මට එපා වෙලා බන් ඉන්නේ. මොකද කරන්නේ. Need a help

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    උඹ මගුලක් කතා කරනවා.90000/= ලැබෙනවානම් මොනවද බන් අඬන්නේ.මම මාසේ රෝල ගහන්නේ 32000/=න් බන් .තනියමත්‍ නෙමෙය් ගැනිය් ළමයය් එක්ක

    මෙන්න ම්නිස්සු.:yes::yes::yes:

    උඹ ඔකේ 87500 පොතේ දල ඉතුරු 2500 අරගෙන බන්දුල ගුනවර්දන හම්බෙයන්, එයාගෙන අහ ගනින් 2500න් කල අන්දලා මාසයක් එන්නේ කොහොමද කියල :rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol:
     
    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    මට හම්ඹ වෙන්නේ 90,000/= විතර සැලරියක් බං. එත් බන් මට එක ජීවත් වෙන්න මදි. මම හැම තිස්සෙම මගේ යාළුවො එක්ක මාව සංසන්දනය කරලා දුක් වෙනවා. ඒ උන් ගැන ඊරිසියාවට නෙමෙයි. මම ගැනම මටම දුකයි බන්. මට නින්ද යන්නෙත් නෑ බං හරියට. වහනයක් ගන්න ඕනි, කසාද බදින්න ඕනි. ඕව මතක් වෙද්දී මට පිස්සු වගේ බන්. මේ සැලරි එකෙන් කොහොමද ගොඩ යන්නේ කියලා

    උඹ් මොනවටද සල්ලි වියදම් කරන්නෙ කියල පොඩ්ඩක් කියපන්කො. මොකද ලන්කවෙ ගොඩක් අය ඉන්නව එ අයට 90000 නෙමයි 75000 හම්බ උනත් කොහොම වියදම් කරගන්නද කියල හිතාගන්න අමාරු.
     
    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    මේ ත්‍රෙඩ් එක ඇත්තට දාපු එකක්ද බොරුවට දාපු එකක්ද කියලා වැඩක් නැහැ
    හැබැයි 90ක් කියන්නේ සාපේක්ෂව මදි ගානක් වෙන්න පුළුවන් තමන්ට තියෙන අවශ්‍ය තාවයන් අනුව
    බදින්න, ගෙයක් හදලා වාහනයක් ගන්න කියන දෙවල් මාසේ පඩියෙන් කරගන්න හිටියොත් නම් මචන් උබට තව අවුරුදු ගානක් මදි සල්ලි එකතු කරගන්න
    හැකියාවක් තියෙනවනම් තව ආදායම් මාර්ගයක් හොයාගන්න
    ජිවිතය ගැන දැනිමක් නැති සමහරක් කට්ටිය තමා 90 ඇති කියලා දගලන්නේ තමන්ට ආවේනික අවශ්‍යතාවයන් අනුව නම් එහෙම වෙන්න පුළුවන්
    අද ගෙයක් හදාගන්න අවම ලක්ශ 30ක් 40ක් නැතුව බැහැ හොද තැනකින් ඉඩමක් ගත්තොත් එතනම ලක්ශ 30ක් වත් යනවා වාහනයක් ගන්න තවත් ගානාක් අවම මුදලින් වෙඩින් එකක් ගන්නත් අඩුම ලක්ශ 10-15ත් අතර ගානක් යනවා
    ඉතින් 90ක් අරගෙන 80ක් ඉතුරු කරත් අවුරුදු කියක් කියලා එකතු කරන්නද උබගේ අවශ්‍ය තාවයන් ඉශ්ඨ කරගන්න
    28ක් කියන්නෙ මචන් බදින්නත් ටිකක් විතර පරක්කු වැඩි අඩුම 30 වෙද්දි වත් බදින්න පුළුවන් තැනට වැඩ කරගන්න
    තමන්ටම කියලා ගෙයක් නැත්තම් බැන්ක් ලොන් එකක් දාලවත් වැඩ ටික කරගන්න පටන් ගන්න
    වාහනය කට දැම්ම නම් යන්න එපා ගෙදර වැඩ ඉවර වෙනකම් ඉදපන්
     
    Last edited:

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid

    MIT, Virtusa, WSO2 wada karana ekkenek mata kiyannako ewage java walin degre (actually degree mill) gaththa ayata job dila thiyenawada kiyala..
    danna deyak katha karapan bn.. LOL :lol::lol::lol:
    uba wada karanne koheda?
    mokadda job position eka?

    MIT, Virtusa, WSO2 company wala cleaning job ekak aran denna puluwan ijts degree ekata...

