මට එපා වෙලා බන් ඉන්නේ. මොකද කරන්නේ. Need a help

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    උඹ මගුලක් කතා කරනවා.90000/= ලැබෙනවානම් මොනවද බන් අඬන්නේ.මම මාසේ රෝල ගහන්නේ 32000/=න් බන් .තනියමත්‍ නෙමෙය් ගැනිය් ළමයය් එක්ක

    :yes::yes::yes:

    mata hithenne muge podi athal ekak wage thread eka ;)
     
    ravi87

    Member
    Dec 24, 2015
    20
    3
    0
    නෑ බන්. මම මෙක ආතල් එකෙට දාන එකෙක් නෙමේ. සිරාවටම මම පට්ට කට්ටක් කාල මෙතනට ආවේ. මම අම්මට බෙහෙත් අරන් දීල මාසේ බිල් ටික ගෙවපුවාම මට මුකුත් නෑ බං. ඉතුරු කරන්න පට්ට අමාරුයි. 90000/= කියන්නේ මම ඉන්නේ ෆිඑල්ඩ් එකේ චා සැලරි එකෙක් කියල සමහර උන් කියනවා බන්. කසාද බදින්න ඉතුරු කරන්නේ කොහොමද බන්. බලපන් පාරේ යන කාර්.. අනිවා උන්ට නම් පට්ටම ගානක් හම්බවෙනවා ඇති

    Originally Posted by nadeeraLK
    උඹ මගුලක් කතා කරනවා.90000/= ලැබෙනවානම් මොනවද බන් අඬන්නේ.මම මාසේ රෝල ගහන්නේ 32000/=න් බන් .තනියමත්‍ නෙමෙය් ගැනිය් ළමයය් එක්ක

    machan ube wayasa keeyada? mata 28k
     
    Last edited:

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අපෝ බං 90කින් හැරෙන්ඩවත් පුලුවන්ද.
    ඊළග පාර පඩිගත්තම වහ ටිකක් අරන් බීල සැනසිල්ලෙ නිදා ගනිං. මෙතන හැමිනෙන්නෙ නැතිව.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    උඹ මගුලක් කතා කරනවා.90000/= ලැබෙනවානම් මොනවද බන් අඬන්නේ.මම මාසේ රෝල ගහන්නේ 32000/=න් බන් .තනියමත්‍ නෙමෙය් ගැනිය් ළමයය් එක්ක

    :lol: 90ක් ලැබිලා මුන් මෙහෙම අඩනවා නම්...... :eek:
     
    ravi87

    Member
    Dec 24, 2015
    20
    3
    0
    adoo balapan. oya lexus, Hybrid cars, V8 padina un ubala hithanne 90000 i ganne kiyalada. Api me corolla 110 ekek gana hitha hadagena inne. aakath ganna salli na. hithapan un kohomada ehema karanne kiyala. mata nam pissu wage ban
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    adoo balapan. oya lexus, Hybrid cars, V8 padina un ubala hithanne 90000 i ganne kiyalada. Api me corolla 110 ekek gana hitha hadagena inne. aakath ganna salli na. hithapan un kohomada ehema karanne kiyala. mata nam pissu wage ban

    ඕකට හොද රිප්ලයි එකක් කොටන්න පුළුවන්
    එක්කොත් ඕනේ නැහැ
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    මේකා මේ ගොන් ආතල් එකක් දෙන්නෙ , මේකට කොමෙන්ට්ස් දාන තොපිට පිස්සු.
    :lol::lol:
     
    ravi87

    Member
    Dec 24, 2015
    20
    3
    0
    මේකා මේ ගොන් ආතල් එකක් දෙන්නෙ , මේකට කොමෙන්ට්ස් දාන තොපිට පිස්සු.
    :lol::lol:

