උඹ නෙවෙයි බන් මගෙන් බඩු ගත්ත පළවෙනි කෙනා DragoD ත් බඩු අරන් තියෙනවා, තව එළකිරි එකේ කිහිප දෙනෙක්ම බදු අරන් තියෙනවා.
    ඒ ඔක්කොම අස්සේ උඹේ Lap එකත් හදල එව්වනේ, පරක්කු වෙච්ච එක මගේ වැරැද්ද. ඒ නිසා තමයි උඹෙන් Delivery charges නොගත්තෙත්.
    උඹ ඔය messages දැම්මනේ. ඔකේ තව එවපු messages තියෙනවනේ. ඒවත් දාපන්, අනිත් phone එකේ ඒවත් දාපන් කොහොම හරි. මන් උබට Lap එක අපහු එව්වම Thanks කරලා එවපු messages දාල නැහැනේ. අනික බං warranty period එකක් දෙන්නෙ නිකං නෙවේනේ. ඌ කඩා ගන්න සැරයක් ගානේ ඌව හුරතල් කරලා නිකං හදල දෙන්න බැහැනේ. උඹ උගෙන් ගානක් අරං හදපන්. අනික උඹ කිව්වා Lap එකේ කෑලි හැලෙනවා කියල. පුලුවන්නම් lap එකේ photo ත් දාපන්. එතකොට කට්ටියට බලාගන්න පුළුවන්නේ මචං.

    uba danahissenda kata karanne? :lol::lol:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    දැන් ඉතින් hospital යන සැරයක් ගානේ details online දාන්න වෙයි වගේ.

    14424951_1194083483966382_4635855149576884855_o.jpg

    14462735_1194083497299714_3467784584709538713_n.jpg

    14370025_1194083460633051_523296977179549499_n.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොක්ක ඉන්නවා විනිශ්චයකාරව විදියට.

    පැමිණිල්ල ඉන්නව ද? ඉන්නවා....
    විත්තිකරු ඉන්නව ද? ඉන්නවා....

    හරි, පැමිණිල්ල දාල තියනවා. දැන් විත්තිකරු හරියට මේ චෝදනා වලට උත්තර දෙමු.

    වෙන උන් හොට දානව නෙවෙයි හරිය.
    ඔව්, මම තෝල්ක මුදලි. ඇයි අවුල් ද?
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ලොක්ක ඉන්නවා විනිශ්චයකාරව විදියට.

    පැමිණිල්ල ඉන්නව ද? ඉන්නවා....
    විත්තිකරු ඉන්නව ද? ඉන්නවා....

    හරි, පැමිණිල්ල දාල තියනවා. දැන් විත්තිකරු හරියට මේ චෝදනා වලට උත්තර දෙමු.

    වෙන උන් හොට දානව නෙවෙයි හරිය.
    ඔව්, මම තෝල්ක මුදලි. ඇයි අවුල් ද?
    ඌ එයි දැන්. මම message එකකුත් දැම්මා උගේ thread එකට reply කළා කියලා. මට තියෙන ප්‍රශ්නෙ ඌ ඕක කියන්න fake එකකින් ආවෙ ඇයි කියන එක.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ලොක්ක ඉන්නවා විනිශ්චයකාරව විදියට.

    පැමිණිල්ල ඉන්නව ද? ඉන්නවා....
    විත්තිකරු ඉන්නව ද? ඉන්නවා....

    හරි, පැමිණිල්ල දාල තියනවා. දැන් විත්තිකරු හරියට මේ චෝදනා වලට උත්තර දෙමු.

    වෙන උන් හොට දානව නෙවෙයි හරිය.
    ඔව්, මම තෝල්ක මුදලි. ඇයි අවුල් ද?

    :yes:

    අගත්ටියට පත් පාර්ශවේ නොහොත් තුන්වෙනි පාර්ශවේ
    ලැප්ටොප් එක ලාබා ගත් පුද්ගලයාත් ශාක්ෂි සදහා කැදවන්න ඕන

    නැත්තන් නඩුව නිශ්ප්‍ර්බා කරන්න තමයි වෙන්නේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හරි වැරැද්ද හරියටම කාගේද කියන්න බැ එකට තව ශාක්ෂි ඕන KPZ
    තමන්ගේ කකුලේ ආබාදේ ගැන තියන වය්ද්‍ය හෝ වේදෙක්ගෙන් ගත්ත
    වාර්තාවක් දාන්න, තුන්වෙනි පාර්ශවේ විදිහට අගතියට පත් ලැප්ටෝප්
    එක ගත්ත කෙනාගෙනුත් ශාක්ෂි විමසන්න ඕන, KPZ පවසන අන්දමට
    LapPodda විසින් ඔහු ගත්ත ලැප් එකේ පින්තුර දාන්න ඕන canon 5d mark iv එකකින් ගත්ත, ශාක්ෂි පැහැදිලි වෙන්න ඕන

    KPZ kakula kadagena hitiya eka aththa :yes:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    දැන් ඉතින් hospital යන සැරයක් ගානේ details online දාන්න වෙයි වගේ.

