[FONT="]
[FONT="]යුරාජ් මාමිගෙන් ගත්ත ලැප තාමත් කිසි ගින්නක් නැතුව වැඩ...[/FONT]
[/FONT]

KPZ honda kollek.... aththatama baluwoth mun dennatama adiyak passata ganna bari EGO eka.
lappodda yam kapakireemak thamange customerta karala tyena nisa KPZ meka antimat honda solution ekakata ei kiyala hithenwa.
@KPZ- eka adiyak passata ganin. umbala meke kehewalu patalawaganne netuwa indapalla
[FONT="]පස්සේ[/FONT] [FONT="]දැනගන්න[/FONT] [FONT="]ලැබිච්ච[/FONT] [FONT="]විදියට[/FONT] [FONT="]මට[/FONT] [FONT="]වගේම[/FONT] [FONT="]තව[/FONT] [FONT="]අයටත්[/FONT] [FONT="]මේ[/FONT] [FONT="]බලු[/FONT] [FONT="]වැඩේ[/FONT] [FONT="]මේ[/FONT] [FONT="]විදියටම[/FONT] [FONT="]කරලා[/FONT] [FONT="]තියෙනවා[/FONT] .

අන්තිමට කොලු සීන් එකකින් ඉවරවුනා. මුන් දෙන්නත් කෙහි වලු පටලගෙන සබ්ජෙක්ට් සීන් එකකින් ඉවරවුනොත් අන්තිමට ඒ මංගල්ලෙටත් කමෙන්ට් දාන අපියි පලි. 

.
.මම මචං වැඩ කරන්නෙ නැති එකක් යැව්වේ නැහැනෙ, ඌම message කළානේ Lap එක එළටම වැඩ කියල.මෙතන ප්රධාන චරිත 3යි.
1 වික්ක කෙනා
2 අතරමැදිය විදියට ගත්ත කෙනා
3 පාවිච්චි කරන්ඩ ගත්ත කෙනා.
ඒක නිසා අර 1 සහ 2 එකතුවෙලා සාමෙන් වැඩේ ඛේරගෙන අර 3න්වැනි කෙනාව ගොඩදාල දියව්.
බිස්නස් කරන කොට ඔය වගේ දේවල් වෙනව තමා. සාධාරණව බලල උඹල දෙන්න මේක විසඳගනිල්ල. එකෙක්ව තරහ කරං උඹල දෙන්නටම සැනසෙන්ඩ බෑ.
කෙහොමත් සෙකන්ඩ් හෑන්ඩ් ලැප් එකක් අරං සැනසෙන්නෙ 1%ක් දෙකක් වගේ තමා. බ්රෑන්ඩ් නිව් ලැප් කෙලින පිස්සුවල හැටියට සෙකන්ඩ් හෑන්ඩ් ගැන කවර කතාද. අනිත් උනුත් දැනගනිල්ල බඩුවක් ගද්දි තමුන්ම ගිහිං තමුන්ට ඇතිවෙනකං ඒක පරීක්ෂා කරල එතනින් අරං එන්ඩ. ඊට පස්සෙ ගෙදර ගිහිං වැඩ කෙරුවත් නැතත් නාහෙං අඩන්නැතිව පැමිනුන දුක පැනිරසයි කියල හිත හදාගෙන ඉන්ඩ.
කතාව ඇත්ත බං.මම මචං වැඩ කරන්නෙ නැති එකක් යැව්වේ නැහැනෙ, ඌම message කළානේ Lap එක එළටම වැඩ කියල.
![]()
අනික මට කැඩෙනවා කියල දැන දැන lap එකක් යවන්න උවමනා නැහැනෙ. ඒකෙත් කරදරේ මටමනේ

