මට උන ලැප්ටොප් අසාදරණේ proof.

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
avatar267406_290.gif

avatar510382_2.gif
 
KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    KPZ honda kollek.... aththatama baluwoth mun dennatama adiyak passata ganna bari EGO eka.
    lappodda yam kapakireemak thamange customerta karala tyena nisa KPZ meka antimat honda solution ekakata ei kiyala hithenwa.

    @KPZ- eka adiyak passata ganin. umbala meke kehewalu patalawaganne netuwa indapalla

    එළකිරි මචං.
    මු ලැප් එක ගත්තේ 2නි මාසෙ. මට ආපහු ලැප් එක එව්වෙ 05 මාසේ. මන් ආපහු යැව්වේ 8 මාසෙ. එතකොට මාස 3ක් නෙ miss වෙන්නෙ. ඒ වෙනුවට මන් warranty claim කරන්නම්.
    හැබැයි නිකන් නෙවේ.

    [FONT=&quot]පස්සේ[/FONT] [FONT=&quot]දැනගන්න[/FONT] [FONT=&quot]ලැබිච්ච[/FONT] [FONT=&quot]විදියට[/FONT] [FONT=&quot]මට[/FONT] [FONT=&quot]වගේම[/FONT] [FONT=&quot]තව[/FONT] [FONT=&quot]අයටත්[/FONT] [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]බලු[/FONT] [FONT=&quot]වැඩේ[/FONT] [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]විදියටම[/FONT] [FONT=&quot]කරලා[/FONT] [FONT=&quot]තියෙනවා[/FONT] .

    මෙන්න මේක මූ ඔප්පු කරලා පෙන්නුවොත් මන් warranty claim කරන්නම්.
    නැතුව මුගෙන් බොරුවට අපහාස විඳින්න ඕනෙ නැහැ මට.

    මුට මෙච්චර දගලන්න දෙයක් ඕනෙ නැහැනේ. අනික උඹල කියනවා වගේ මුළු warranty period එකේම මං ළඟ නෙවේනේ Lap එක තිබ්බේ.

    මූ මුගේ customerට බොරු කියල වෙච්ච පාඩුව මගේ පිටින් යවල මට මඩ ගහන්නයි මේ thread එක දම්මේ.
    මු ළඟදිත් message එකක් එවල තිබ්බ Lap එක වැඩ නැහැ. කළින් හදපු හැටි කියපන් ඌ තනියම හදා ගන්නම් කියල. එතකොටත් මම message කළා උගේ customer පාවිච්චි කරන විදිහේ අවුලක් වෙන්න ඕනේ power case එකක් ඇවිල්ල තියෙන්නෙ කියල. මූ ඒවා මුකුත් නොකියා නිකන් සුරංගනා කථා කියනවා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,031
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එකපාරකුත් එකෙක් ලැප් එකක් විකුණල රැම් ගලවල හුටප්පරයක් වෙලා කෝල් දීල, කලිසන් ගලවලා, ඇට පෙන්නලා, :eek::eek:  අන්තිමට කොලු සීන් එකකින් ඉවරවුනා.  මුන් දෙන්නත් කෙහි වලු පටලගෙන සබ්ජෙක්ට් සීන් එකකින් ඉවරවුනොත් අන්තිමට ඒ මංගල්ලෙටත් කමෙන්ට් දාන අපියි පලි:P:eek:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මෙතන ප්‍රධාන චරිත 3යි.
    1 වික්ක කෙනා
    2 අතරමැදිය විදියට ගත්ත කෙනා
    3 පාවිච්චි කරන්ඩ ගත්ත කෙනා.

    ඒක නිසා අර 1 සහ 2 එකතුවෙලා සාමෙන් වැඩේ ඛේරගෙන අර 3න්වැනි කෙනාව ගොඩදාල දියව්:yes:.