    14424951_1194083483966382_4635855149576884855_o.jpg

    14462735_1194083497299714_3467784584709538713_n.jpg

    14370025_1194083460633051_523296977179549499_n.jpg

    yako mewa me simple lab test ne masa ganan yanwada owa karanna balanna diagnosis dapan , anika ube yuthukama uba baduwak dunnannam uba marila hari wede hariyata karana eka ho kawuru hari dala hari, maga arina ekanam anumatha karanne nae
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0

    පොලිසි ගිහින් මට සදරනයක් වෙයි කියල හිතන්න අමාරුයි මචන්.sms ,forum msg මේ වගේ දේකදී පිළිගනියි ද.

    මම නෙ කියන්නෙ පිළි ගන්නවා කියලා
    අනික උඹ ගාව ඉන්වොයිස් එකත් තියෙනවා නෙ
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    Vikunumkaru kese keewath ganna eka hariyata balala ganna ona. Aththama kathawa lankawe kisima dekata harihaman wagakeem kaalayak naha. Ehema daanne unge sales wadikara ganna. Wikunuwata passe sorry thama...

    මචන් මම් උබගෙ පොස්ට් එක ෆාස්ට් රීඩ් කරා.. සො මම හිතනවා උබට වුන දේ මගෙ ඔලුවට ගියා කියලා.. ඔය වගෙ දෙයක් උනාම නිතිය පැත්තෙන් මුකුත් කරන්නෙ කොහොමද කියන එක නම් මට ලොකු ප්‍රොබ්ලම් එකක්.. බිකොස් ඔහොම නෙමේ බ්‍රොකස් ලා මිනිස්සුන්ගෙ ඇගේ වාහන ගහන්නෙ.. එක මචන් ගන්න එකාගේ වගකීම හරියට හොයලා බලලා ගන්න එක.. තමන් දන්නෙ නැති නම් දන්න කෙනෙක් ලව්වා හරි චෙක් කර ගන්න එක.. උබ ඩ්වුන්ලොඩ් නවු ද කියලාත් මට සැකයි .. ඌත් ඔය වගෙ කුරු කුරු ගා ගා හිටියේ.. :rolleyes::rolleyes:

    …ඉලෙක්ට්‍රික් අයිටම් එකක් ගැන වගකිම් දෙන්න නම් බැ කාටවත් යුස් අයට්ම් ගන්නවා නම්.. උදාහරනෙකට මෙහෙම් හිතපන්කො අපෙ කිබුලා අයියා දතක් පුරවලා මාසෙන් එක ගැලවෙනවා.. එහෙම මයි කියලා සල්ලි රිටන් කරන්න පුලුවන් ද ..;) ඒ ඩිල් එක වෙලා ඉවරයි.. උබ දැන ගන්න ඔනා ඩොකා කොහොම එකෙක් ද කියල යන්න කලින් හොයලා බලන්න.. :cool:

    …එ වගේ උබත් හරියට හොයලා බලලා ගත්තෙ නැති කෙස් එකක් මට නම් පෙන්නේ.. දැන් කාට වත් බැනලා වැඩක් නැ.. ජිවිතයට පාඩම්ක් එකතු කර ගනින් .. කොම්පුටර් නොමලි අවුරුදු 5ක් ගියාට පස්සෙ ලයිෆ් එක ඉවරයි. ජපනාගෙ අම්මා හදපු එකක් උනත් වැඩක් නෙහ්... එක නිසා පොන්, ලැප්, ඩෙස්ක්ටොp ,ටැබ් යුස් ගන්න ම එපා.. :yes::yes:

    Machan ubala kiyana kathawa aththa, mu baduwa ganiddi hodata balala nogaththa eka,eth machan me elakiriye hemoma sahodarayo wage inne mu uwa wishwasa karala me lap eka aran thiyenne,mokada elakiriye kollek nisa.mu samahara wita godak wishwasen ganna athi ugen meka,poddak hithapan a genath.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    yako mewa me simple lab test ne masa ganan yanwada owa karanna balanna diagnosis dapan , anika ube yuthukama uba baduwak dunnannam uba marila hari wede hariyata karana eka ho kawuru hari dala hari, maga arina ekanam anumatha karanne nae

    kathawa nam aththa bro
    4n nam ananthawath minissu use karanawa
    anika eka call ekak ganna tibba badu gatta eka hena gindaren inne oya welawata
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    කවදාවත් second hand බඩු නම් ගන්න එපා උබලා කවුරැ වුනත්
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    yako mewa me simple lab test ne masa ganan yanwada owa karanna balanna diagnosis dapan , anika ube yuthukama uba baduwak dunnannam uba marila hari wede hariyata karana eka ho kawuru hari dala hari, maga arina ekanam anumatha karanne nae
    දැන් මම ඔක්කොම දාන්න ඕනෙද බං?
    ඌ කියපු මාස ගනනුයි මම දාපු ඒවායේ dates බලපන්. එතකොට මොළේ තියෙන එකෙක්ට තේරෙනවනේ කොච්චර කල්ද කියල.

