මට උන ලැප්ටොප් අසාදරණේ proof.

foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    :yes::yes:
    මම අද මෙයාගේ සියළු ප්‍රශ්න වලට උත්තර දෙන්නම් :cool:

    machan 6month warranty eken 4 month lap eka ube shope eke repair walata tiyala tiyana point ekata uba kohewath uttharayak deela tiyanawa mama dakke na. uba piliganne yawanna parakku una eka witharai.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    machan 6month warranty eken 4 month lap eka ube shope eke repair walata tiyala tiyana point ekata uba kohewath uttharayak deela tiyanawa mama dakke na. uba piliganne yawanna parakku una eka witharai.

    මම Warranty දෙන්නෙ මගෙන් ගත්ත Lap එකට විතරයි මචං. Lap එක මාසෙන් (One month) warranty දාල change කළා.
    විස්වාස නැහැ?? එහෙනම් thread එකේ ඉන්න. මන් ඔප්පු කරන්නම්.
    මගේ බෙහෙත් කරන වැඩත් එක්ක reply දාන්න පරක්කු වෙනව. ඒ නිසා දිගටම ඉන්න thread එකේ.
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම

    මිනිස්සුන්ට අසාදාරනකම් කරන්න එපා මිනිහෝ ..උබලට පල දෙනවා ඕව උබලගේ දරුවන්ටත් කවදාහරි..

    අරු proof ඇතුව කියන්නේ ...

    කෙලින් වැඩ කරපන්..

    ඔහොම වැඩ කලොත් කොහෙවත් උබලට හරියන්නේ නේ
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඒ නිසා දිගටම ඉන්න thread එකේ.

    මේක මෙගා නාට්ටියක් වෙයි වගේ
    තාම මම ඔය කියන ලැප හරියට දැක්කේ නෑනේ දැන් පෙන්නයි කියල බලන් ඉන්නේ අපි ඔක්කොම.
     
    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    me there eka daapu eka okkotama wada chater dial ekak wage mata penne..uba batery eka winadi 2 bahinawa kiyala dana danath ara customerta oka wikke ei..pw yako minissu ..budusaranai kiyala post eke lokuwata dammata wadak ne..minissu amaruwe danna epa
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    me there eka daapu eka okkotama wada chater dial ekak wage mata penne..uba batery eka winadi 2 bahinawa kiyala dana danath ara customerta oka wikke ei..pw yako minissu ..budusaranai kiyala post eke lokuwata dammata wadak ne..minissu amaruwe danna epa

    ගොන් කතා නොකිය thread එක කියවල reply කරහං.
     
    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    ගොන් කතා නොකිය thread එක කියවල reply කරහං.

    kiyawala thama gono damme..balapan meke theruma

    එත් මම ඉවසුව.ලැප් එක ගත්තේ 17 000 ට .මම වික්කේ 20 000ට.courier ,format අනම් මනම් වලට ගියාම මට 2000ක් වගේ ලාබ තිබ්බ. ගත්ත එකා මන් ටිකක් දන්නා නිසා පස්සේ batteryak දාල දෙන්නම් කියල මාත් shape උනා .

    hariyata awankawa business karana ekek shape wenna hadanawa nam uu karnne pake business ekak
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo::oo:
    උඹේ පලවෙනි ත්‍රඩ් එක දකිද්දීම හිතුණා ඔය කියන්නේ KPZ ගැන තම කියල.මන් හරි.
    එත් උඹ රියල් id එක තම හිතාගන්න බැරි.

    එත් KPZ මේ ත්‍රඩ් එකට ඇවිත් රිප්ලයි කරනකන් හරියටම එකපත්තක් අරන් මුකුත් කියන්න බැ.:yes::yes:
    උ වුනත් හරි හේතුවක් නොකිව්වොත් උ ගැන එළකිරි.com එකේ ඉන්න අයගේ විශ්වාසය සැහෙන්න පලුදු වෙයි.:sorry::sorry:

    උඹ dinushasankalpa දන්නවද?
    එයත් ඉන්නේ KPZ ඉන්න හරියේ තමයි.උ හොදට දන්නවා kpz ව.
    සමහර විට kpz ට මොකද වුනේ කියල උ දෙයක් දන්නවත් ඇති.