    බිස්නස් කරන කොට ඔය වගේ දේවල් වෙනව තමා. සාධාරණව බලල උඹල දෙන්න මේක විසඳගනිල්ල. එකෙක්ව තරහ කරං උඹල දෙන්නටම සැනසෙන්ඩ බෑ.

    කෙහොමත් සෙකන්ඩ් හෑන්ඩ් ලැප් එකක් අරං සැනසෙන්නෙ 1%ක් දෙකක් වගේ තමා. බ්‍රෑන්ඩ් නිව් ලැප් කෙලින පිස්සුවල හැටියට සෙකන්ඩ් හෑන්ඩ් ගැන කවර කතාද. අනිත් උනුත් දැනගනිල්ල බඩුවක් ගද්දි තමුන්ම ගිහිං තමුන්ට ඇතිවෙනකං ඒක පරීක්ෂා කරල එතනින් අරං එන්ඩ. ඊට පස්සෙ ගෙදර ගිහිං වැඩ කෙරුවත් නැතත් නාහෙං අඩන්නැතිව පැමිනුන දුක පැනිරසයි කියල හිත හදාගෙන ඉන්ඩ:shocked::lol:.
     
    මම මචං වැඩ කරන්නෙ නැති එකක් යැව්වේ නැහැනෙ, ඌම message කළානේ Lap එක එළටම වැඩ කියල.
    14438984_1194127970628600_1333426130_o.jpg

    අනික මට කැඩෙනවා කියල දැන දැන lap එකක් යවන්න උවමනා නැහැනෙ. ඒකෙත් කරදරේ මටමනේ
     
    කතාව ඇත්ත බං.
    ඉලෙක්ට්‍රොනික් බඩු කියන්නෙ ඉතිං පපුවෙ අමාරුකාරයෙක් වගේ තමා. මේ ඉන්නව මේ මලා. උඹල දෙන්න මේක දිග දුර ගෙනියන්ඩ එපා.
    ලංකාවෙ මිනිස්සු කැමතියි ප්‍රශ්නෙකදි කාරණයක් කරුණක් නොදැන තමුන්ට කැමති කෙනෙක් වැරදිකාරයෙක් කරන්ඩ.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    patta atal seen ekakne...okktma kalin gahnna oni me lap eka gatta ekata...yako dan kale mokawada wishwasa karanna puluwan..ohomat wishwasai kiyala minissungen badu gannawada yako..

    anti eka lap wikunapu kpz...machan baduwak wikunala service eka nodi ohoma kata karanawa kiyanne umba tama business karanna patan aran tiyenne lagadi...:angry::angry::angry::angry::angry:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    මු මේ මට කරල තියෙන කැ* වැඩේට තවත් warranty දෙන්න ඕනෙද මං? මන් කකුලත් කඩාගෙන මේ ගොතයගේ lap එක හදලත් යැව්වා. දැන් මගුලක් කියනවා

    me machn uba dn thawa talk karana eken ube business ekai cha wenne.
    business ekedi namai wadagath machn...

    ebay eke ape un items arana eka awe na kiyala sellerta msg krnwa negative comment danwa kiyla.ethkota oo aye e item eka ewanwa oota padu karan hari...
    okai machn business eke reputaion eka thiyenne....

    me kale business karaddi owa gna hithnnama one....
    godak un net enwa mokakad hari site ekaka negative comments watunoth ubatamai baba hambenne...

    aru ekka shape wela wade shape karapn...
    ooth business ekakne bn karanne.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    අරමුණ ඒක නං උඹට ඔච්චර type කරන්න දෙයක් නෑ. business කරන එකෙකුත් හැටියට උඹට කියන්න තියෙන්නේ,

    කවදාවත් ලංකාවෙන් used කරපු "laptop" කියන device එක ගන්න එපා!
    අලුත් කියලා දෙන කිසි lap එකක් comapny - sealed pack නැත්තම් ගන්න එපා!
    brandnew lap එකේ sealed pack එක කඩලා තියෙන්නේ කඩේ එකා නං ගන්න එපා!
    brandnew lap එකේ sealed pack එක කඩන්නේ සල්ලි දීලා ගන්න එකා නෙවේ නං ගන්න එපා!
    1 year international warranty දෙන්නේ නැත්තම් ගන්න එපා!
    ලංකාවේ කිසිම laptop විකුණන එකෙක් ව විශ්වාස කරන්න එපා!
    ඔක්කොම හොඳට තිබ්බත් packing damage වෙලා නං ගන්න එපා!

