මට එපා වෙලා බන් ඉන්නේ. මොකද කරන්නේ. Need a help

ravi87

Member
Dec 24, 2015
20
3
0
මට එපා වෙලා බන් ඉන්නේ. මොකද කරන්නේ. Need a help

මට හම්ඹ වෙන්නේ 90,000/= විතර සැලරියක් බං. එත් බන් මට එක ජීවත් වෙන්න මදි. මම හැම තිස්සෙම මගේ යාළුවො එක්ක මාව සංසන්දනය කරලා දුක් වෙනවා. ඒ උන් ගැන ඊරිසියාවට නෙමෙයි. මම ගැනම මටම දුකයි බන්. මට නින්ද යන්නෙත් නෑ බං හරියට. වහනයක් ගන්න ඕනි, කසාද බදින්න ඕනි. ඕව මතක් වෙද්දී මට පිස්සු වගේ බන්. මේ සැලරි එකෙන් කොහොමද ගොඩ යන්නේ කියලා
 
nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
උඹ මගුලක් කතා කරනවා.90000/= ලැබෙනවානම් මොනවද බන් අඬන්නේ.මම මාසේ රෝල ගහන්නේ 32000/=න් බන් .තනියමත්‍ නෙමෙය් ගැනිය් ළමයය් එක්ක
 
  • Like
Reactions: sachith19920726

Sanju malli

Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    90,000ක් අරගනත් උඹට මැනේජ් කරගන්න බැරි නම් උඹ ගැනම දුක් වෙයන්. මොකද කිව්වොත් 90,000ට වඩා අඩුවෙන් අරගෙන ජීවත් වෙන මිනිස්සු කොච්චර නම් ලංකාවේ ඉන්නවද.....
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    උඹ මගුලක් කතා කරනවා.90000/= ලැබෙනවානම් මොනවද බන් අඬන්නේ.මම මාසේ රෝල ගහන්නේ 32000/=න් බන් .තනියමත්‍ නෙමෙය් ගැනිය් ළමයය් එක්ක

    Mamath ema. Still happy.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,199
    17,137
    113
    90000/=ක් අරගෙනත් මදිලු.අනේ මේ වගේ මිනිස්සු.:lol:
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    මට හම්ඹ වෙන්නේ 90,000/= විතර සැලරියක් බං. එත් බන් මට එක ජීවත් වෙන්න මදි. මම හැම තිස්සෙම මගේ යාළුවො එක්ක මාව සංසන්දනය කරලා දුක් වෙනවා. ඒ උන් ගැන ඊරිසියාවට නෙමෙයි. මම ගැනම මටම දුකයි බන්. මට නින්ද යන්නෙත් නෑ බං හරියට. වහනයක් ගන්න ඕනි, කසාද බදින්න ඕනි. ඕව මතක් වෙද්දී මට පිස්සු වගේ බන්. මේ සැලරි එකෙන් කොහොමද ගොඩ යන්නේ කියලා

    උබ පිස්සෙක් බං..මට හම්බෙන්නේ 30යි...උබට 90කුත් මදිලූ
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,199
    17,137
    113
    උඹ මගුලක් කතා කරනවා.90000/= ලැබෙනවානම් මොනවද බන් අඬන්නේ.මම මාසේ රෝල ගහන්නේ 32000/=න් බන් .තනියමත්‍ නෙමෙය් ගැනිය් ළමයය් එක්ක

    :cool:මෙන්න මිනිස්සු..ravi87 මේවා බලලාවත් හැදියන්.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    දුරුතු කාලෙට ඕවගේ දේවල් වෙනවලු බන් ඉක්මනට මානසික වෛද්‍යවරයෙක් හම්බ වෙයන්.
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    Mamath ema. Still happy.

    ඔව් බන් මොනවා කරන්නද,ඉස්සර නම් පොඩි පොඩි බිස්නස් වැඩ කලා .ඉක්මන් එකේ උන් ඒකටත් කෙලිය බන් මොකද කරන්නේ කියල මමත් කල්පනා කරන්නේ
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,199
    17,137
    113
    උබ පිස්සෙක් බං..මට හම්බෙන්නේ 30යි...උබට 90කුත් මදිලූ

    ඔය වගේ උන්ට පඩි ලක්ෂ 3ක් ගම්බ උනත් එකත් මදි බං.නාස්තිකාරයෝ.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,199
    17,137
    113
    ඔව් බන් මොනවා කරන්නද,ඉස්සර නම් පොඩි පොඩි බිස්නස් වැඩ කලා .ඉක්මන් එකේ උන් ඒකටත් කෙලිය බන් මොකද කරන්නේ කියල මමත් කල්පනා කරන්නේ

    උබලා වගේ උන්ට හරියනවා බං.බය වෙන්න එපා..ඉස්සරහට උබට හොද වෙයි.ජය වේවා..:)
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    උඹ මගුලක් කතා කරනවා.90000/= ලැබෙනවානම් මොනවද බන් අඬන්නේ.මම මාසේ රෝල ගහන්නේ 32000/=න් බන් .තනියමත්‍ නෙමෙය් ගැනිය් ළමයය් එක්ක

    ade math ehemai.....mu 90k aran magulak kiyawanawa
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    දුරුතු කාලෙට ඕවගේ දේවල් වෙනවලු බන් ඉක්මනට මානසික වෛද්‍යවරයෙක් හම්බ වෙයන්.

    ම්ම් ඔව් මටත් 30 ක් වත් හම්බෙන්නේ නෑ, ඔක්කොමත් කොරල 5000කට කිට්ටු වෙන්න ඉතුරුත් කොරනවා ... :yes::yes::yes:
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    yako 90K hambenawanm lassanata ithuru karala jiwithe sathutuin inna puluwan.
    uba me thread eka athal ekata dapu ekakda mama danne ne..
    habai 20K aragena ubata wada sathutuin jiwath wena minissuth innawa kyala mataka tiyaganin.
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    උබලා වගේ උන්ට හරියනවා බං.බය වෙන්න එපා..ඉස්සරහට උබට හොද වෙයි.ජය වේවා..:)

    තැන්ක්ස් බන් .මුට පිස්සු, අපිට වඩා අඩු පඩි වලට කොච්චර වැඩ කරනවද බන් .