    adoo na ban uba poddak hoyala balapan. samahara sales karana unta unta 5lks maseta hamba wenawa. uba hithanne 90000 k kiyanne loku salary ekek kiyalada. na machan. mama joke ekata nemei me damme
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,340
    3,130
    113
    6°54′N 79°54′E
    උඹ මගුලක් කතා කරනවා.90000/= ලැබෙනවානම් මොනවද බන් අඬන්නේ.මම මාසේ රෝල ගහන්නේ 32000/=න් බන් .තනියමත්‍ නෙමෙය් ගැනිය් ළමයය් එක්ක

    menna kolllo :cool::cool::cool::cool::cool: ....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හ්ම්ම්.... මගේ සැලරි එක මාසෙට 170000ක් විතර වෙනවා... එකත් මදි බන්... මාසේ බාගයක් යද්දී පඩිය ඉවරයි... උබ කොහොම ජිවත් වෙනවද කියල මට හිතාගන්න බෑ..:(
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    machan Panadure place ekek thiyanwa IJSE kiyala. ekek java karanna patan ganin adama.
    salli thiyanawa nam BIT or SLIIT karapan. JAVA ma balapan..JAVA ma balapan...JAVA ma balapan believe me you can do it brother. Maath uba wage melo rahak nathi ekek thamai..issara.:)

    muge boru bn..IJSE karapu unta kauda bn job denne?
    mata penne kauruth job ekak denne nathuwa ridila wage..
    e madiwata anith unwath amaruwe danna hadanawa.
     
    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    හුට්ටෙ කතා කියන්න එපා ඕයි, :angry::angry:
    90000 ක් හම්බෙනවනම් තව මොනවද.
    මට නම් පෙනෙන්නෙ තෝ මේ ගොන් ආතල් එකක් දෙන්නේ:angry:
     
    ravi87

    Member
    Dec 24, 2015
    20
    3
    0
    ඕකට හොද රිප්ලයි එකක් කොටන්න පුළුවන්
    එක්කොත් ඕනේ නැහැ

    muge boru bn..IJSE karapu unta kauda bn job denne?
    mata penne kauruth job ekak denne nathuwa ridila wage..
    e madiwata anith unwath amaruwe danna hadanawa.

    Machan mama uuta kiuwe JAVA karanna kiyala. Software Eng eunta hodata gewana company thiyanwa. IJSE nemei machan IJTS sorry. acourse eke gaana adui kiyala mama ahala thiyanawa.
    muge boru bn.. karapu unta kauda bn job denne? MIT, Virtusa, WSO2 ooka karapu un ooni tharam innawa
     
    TeqiSL

    Member
    Aug 4, 2014
    362
    50
    0
    මට උබ ගැන සිරාවටම ලැජ්ජයි බන් . පඩිය කීයද කියලා කියන්න ආව නම් කියලා යමන් .90000 ක් අරන් මදිනම් උබ උබ ගැනම ලැජ්ජා වෙයන් .
     
    ravi87

    Member
    Dec 24, 2015
    20
    3
    0
    මට උබ ගැන සිරාවටම ලැජ්ජයි බන් . පඩිය කීයද කියලා කියන්න ආව නම් කියලා යමන් .90000 ක් අරන් මදිනම් උබ උබ ගැනම ලැජ්ජා වෙයන් .

    na machan. ooka kiyanna tharam salary ekek nam nemei. Fixed viyadam hadunama nikamma ooka iwara wenawa. mata wela thiyenne ithuru kara ganna bari wena ekei. kaagenwath aathal ganna daapu ekek nemei machan. Sira seen eka mama damme..
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    Machan mama uuta kiuwe JAVA karanna kiyala. Software Eng eunta hodata gewana company thiyanwa. IJSE nemei machan IJTS sorry. acourse eke gaana adui kiyala mama ahala thiyanawa.
    muge boru bn.. karapu unta kauda bn job denne? MIT, Virtusa, WSO2 ooka karapu un ooni tharam innawa

    MIT, Virtusa, WSO2 wada karana ekkenek mata kiyannako ewage java walin degre (actually degree mill) gaththa ayata job dila thiyenawada kiyala..
    danna deyak katha karapan bn.. LOL :lol::lol::lol:
    uba wada karanne koheda?
    mokadda job position eka?