    ..
    ..
    etc.

    පේලි 7යි.

    14449001_10205458514180990_970868715736328045_n.jpg

    මම KPZ කියලා හිතාගෙන ඉන්න මෝඩයට කියන්නේ, මම KPZ නං, used laptop business එකක් කරන්නේ මම නං, මම මෙහෙම post එකක් දානවද මනුස්සයෝ?
    මොලේ කලඳක් වත් තියනවා ද?
    ඩොකෙක් ට කියලා විටමින් එකක් ලියා ගනින්. :lol:
     
    • Like
    Reactions: rox2030 and Nadun26

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මෙිවා කාටත් කාටත් හොද පාඩමි.මම නමි සල්ලි නැහැ,ලාබෙිට කියලා ඔය වගේ අයගෙන් ඉන්ටර්නෙටි වලින් නාදුනන අයගෙන් ඔිවා ගන්නෙ නැහැ.වගකිමක් quilty ඇති හොද කමිපනි වලින් තමා මම නම බඩු දිගටම ගන්නෙ.ඒවායෙන් ගත්ත බඩු ගැන සතුටු වෙනවා.මමත් ලගදිම ලැප් එකක් ගන්න ඉන්නෙ.තාම ලැප් එකක් අතින් අල්ලවත් නැහැ.එ්ත් ලැප් එකක් ගන්න කලින් මම ඒ ගැන මාස කිපයක් තිස්සේ හොය හොය ඉන්නෙ.ගන්න හොද කමිපනි,මිල ගනන්,ලැප් ගැන,ගැලපෙන මොඩල්ස් ගැන ගුගල් හොයනවා.එ අතර මෙි වගේ සිද්ධින් හොද නරක කමන්ටිස් ගැනත් දැනුවත් වෙනවා.හුගක් අය අහුමුලු ලාබ නොදන්න පොඩි තැන්වලින් ලාබෙිට බඩු අරන් ඔහෝම වෙලා නාහෙන් අඩනවා.ලාබ බඩුවල හිලක් තියනවා.ගන්න කලින් එ මිනිහා ගැන.තැන, බඩු ගැන හොයලා විස්වාසයක් ඇතිකරගෙන එපැයි ගන්න.ලැප්ටොප් කමිපයුටර් ගැජටි කඩවල් ජනප්‍රය නැති ඇති කඩ හැමතැනම තියනවා.ලංකාවට රටින් ගෙන්වන සමහර බඩුවල ඇතුලෙ තත්වය ගැන 100% ම විස්වාසය තියන්න බැහැ.සමහර එවා කමිපනි reject කරපුවත් තියනව.ඒත් මිට පස්සේ මිල වැඩිවුනත් කමක් නැහැ.එක එක තැන්වලට ගිහින් බලලා හොදට හොයලා බලලා, ගුගල් සොයලා.නම දිනාගත්ත,ප්‍රසිද්ධ,විස්වාසවන්ත Authorized dealers වගකියන company වලින් බඩු ගන්න පුරැදු වෙන්න.එ කමිපනි කෙලින්ම අදල brand direct නියම කමිපනිවලින් බඩු ගෙන්න ගන්නෙ.සමහර පිටරටවලත් ලාබ,හොර බඩු කරන කඩවල් තියනවා,එවායින් ගෙන්වනවාද දන්නෙ නැහැ.නැත්තමි කවුරැහරි use කරපු එකක් වෙන්න පුලුවන්.මෙහේ ගාන වැඩිනමි e bay එකෙන් හරි ගන්න.e bay එක වුනත් පරිස්සමෙන කල්පනාවෙන් කරන්න ඔිනා.කිය හරි එකතු කරලා හොද තැනකින් හොද බඩුවක් ගන්න.එතකොට රස්තියාදුව,සල්ලි, කාලේ නාස්තිය නැනෙ,පසුතැවිල්ලක් බයක් නැනෙ.දැනුවත් කලාට ස්තුති..:yes:
     