    අනික මග ඇරියෙ නැහැනෙ බං. ඔක්කොම වැඩ අස්සෙ ඌ එවපු lap එක හදල යැව්වනේ. හදලත් යවාගන්න විදිහක් නැතුව හිටියා. උටම කිව්වා මම normal එව්වොත් lap එක damage වෙයිද දන්නෙ නැහැ කියල. අනික උට යැව්වට පස්සෙත් lap එක වැඩ කළා කියල ඌම කියනවනේ.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මචං උඹට මම සිංහලෙන්ම කිව්වනේ මගේ කකුලේ දනිස්ස කැඩිලා බෙහෙත් කරනවා කියල. උඹේ calls විතරක් නෙවේ තව හුඟක් එවුන්ගේ calls miss උනා මට. අනික උඹ නෙවෙයි බන් මගෙන් බඩු ගත්ත පළවෙනි කෙනා DragoD ත් බඩු අරන් තියෙනවා, තව එළකිරි එකේ කිහිප දෙනෙක්ම බදු අරන් තියෙනවා.
    ඒ ඔක්කොම අස්සේ උඹේ Lap එකත් හදල එව්වනේ, පරක්කු වෙච්ච එක මගේ වැරැද්ද. ඒ නිසා තමයි උඹෙන් Delivery charges නොගත්තෙත්.
    උඹ ඔය messages දැම්මනේ. ඔකේ තව එවපු messages තියෙනවනේ. ඒවත් දාපන්, අනිත් phone එකේ ඒවත් දාපන් කොහොම හරි. මන් උබට Lap එක අපහු එව්වම Thanks කරලා එවපු messages දාල නැහැනේ. අනික බං warranty period එකක් දෙන්නෙ නිකං නෙවේනේ. ඌ කඩා ගන්න සැරයක් ගානේ ඌව හුරතල් කරලා නිකං හදල දෙන්න බැහැනේ. උඹ උගෙන් ගානක් අරං හදපන්. අනික උඹ කිව්වා Lap එකේ කෑලි හැලෙනවා කියල. පුලුවන්නම් lap එකේ photo ත් දාපන්. එතකොට කට්ටියට බලාගන්න පුළුවන්නේ මචං.

    වොරන්ටි දෙන්නෙ මචන් අතින් සල්ලි වියදම් කරන් බඩු හදා ගන්න නෙමෙයි, උඹ ශොප් එකක් කරනවා නම් උඹගේ කකුල් නෙමේ බෙල්ල කඩලා ගියත් බඩු ගත්ත උන්ට සර්විස් එක දෙන්න ඕන. දැන් උඹ කියන්නෙ බැට්‍රිය ඉක්මනට බහින එකත් උඹගේ කකුල කැඩුන නිසා කියලද? අනික උඹගේ කට කැඩුනෙ නැහැ නෙ? මැසේජ් වලට රිෆ්ලයි දාන්නෙ කකුලෙන්ද? බලු වැඩ කරලා හොයන සල්ලි වලින් කෑවම ඔහොම තමා බන්, කැඩිච්ච මගුල් මිනිස්සුන්ට දුන්නම කකුල් කැඩෙන එක අහන්නත් දෙයක්ද :lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    ලොක්ක ඉන්නවා විනිශ්චයකාරව විදියට.

    පැමිණිල්ල ඉන්නව ද? ඉන්නවා....
    විත්තිකරු ඉන්නව ද? ඉන්නවා....

    හරි, පැමිණිල්ල දාල තියනවා. දැන් විත්තිකරු හරියට මේ චෝදනා වලට උත්තර දෙමු.

    වෙන උන් හොට දානව නෙවෙයි හරිය.
    ඔව්, මම තෝල්ක මුදලි. ඇයි අවුල් ද?

    මේ නිකමට අහන්නෙ අලුත්කඩේ උසවියේද වැඩ? එතනත් යහමින් දත් ගලවන්න පුළුවන්. ඔව් හක්කේ දත් එමටයි. :lol:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    yako mewa me simple lab test ne masa ganan yanwada owa karanna balanna diagnosis dapan , anika ube yuthukama uba baduwak dunnannam uba marila hari wede hariyata karana eka ho kawuru hari dala hari, maga arina ekanam anumatha karanne nae
    මුන් මහ ලොකුවට කඩ තියෙනවා කිව්වට අන්තිමට එකෙක්ට මොනා හරි උනොත් බඩු ගන්න උන් අනාථයි. පස්සෙ අරක උනා මේක උනා කියලා මඟ ඇරිල්ලක් යන්නෙ! :P