මම අද මෙයාගේ සියළු ප්රශ්න වලට උත්තර දෙන්නම්![]()
machan 6month warranty eken 4 month lap eka ube shope eke repair walata tiyala tiyana point ekata uba kohewath uttharayak deela tiyanawa mama dakke na. uba piliganne yawanna parakku una eka witharai.
මම අද මෙයාගේ සියළු ප්රශ්න වලට උත්තර දෙන්නම්![]()
machan 6month warranty eken 4 month lap eka ube shope eke repair walata tiyala tiyana point ekata uba kohewath uttharayak deela tiyanawa mama dakke na. uba piliganne yawanna parakku una eka witharai.
ඒ නිසා දිගටම ඉන්න thread එකේ.
me there eka daapu eka okkotama wada chater dial ekak wage mata penne..uba batery eka winadi 2 bahinawa kiyala dana danath ara customerta oka wikke ei..pw yako minissu ..budusaranai kiyala post eke lokuwata dammata wadak ne..minissu amaruwe danna epa
ගොන් කතා නොකිය thread එක කියවල reply කරහං.
මාත් ඉන්නේ කඩවත තමා.. මේකාගේ දනිස්ස කැඩිලා බේත් කරනවා කියලා දන්නවා
උඹේ පලවෙනි ත්රඩ් එක දකිද්දීම හිතුණා ඔය කියන්නේ KPZ ගැන තම කියල.මන් හරි.
එත් උඹ රියල් id එක තම හිතාගන්න බැරි.
එත් KPZ මේ ත්රඩ් එකට ඇවිත් රිප්ලයි කරනකන් හරියටම එකපත්තක් අරන් මුකුත් කියන්න බැ.
උ වුනත් හරි හේතුවක් නොකිව්වොත් උ ගැන එළකිරි.com එකේ ඉන්න අයගේ විශ්වාසය සැහෙන්න පලුදු වෙයි.
උඹ dinushasankalpa දන්නවද?
එයත් ඉන්නේ KPZ ඉන්න හරියේ තමයි.උ හොදට දන්නවා kpz ව.
සමහර විට kpz ට මොකද වුනේ කියල උ දෙයක් දන්නවත් ඇති.
මේකයි දෙයක් ගන්නකොට අනිවා ඇහැට බලල අතපත ගාලා ගන්න ඕන used එව්වා මොනා වුනත්.

මාත් ඉන්නේ කඩවත තමා.. මේකාගේ දනිස්ස කැඩිලා බේත් කරනවා කියලා දන්නවා![]()
kiyawala thama gono damme..balapan meke theruma
එත් මම ඉවසුව.ලැප් එක ගත්තේ 17 000 ට .මම වික්කේ 20 000ට.courier ,format අනම් මනම් වලට ගියාම මට 2000ක් වගේ ලාබ තිබ්බ. ගත්ත එකා මන් ටිකක් දන්නා නිසා පස්සේ batteryak දාල දෙන්නම් කියල මාත් shape උනා .
hariyata awankawa business karana ekek shape wenna hadanawa nam uu karnne pake business ekak
මාත් ඉන්නේ කඩවත තමා.. මේකාගේ දනිස්ස කැඩිලා බේත් කරනවා කියලා දන්නවා![]()


මාත් ඉන්නේ කඩවත තමා.. මේකාගේ දනිස්ස කැඩිලා බේත් කරනවා කියලා දන්නවා![]()
අද වොරන්ටි දෙන්න බැහැ, අද මගේ බඩ රිදෙනවාOkage dana hissa nemei, Gedara unta hena gahanawa mewidihata jara widihata business karanawata.

ඔන්න ඕක තමයි බන් අපේ උන්ගෙන් බඩු ගන්න ගියාම වෙන දේ. මටත් ඔය වගේම ගුන්ඩු සෙට් වෙලා තියෙනවා. දැන් නම් රෙඩ් ලයින් එකෙන් ගන්නේ, උන් තම්බි උනත් බඩු ෂූවර්. කුලයෙන් මලයෙන් වසලයෝ මනින්න බෑ කියලා එදා බුදුහාමුදුරු කියපු කථාව අදටත් කොච්චර ගැලපෙනවද බලන්න.
එලකිරියෙ හොද එකෙක්ගෙන් ගනින්කො බන්. අපෙ එකෙක්ටනෙ හොදක් වෙන්නෙ.
අදහසක් පමනයි හොදෙ....
ටෙක් ස්මාර්ට් ලංකා- මාලබෙ
TNK සොලියුශන් - කිරිබත්ගොඩ
නිකන් නෙවේ... එහෙනම් කොහොමද කියල ඉතුරු ටික කියෙව්වද?
උඹලත් අනේ මන්ද... කොහොම කියවනවද කියල..
උ කියපු දේ ඔප්පු කලොත් කරලා දෙනවා කියල කිව්වේ මං.


ube thiyena balu kama oya talk ekenma penawa ne ban,uba u ta warranty ekak dunna nam eka hadal dipan,apahu uta araka oppu karapan,meka oppu karapan,ethakota hadala dennam kiya kiya ka##$ katha kiyanne,uba ube customer ta dunna warranty ekata ewa adala na ne ban.uba hariham business karayek nam u ta eka eka ewa oppu karanna deyak na ne ban,bill ekath ekka baduwa dunna nam hadala dipan,gon katha kiyanne nathuwa.ekane ube uthukama.uba maha Po*##sathek kiyala penawa ban oya talk walinma.
මම අද මෙයාගේ සියළු ප්රශ්න වලට උත්තර දෙන්නම්![]()


Ko ban uttara,Aru kiyapu okkoma etta ne balan giyama,lajjai yako 