    Last edited:

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    me machn uba dn thawa talk karana eken ube business ekai cha wenne.
    business ekedi namai wadagath machn...

    ebay eke ape un items arana eka awe na kiyala sellerta msg krnwa negative comment danwa kiyla.ethkota oo aye e item eka ewanwa oota padu karan hari...
    okai machn business eke reputaion eka thiyenne....

    me kale business karaddi owa gna hithnnama one....
    godak un net enwa mokakad hari site ekaka negative comments watunoth ubatamai baba hambenne...

    aru ekka shape wela wade shape karapn...
    ooth business ekakne bn karanne.

    100% k agree
    KPZ ta aththatama LapPodda hariyata set karan business eka karagana giyanam KPZ ge business eka tamai LapPodda inna city eke wiyaptha wenne. ethatkota KPZ gen lap aragena LapPodda wikunanawa. hariyata KPZ ge branch ekka LapPodda karanawa wage.
    business karaddi wiswasayai wadagath. ubala dennama diunu wenna dagalana kollo ithi KPZ me prashne diha meta wada namyashellewa balanna. LapPodda ta motherboard ekak wath dala denna. ethakota LapPodda unath KPZ ta me athiuna kalu pallama makanna katautu karai.
    eeta passe dennama tharaha maraha amathaka karala business eka kara gana yanna. samahara wita ubala denna hodama business hawla karayo dennek wai kawadahari.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    එකපාරකුත් එකෙක් ලැප් එකක් විකුණල රැම් ගලවල හුටප්පරයක් වෙලා කෝල් දීල, කලිසන් ගලවලා, ඇට පෙන්නලා, :eek::eek:  අන්තිමට කොලු සීන් එකකින් ඉවරවුනා.  මුන් දෙන්නත් කෙහි වලු පටලගෙන සබ්ජෙක්ට් සීන් එකකින් ඉවරවුනොත් අන්තිමට ඒ මංගල්ලෙටත් කමෙන්ට් දාන අපියි පලි:P:eek:

    ඌ දැන් elakiri එන්නෙත් නෑ ලජ්ජාවට. පව් අහිංසකය :(
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මෙතන ප්‍රධාන චරිත 3යි.
    1 වික්ක කෙනා
    2 අතරමැදිය විදියට ගත්ත කෙනා
    3 පාවිච්චි කරන්ඩ ගත්ත කෙනා.

    ඒක නිසා අර 1 සහ 2 එකතුවෙලා සාමෙන් වැඩේ ඛේරගෙන අර 3න්වැනි කෙනාව ගොඩදාල දියව්:yes:.

    බිස්නස් කරන කොට ඔය වගේ දේවල් වෙනව තමා. සාධාරණව බලල උඹල දෙන්න මේක විසඳගනිල්ල. එකෙක්ව තරහ කරං උඹල දෙන්නටම සැනසෙන්ඩ බෑ.