    මේකයි දෙයක් ගන්නකොට අනිවා ඇහැට බලල අතපත ගාලා ගන්න ඕන used එව්වා මොනා වුනත්.
    මාත් ඉන්නේ කඩවත තමා.. මේකාගේ දනිස්ස කැඩිලා බේත් කරනවා කියලා දන්නවා :sorry:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඔන්න ඕක තමයි බන් අපේ උන්ගෙන් බඩු ගන්න ගියාම වෙන දේ. මටත් ඔය වගේම ගුන්ඩු සෙට් වෙලා තියෙනවා. දැන් නම් රෙඩ් ලයින් එකෙන් ගන්නේ, උන් තම්බි උනත් බඩු ෂූවර්. කුලයෙන් මලයෙන් වසලයෝ මනින්න බෑ කියලා එදා බුදුහාමුදුරු කියපු කථාව අදටත් කොච්චර ගැලපෙනවද බලන්න.
     
    LapPodda

    Member
    Sep 23, 2016
    57
    6
    0
    kiyawala thama gono damme..balapan meke theruma

    එත් මම ඉවසුව.ලැප් එක ගත්තේ 17 000 ට .මම වික්කේ 20 000ට.courier ,format අනම් මනම් වලට ගියාම මට 2000ක් වගේ ලාබ තිබ්බ. ගත්ත එකා මන් ටිකක් දන්නා නිසා පස්සේ batteryak දාල දෙන්නම් කියල මාත් shape උනා .

    hariyata awankawa business karana ekek shape wenna hadanawa nam uu karnne pake business ekak

    ප%& buissness මන් කරගන්නම් සුදු පුතේ .උබ ඇස් දෙක චෙක් කරගනින් හෙටම.

    adght4.jpg

    adght4.jpg
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මාත් ඉන්නේ කඩවත තමා.. මේකාගේ දනිස්ස කැඩිලා බේත් කරනවා කියලා දන්නවා :sorry:

    Okage dana hissa nemei, Gedara unta hena gahanawa mewidihata jara widihata business karanawata.
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඔන්න ඕක තමයි බන් අපේ උන්ගෙන් බඩු ගන්න ගියාම වෙන දේ. මටත් ඔය වගේම ගුන්ඩු සෙට් වෙලා තියෙනවා. දැන් නම් රෙඩ් ලයින් එකෙන් ගන්නේ, උන් තම්බි උනත් බඩු ෂූවර්. කුලයෙන් මලයෙන් වසලයෝ මනින්න බෑ කියලා එදා බුදුහාමුදුරු කියපු කථාව අදටත් කොච්චර ගැලපෙනවද බලන්න.

    එලකිරියෙ හොද එකෙක්ගෙන් ගනින්කො බන්. අපෙ එකෙක්ටනෙ හොදක් වෙන්නෙ.

    අදහසක් පමනයි හොදෙ....

    ටෙක් ස්මාර්ට් ලංකා- මාලබෙ
    TNK සොලියුශන් - කිරිබත්ගොඩ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    එලකිරියෙ හොද එකෙක්ගෙන් ගනින්කො බන්. අපෙ එකෙක්ටනෙ හොදක් වෙන්නෙ.

    අදහසක් පමනයි හොදෙ....

    ටෙක් ස්මාර්ට් ලංකා- මාලබෙ
    TNK සොලියුශන් - කිරිබත්ගොඩ

    bump
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    නිකන් නෙවේ... එහෙනම් කොහොමද කියල ඉතුරු ටික කියෙව්වද? :lol::lol:
    උඹලත් අනේ මන්ද... කොහොම කියවනවද කියල..

    උ කියපු දේ ඔප්පු කලොත් කරලා දෙනවා කියල කිව්වේ මං.

    :lol::lol::lol: ube thiyena balu kama oya talk ekenma penawa ne ban,uba u ta warranty ekak dunna nam eka hadal dipan,apahu uta araka oppu karapan,meka oppu karapan,ethakota hadala dennam kiya kiya ka##$ katha kiyanne,uba ube customer ta dunna warranty ekata ewa adala na ne ban.uba hariham business karayek nam u ta eka eka ewa oppu karanna deyak na ne ban,bill ekath ekka baduwa dunna nam hadala dipan,gon katha kiyanne nathuwa.ekane ube uthukama.uba maha Po*##sathek kiyala penawa ban oya talk walinma.