පොලිසි යන්නනෙ තිබ්බෙ. කරදර කරපන් සල්ලි දීපන් කියල. ගේ ගාවට ගිහින්. කෑගහපන්.නෑ බං මේ වගේ බලු වැඩක් මට ජීවිතේ කවදාවත් වෙලා නෑ. මේක මතක් වෙන සැරින් සැරේට පුදුම කේන්තියක් එන්නේ. මට පුලුවන් කමක් තියෙනවනම්. ඌව මරල කෑලි කපල උයල උගේ ගෙදරටයි, උගේ මහ උන්ගේ ගෙදරටයි යවනව හොඳ දඩ මස් ටිකක් කාපල්ල කියල. ඒතරම් තරයි. තරහ සල්ලිට වලට වඩා. මට කෑ ගහල උගේ ස්ටේටස් පෙන්නල මාව ඇදල දාපු එක එළියට.
අනේ උබ දෙන ගේම්. නිකං කයිවාරු නොගහා ඉදපන් බං.මට ඔය බල්ලව දකිද්දි ඇගේ මාලු නටනව. උබ මගුලක් කියනව.
ඇසිඩ් ගහපන්.බැම්ම කඩපන් ඩයිනමයිට් තියලා . මාස්ක් දාල රෑ වෙලාවක කොර ගගහ පලයන් ඩිස්ගයිස් . යන්න කලින් කලින් දවස් වල වෙස් වලාගෙන කැමරා එම තියන තැන් සැක නොහිතෙන්න බලලා. ප්ලෑන් කරලා ඩයිනමයිට් තියලා බැම්ම පුපුරවපන් .
හරි සෙනාල් අපි රැවටුනාජෝක් එකක් නෙමේ මගේ අම්ම පල්ල ඇත්ත සිද්දියක්.
ලොරිය අදින්න තව ලොරියක් අරන් යන්න වේවි ප්‍රෙෂර් එක වැඩි උනොත්uge aluth idama thiyana thana wateta cctv nattan lorry ekaka excavator ekak dagana gihin 50000ka hariyana wall length eka excavator eka lorry ekema thiyeddima boom eka ussala knock down karapan

Math kiyanna haduwe okamai.oya wage loku kama pennana salli kara pakayalata ehemama karanna onauge aluth idama thiyana thana wateta cctv nattan lorry ekaka excavator ekak dagana gihin 50000ka hariyana wall length eka excavator eka lorry ekema thiyeddima boom eka ussala knock down karapan
Doctor ව මරලා උබ එල්ලුම් ගස් ගියොත් උබට සැනසීමක් හම්බෙනවද ?මම මචං අවුරුද්දකට විතර කලින් පොඩි කොන්ත්‍රාක් වැඩක් කරා ඩොකෙක්ට. පොර අවුරුදු 48ක් විතර වෙන mbbs ඩොකෙක්. නම කිව්වම ප්‍රසිද්දයි ඩයල් එක. කොන්ත්‍රක් එක ගත්තේ උගේ අලුත් ඉඩමක් සුද්ද කරල වටේටම තාප්පයක් ගහන්න. මම වැඩේ කරා කියපු විදියටම. හැබැයි මචං පොඩි ප්‍රශ්න වගයක් ඇවති මාස එක හමාරක් විතර පරක්කු උනා වැඩේ. පොර ඉල්ලුවො මාස දෙකෙන් කරන්න කියල.
වැඩේ පටන්ගනිද්දි මට පොර දුන්නේ ඇඩ්වාන්ස්ඩ් විදියට මුලු ගානෙන් 50%. වැඩේ කරල ඉවර වෙලා පොර හම්බ වෙන්න ගියාම. පොර කිව්ව දැන් බෑ මම වෙලාවක් දෙන්නම් ඒ වෙලාවට ඇවිත් හම්බ වෙන්න කියල. පොර වෙලාවක් දුන්න. මම ගියා. ගියාම හෙන බලු කතා ටිකක් කිව්ව පරක්කු උනා ඒ නිසා උගේ ප්ලෑන්ස් අවුල් උනා අරව මේව. ඇත්තටම බං පරක්කු උනේ කොරෝන සීන් නිසා. මටත් ඕන නෑ නිකන් ඇද ඇද මගේ වෙලාව කන්න.
කොහොම හරි මිනිහ මට රු 50000ක් අඩුවෙන් දුන්නේ ගාන. මම මිනිහට ටෝක් කරාම ඌ කිව්ව. මම දෙන්නෑ පුලුවන් ඕන දෙයක් කරපන් කියල. මම ටිකක් සද්දෙ දානකොටම උගේ බොඩිගාඩ් ඇවිත් මාව ඇදල එලියට දාල දොර වැහුව.
වැඩේ කියන්නේ මාත් ගොනා. කිසිම ලියකියවිල්ලක් නෑ. විශ්වාසෙට කරේ. මගේ යාලුවෙක් සෙට් කරේ. ඌ කිව්වේ මූ හොදයි කියල. අනික ඩොකෙක් නිසා මම හිතුවෙ නෑ මෙහෙම බලු වැඩක් කරයි කියල.
වැඩේ වෙලා අවුරුද්දකට වඩා ගෙවිල ගියත්. හැම දාම මට මේක මතක් වෙනව. අරූව මරං කන්න තරම් තරහයි. මට රු 50000 අවුලක් නෑ. ඒත් මට කරපු බලු වැඩේට පුදුම තරහයි. මට මෙහෙම දෙයක් වෙලාම නෑ ජීවිතේට.
මට වෙලාවකට හිතයි උගේ කාර් එක කුඩු කරන්න, උගේ Private pactice එකට ගිනි තියන්න. උගේ ගෙදරට ගිනි තියන්න. ඒත් ඕව කරල හිරේ විලංගුවේ වැටෙන්න වෙන්නේ.
අනික ඌට පොලිසිය උන් සලකනව. ඌ මැරයො පවා ආශ්‍රය කරනව. බොඩිගාඩ් එකෙකුත් ඉන්නව. බලං ගියාම හෙනම අමුතු පොරක්.
මට අයිඩියාස් ටිකක් දීපන්. මූට හොද රිටර්න් එකක් දෙන්න. මම කියල අහුනොවෙන්න සූක්ෂම ගේමක් දෙන්න ඕන. ලක්ෂ ගානක් හෝ ජීවිත කාලෙම පසු තැවෙන්න.
මට සල්ලි ඕන නෑ බං මට ඕන හිතේ සැනසීම. මට මේක මතක් වෙන වෙන වෙලාවක් ගානේ අරූව මරං කන්න හිතෙන්නේ.
ජොක් එකක් නෙමේ මගේ අම්ම පල්ල ඇත්ත සිද්දියක්.
මෙහෙමයි බන්. හඳ මවපන් කිව්වම හා කියල සල්ලිත් අරන් අන්තිමට බෑ කියන එක නෙවෙයි වැඩේ.මට එකම රිප්ලයි එක කීපසැරයක් දාන්න බෑ. මිනිස්සු උනාම රීසනබල් වෙන්න ඕන. හඳ මවපන් කිව්වට කරන්න බෑනේ.