    කෙහොමත් සෙකන්ඩ් හෑන්ඩ් ලැප් එකක් අරං සැනසෙන්නෙ 1%ක් දෙකක් වගේ තමා. බ්‍රෑන්ඩ් නිව් ලැප් කෙලින පිස්සුවල හැටියට සෙකන්ඩ් හෑන්ඩ් ගැන කවර කතාද. අනිත් උනුත් දැනගනිල්ල බඩුවක් ගද්දි තමුන්ම ගිහිං තමුන්ට ඇතිවෙනකං ඒක පරීක්ෂා කරල එතනින් අරං එන්ඩ. ඊට පස්සෙ ගෙදර ගිහිං වැඩ කෙරුවත් නැතත් නාහෙං අඩන්නැතිව පැමිනුන දුක පැනිරසයි කියල හිත හදාගෙන ඉන්ඩ:shocked::lol:.

    ඔව්, මමත් ලදී used iphone 4s එකක් අරන් ගෙනත් බලද්දී sound එන්නේ නෑ. බලද්දී එකේ dock mode always on. බලද්දී dock connector අවුල්. මම තනියෙන් හදා ගත්ත. 500/= ගියේ. අරුට කියන්ඩ ගියේ නෑ.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    එළකිරි මචං.
    මු ලැප් එක ගත්තේ 2නි මාසෙ. මට ආපහු ලැප් එක එව්වෙ 05 මාසේ. මන් ආපහු යැව්වේ 8 මාසෙ. එතකොට මාස 3ක් නෙ miss වෙන්නෙ. ඒ වෙනුවට මන් warranty claim කරන්නම්.
    හැබැයි නිකන් නෙවේ.

    ටහිකේ. නිකන් නෙමෙයි නම් warranty කියන්නේ කොහොමද. අපෝ බන් උබලා අනික් customers ලාටත් ඔහොම තමයි කරන්නේ :sorry:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මෙතන ප්‍රධාන චරිත 3යි.
    1 වික්ක කෙනා
    2 අතරමැදිය විදියට ගත්ත කෙනා
    3 පාවිච්චි කරන්ඩ ගත්ත කෙනා.

    ඒක නිසා අර 1 සහ 2 එකතුවෙලා සාමෙන් වැඩේ ඛේරගෙන අර 3න්වැනි කෙනාව ගොඩදාල දියව්:yes:.

    බිස්නස් කරන කොට ඔය වගේ දේවල් වෙනව තමා. සාධාරණව බලල උඹල දෙන්න මේක විසඳගනිල්ල. එකෙක්ව තරහ කරං උඹල දෙන්නටම සැනසෙන්ඩ බෑ.

    කෙහොමත් සෙකන්ඩ් හෑන්ඩ් ලැප් එකක් අරං සැනසෙන්නෙ 1%ක් දෙකක් වගේ තමා. බ්‍රෑන්ඩ් නිව් ලැප් කෙලින පිස්සුවල හැටියට සෙකන්ඩ් හෑන්ඩ් ගැන කවර කතාද. අනිත් උනුත් දැනගනිල්ල බඩුවක් ගද්දි තමුන්ම ගිහිං තමුන්ට ඇතිවෙනකං ඒක පරීක්ෂා කරල එතනින් අරං එන්ඩ. ඊට පස්සෙ ගෙදර ගිහිං වැඩ කෙරුවත් නැතත් නාහෙං අඩන්නැතිව පැමිනුන දුක පැනිරසයි කියල හිත හදාගෙන ඉන්ඩ:shocked::lol:.

    hm , 100% agreed :yes:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    එළකිරි මචං.
    මු ලැප් එක ගත්තේ 2නි මාසෙ. මට ආපහු ලැප් එක එව්වෙ 05 මාසේ. මන් ආපහු යැව්වේ 8 මාසෙ. එතකොට මාස 3ක් නෙ miss වෙන්නෙ. ඒ වෙනුවට මන් warranty claim කරන්නම්.
    හැබැයි නිකන් නෙවේ.

    [/COLOR][/SIZE]

    Ubata warranty ekak claim karanna 3months yanawada ban :confused:
    A madiwata ekath nikan claim karanna ba kiyanne,uben bau ganna unta aba saranam thamai :P