මු මේ මට කරල තියෙන කැ* වැඩේට තවත් warranty දෙන්න ඕනෙද මං? මන් කකුලත් කඩාගෙන මේ ගොතයගේ lap එක හදලත් යැව්වා. දැන් මගුලක් කියනවා
අරමුණ ඒක නං උඹට ඔච්චර type කරන්න දෙයක් නෑ. business කරන එකෙකුත් හැටියට උඹට කියන්න තියෙන්නේ,
කවදාවත් ලංකාවෙන් used කරපු "laptop" කියන device එක ගන්න එපා!
අලුත් කියලා දෙන කිසි lap එකක් comapny - sealed pack නැත්තම් ගන්න එපා!
brandnew lap එකේ sealed pack එක කඩලා තියෙන්නේ කඩේ එකා නං ගන්න එපා!
brandnew lap එකේ sealed pack එක කඩන්නේ සල්ලි දීලා ගන්න එකා නෙවේ නං ගන්න එපා!
1 year international warranty දෙන්නේ නැත්තම් ගන්න එපා!
ලංකාවේ කිසිම laptop විකුණන එකෙක් ව විශ්වාස කරන්න එපා!
ඔක්කොම හොඳට තිබ්බත් packing damage වෙලා නං ගන්න එපා!
..
..
etc.
පේලි 7යි.

me machn uba dn thawa talk karana eken ube business ekai cha wenne.
business ekedi namai wadagath machn...
ebay eke ape un items arana eka awe na kiyala sellerta msg krnwa negative comment danwa kiyla.ethkota oo aye e item eka ewanwa oota padu karan hari...
okai machn business eke reputaion eka thiyenne....
me kale business karaddi owa gna hithnnama one....
godak un net enwa mokakad hari site ekaka negative comments watunoth ubatamai baba hambenne...
aru ekka shape wela wade shape karapn...
ooth business ekakne bn karanne.
එකපාරකුත් එකෙක් ලැප් එකක් විකුණල රැම් ගලවල හුටප්පරයක් වෙලා කෝල් දීල, කලිසන් ගලවලා, ඇට පෙන්නලා,අන්තිමට කොලු සීන් එකකින් ඉවරවුනා. මුන් දෙන්නත් කෙහි වලු පටලගෙන සබ්ජෙක්ට් සීන් එකකින් ඉවරවුනොත් අන්තිමට ඒ මංගල්ලෙටත් කමෙන්ට් දාන අපියි පලි.
![]()

මෙතන ප්රධාන චරිත 3යි.
1 වික්ක කෙනා
2 අතරමැදිය විදියට ගත්ත කෙනා
3 පාවිච්චි කරන්ඩ ගත්ත කෙනා.
ඒක නිසා අර 1 සහ 2 එකතුවෙලා සාමෙන් වැඩේ ඛේරගෙන අර 3න්වැනි කෙනාව ගොඩදාල දියව්.
බිස්නස් කරන කොට ඔය වගේ දේවල් වෙනව තමා. සාධාරණව බලල උඹල දෙන්න මේක විසඳගනිල්ල. එකෙක්ව තරහ කරං උඹල දෙන්නටම සැනසෙන්ඩ බෑ.
කෙහොමත් සෙකන්ඩ් හෑන්ඩ් ලැප් එකක් අරං සැනසෙන්නෙ 1%ක් දෙකක් වගේ තමා. බ්රෑන්ඩ් නිව් ලැප් කෙලින පිස්සුවල හැටියට සෙකන්ඩ් හෑන්ඩ් ගැන කවර කතාද. අනිත් උනුත් දැනගනිල්ල බඩුවක් ගද්දි තමුන්ම ගිහිං තමුන්ට ඇතිවෙනකං ඒක පරීක්ෂා කරල එතනින් අරං එන්ඩ. ඊට පස්සෙ ගෙදර ගිහිං වැඩ කෙරුවත් නැතත් නාහෙං අඩන්නැතිව පැමිනුන දුක පැනිරසයි කියල හිත හදාගෙන ඉන්ඩ.
එළකිරි මචං.
මු ලැප් එක ගත්තේ 2නි මාසෙ. මට ආපහු ලැප් එක එව්වෙ 05 මාසේ. මන් ආපහු යැව්වේ 8 මාසෙ. එතකොට මාස 3ක් නෙ miss වෙන්නෙ. ඒ වෙනුවට මන් warranty claim කරන්නම්.
හැබැයි නිකන් නෙවේ.

ඌ දැන් elakiri එන්නෙත් නෑ ලජ්ජාවට. පව් අහිංසකය![]()

[/COLOR][/SIZE]