මට එපා වෙලා බන් ඉන්නේ. මොකද කරන්නේ. Need a help

Pixel Art

Active member
  • Mar 19, 2013
    559
    49
    28
    මේක බන් මේ ආතල් එකට දාපු ත්‍රෙඩ් එකක් ද කොහෙද. ඌ comments බල බල ආතල් ගන්නවා ඇති බං :lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උඹ මගුලක් කතා කරනවා.90000/= ලැබෙනවානම් මොනවද බන් අඬන්නේ.මම මාසේ රෝල ගහන්නේ 32000/=න් බන් .තනියමත්‍ නෙමෙය් ගැනිය් ළමයය් එක්ක
    අහ බන්දුල මාමගේ තියරි එකට නේද
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,810
    113
    අම්මගෙ ඔඩොක්කේ
    යකෝ උඹ ගන්න පඩියෙන් බාගයයි මම ගන්නේ. එත් මම තරම් සතුටින් මගේ ජිවිතේ ගෙවන වෙන එකෙක් නැතුව ඇති මේ ලෝකේ. සල්ලි ප්‍රශ්නයක් නෙවෙයි උලමෝ. ජීවත්වෙන ක්‍රමේ වැදගත් වෙන්නේ.:lol::lol:
    උලමා කිව්වේ තරහකට නෙවෙයි මචන්.

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    යකෝ 90000ක් වැඩිත් එක්ක බන්
    25000 පඩියෙන් බයික් ගන්න කොල්ලොත් ඉන්නව යකෝ
    ඒ උනාට ලස්සනට රෝල ගහනවා
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,640
    530
    113
    ලන්ඩන් වත්ත
    එක හරි බං . එත් ඕක සිං එක මෙහෙමයි. අපිට සල්ලි ලැබෙන කොට වියදම් සෙට් වෙනවා වැඩි.
    මගේ සලරි එක මේකට වැඩ සැහෙන්න වැඩි. එත් මාසේ කියක් වත් ඉතුරු වෙන්නේ නෑ. පඩියට ගැලපෙන්න වියදම් තියනවා.
    මගේ මුල් ජොබ් එකේ 50000 ඊ ලැබුනේ. අ කාලේ මාසෙට 10000ක් ඉතුරු කල. දැන් අ වගේ 3ක් විතර ලැබිලත් මාසෙට ඉතුරු වෙන්නේ න කියක් වත්.

    උඹලට උනත් පඩි වැඩි වෙච්ච කාලෙක තේරේවි මම කියන දේ.
    ඒකෙත් පොඩි හිතන්න දෙයක් තියෙනව
     

    ranjana disasekara

    Well-known member

  • මුද්‍රණ මාමේ තාත්ත 1984 කොළඹ ඇවිල්ල press එකක් තමයි දැම්මේ.දැන් නම් ඒවා නැ.kord ,sord ඔක්කොම දුවපු ප්‍රෙස් එකක්.සුපිරි කට්ටක් කාල ගොඩ අපු තාත්තෙක් මට ඉන්නේ.ඒ මොරාල් එක නිසා තමයි මම නම් හම්බෙන සල්ලි පිස්සු නොකෙල ඉතුරු කරන්නේ.
    අද මම මගේ හීනේ ජීවත් වෙනවා.ලොකු හීනයක් නෙමෙඉ පොඩි පොඩි දේවල්.එත් මම ගොඩක් ආඩම්බරයි මාමේ මගේ පඩියෙන් 60% ඉටුරුකරලා ඉන්වෙස්ට් කරලා මම කරගත්ත දේවල් ගැන.
     

    Siri Malaya

    Member
    Oct 17, 2015
    67
    11
    0
    උබ සිරා ද බන් මේ කියන්නේ ?
    90 000 ද 9 000 ද ?
    මට හිතෙන්නේ උඹට 0 ක් වැඩි වෙලා type වෙලා ..:sorry::sorry:
     

    ravi87

    Member
    Dec 24, 2015
    20
    3
    0
    යකෝ උඹ ගන්න පඩියෙන් බාගයයි මම ගන්නේ. එත් මම තරම් සතුටින් මගේ ජිවිතේ ගෙවන වෙන එකෙක් නැතුව ඇති මේ ලෝකේ. සල්ලි ප්‍රශ්නයක් නෙවෙයි උලමෝ. ජීවත්වෙන ක්‍රමේ වැදගත් වෙන්නේ.:lol::lol:
    උලමා කිව්වේ තරහකට නෙවෙයි මචන්.



    Thanks machan..ow ban meeka mama hithana vidiye prasnayak..:(
     

    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    nadeeraLK:19489819 said:
    උඹ මගුලක් කතා කරනවා.90000/= ලැබෙනවානම් මොනවද බන් අඬන්නේ.මම මාසේ රෝල ගහන්නේ 32000/=න් බන් .තනියමත්‍ නෙමෙය් ගැනිය් ළමයය් එක්ක

    Mama 25n gema gahnne with same crew machan
     
    Oct 15, 2015
    372
    62
    0
    ඔව් බං මමත් මාසෙට ලක්ෂ 10000ක් විතර හොයනවා එ්ත් මදි ඕයි
    මට මැරෙන්න හිතිලා තියෙන්නේ
    බුගාටියක් ගන්න හිතන් ඉන්නේ
    එ්ත් මෙච්චර සල්ලි හොයලත් ඉතුරුවක් නෑ බං
    අනේ මන්දා උඹ ඔයවාගෙ සොච්චම් පඩියකින් කොහොම ජීවත් වෙනවද කියලා :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔව් බං මමත් මාසෙට ලක්ෂ 10000ක් විතර හොයනවා එ්ත් මදි ඕයි
    මට මැරෙන්න හිතිලා තියෙන්නේ
    බුගාටියක් ගන්න හිතන් ඉන්නේ
    එ්ත් මෙච්චර සල්ලි හොයලත් ඉතුරුවක් නෑ බං
    අනේ මන්දා උඹ ඔයවාගෙ සොච්චම් පඩියකින් කොහොම ජීවත් වෙනවද කියලා :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::rofl::rofl::rofl: