අහ බන්දුල මාමගේ තියරි එකට නේදඋඹ මගුලක් කතා කරනවා.90000/= ලැබෙනවානම් මොනවද බන් අඬන්නේ.මම මාසේ රෝල ගහන්නේ 32000/=න් බන් .තනියමත් නෙමෙය් ගැනිය් ළමයය් එක්ක


ඒකෙත් පොඩි හිතන්න දෙයක් තියෙනවඑක හරි බං . එත් ඕක සිං එක මෙහෙමයි. අපිට සල්ලි ලැබෙන කොට වියදම් සෙට් වෙනවා වැඩි.
මගේ සලරි එක මේකට වැඩ සැහෙන්න වැඩි. එත් මාසේ කියක් වත් ඉතුරු වෙන්නේ නෑ. පඩියට ගැලපෙන්න වියදම් තියනවා.
මගේ මුල් ජොබ් එකේ 50000 ඊ ලැබුනේ. අ කාලේ මාසෙට 10000ක් ඉතුරු කල. දැන් අ වගේ 3ක් විතර ලැබිලත් මාසෙට ඉතුරු වෙන්නේ න කියක් වත්.
උඹලට උනත් පඩි වැඩි වෙච්ච කාලෙක තේරේවි මම කියන දේ.
යකෝ උඹ ගන්න පඩියෙන් බාගයයි මම ගන්නේ. එත් මම තරම් සතුටින් මගේ ජිවිතේ ගෙවන වෙන එකෙක් නැතුව ඇති මේ ලෝකේ. සල්ලි ප්රශ්නයක් නෙවෙයි උලමෝ. ජීවත්වෙන ක්රමේ වැදගත් වෙන්නේ.
උලමා කිව්වේ තරහකට නෙවෙයි මචන්.

nadeeraLK:19489819 said:උඹ මගුලක් කතා කරනවා.90000/= ලැබෙනවානම් මොනවද බන් අඬන්නේ.මම මාසේ රෝල ගහන්නේ 32000/=න් බන් .තනියමත් නෙමෙය් ගැනිය් ළමයය් එක්ක







ඔව් බං මමත් මාසෙට ලක්ෂ 10000ක් විතර හොයනවා එ්ත් මදි ඕයි
මට මැරෙන්න හිතිලා තියෙන්නේ
බුගාටියක් ගන්න හිතන් ඉන්නේ
එ්ත් මෙච්චර සල්ලි හොයලත් ඉතුරුවක් නෑ බං
අනේ මන්දා උඹ ඔයවාගෙ සොච්චම් පඩියකින් කොහොම ජීවත් වෙනවද කියලා