    WSO2 eke clean karana anty kiyanneth mama WSO2 work karanne kiyalane :D:D:D:D:D:D:D:D:D:D
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ ත්‍රේඩ් එක සිරාවට දාපු එකක්ද නැද්ද මං දන්නෙ නෑ..
    මේකෙ ගොඩක් උන් කියපු දේවල් නිසා මේක ලියන්න හිතුනෙ..
    සාමාන්‍ය කොල්ලෙක්ට මාසෙකට රුපියල් තිස් හතලිස්දාහක පඩියක් ලැබෙන ජොබක් තිබ්බොත් හොඳටම ඇති ආතල් එකේ ඉන්න..
    ඒත් හරියට ඉන්න තැනක් නැතිව ඉන්න කොල්ලෙක් නම් අනිවාර්යෙන්ම ලෝන් ගහලා හරි ඉඩමක් අරන්, ගෙයක් හදන්න තමා ට්‍රයි එක දෙන්නෙ..
    එහෙම උන් බැංකු වලින් අරහෙන් මෙහෙන් ලෝන් ගහලා ගෙයක් දොරක් හදාගන්නවා අවුරුදු විසි පහ පනින්න කලින්..
    මොකද කසාඳයක් කරගද්දි ඉන්න තැනක් තියෙන්න ඕන නිසා..
    බැන්ඳට පස්සෙ ඕවා කරන්නත් බැරි නිසා..
    අද කාලෙ ඉඩමක් අරන් ගෙයක් හදනව කියන එක ලක්ෂයෙන් දෙකෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි..
    ඒක ගෙවල් හදපු උන් දන්නවා ඇති..
    මං කියන්න ඕන නෑ..
    සමහර වෙලාවට ගෙදර වියදම් බලාගන්නෙත් ඌම වෙන්න පුළුවන්..
    ඉතිං එහෙම එකෙක්ට රුපියල් අනූදාහක නෙමෙයි ලක්ෂයක පඩියක් ගත්තත් මදි ණය වාරික ගෙවන්න..
    මටත් ඔය වින්නැහිය තමා වෙලා තියෙන්නෙ..
    කොච්චර හම්බකරත් මං ගාව සත පහක් නෑ..
    අනාගතේ වෙනුවෙන් කියලා එකතු කරලා නෑ සතයක්වත්..
    ගන්න පඩියෙන් භාගයකටත් වැඩිය ණය ගෙවනවා..
    අනික්වා ගෙදර වියදම්, මගේ කෑමට, ඇඳුම් පැළදුම් වලට, අමතර දේවල් වලට වියදම් වෙනවා..
    පහුගිය ටිකේ මට පටක පරික්ෂාවක් කරන්න වෙලා තිබ්බා පොඩි අවුලක් වෙලා..
    ඒකට රුපියල් විසි දෙදාහක් යනව කිව්වා..
    ඒක කරගන්න මට සල්ලි නැතුව හිටියා..
    තවත් මොන කතාද..
    ලෙඩක් දුකක්, කරදරයක් උනොත් මගේ ගාව ගන්නයි කියලා එකතු කරපු සතයක්වත් නැහැ..

    ලෝන් ගහලා නම් ඉඩම් ගන්න, ගෙවල් හදන්න මං දන්න කිසිම එකෙක්ට කියන්නෙ නෑ..
    ඕක ගෙවලා ඉවර වෙනකොට උගේ ජීවිතේ හොඳම කාලෙ ඉවරයි..
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550

    oyage poosata mokakda une
     
    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    මේ ත්‍රේඩ් එක සිරාවට දාපු එකක්ද නැද්ද මං දන්නෙ නෑ..
    මේකෙ ගොඩක් උන් කියපු දේවල් නිසා මේක ලියන්න හිතුනෙ..
    සාමාන්‍ය කොල්ලෙක්ට මාසෙකට රුපියල් තිස් හතලිස්දාහක පඩියක් ලැබෙන .........

    ලොන් එකකට යන්න ඔනේ තමන්ට ලැබෙන මුදලින් කොච්චර ඉතුරුවක් කරන්න පුළුවන්ද කියලා බලලා නැතුව නම් ලොන් වලට යනවා කියන්නේ නැතිවෙන්නම කෙලවෙන වැඩක්
    අවු 25 වෙද්දි නම් ඔය කියන ටික කරන්න අමාරුයි මචන් කොහොමටවත් ගෙයක් නම් හදන්න අමාරුයි
    ඩිග්‍රියක් කරලා එලියට එන්නම අවු 23ක් , 24ක් විතර යනවා (වෙනස් වෙන්න පුළුවන් ඩිග්‍රිය අනුව)
    23,24 ඉදන් හම්බ කරලා ලොකු ඉතුරුවක් කරොත් නම් 28 , 29 කියන්නේ බදින්න ගෙයක් හදාගන්න පුළුවන් වයසක්
    තමන්ගේම ආයතනයක් වගේ දෙයක් කරනවානම් හොදම වයස පාසල් වයස ඉවර උන ගමන් අවු 19,20 දි පටන් ගන්න එක එතකොටනම් 26, වෙද්දි ගෙයක් අරගෙන වාහනයක් ගන්නත් හැකියාව තියෙන්න පුළුවන් තමන්ගේ මහන්සිය හැටියට තමා එක සිද්ධ වෙන්නේ
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    oyage poosata mokakda une
    පූසා මලා බොල.. එදත් කිව්වා.. ආයෙම අහනවා..:growl:
    ගහන්න හිතෙනවා පුක පැලෙන්න දෙකක්..:angry:

    ලොන් එකකට යන්න ඔනේ තමන්ට ලැබෙන මුදලින් කොච්චර ඉතුරුවක් කරන්න පුළුවන්ද කියලා බලලා නැතුව නම් ලොන් වලට යනවා කියන්නේ නැතිවෙන්නම කෙලවෙන වැඩක්
    අවු 25 වෙද්දි නම් ඔය කියන ටික කරන්න අමාරුයි මචන් කොහොමටවත් ගෙයක් නම් හදන්න අමාරුයි
    ඩිග්‍රියක් කරලා එලියට එන්නම අවු 23ක් , 24ක් විතර යනවා (වෙනස් වෙන්න පුළුවන් ඩිග්‍රිය අනුව)
    23,24 ඉදන් හම්බ කරලා ලොකු ඉතුරුවක් කරොත් නම් 28 , 29 කියන්නේ බදින්න ගෙයක් හදාගන්න පුළුවන් වයසක්
    තමන්ගේම ආයතනයක් වගේ දෙයක් කරනවානම් හොදම වයස පාසල් වයස ඉවර උන ගමන් අවු 19,20 දි පටන් ගන්න එක එතකොටනම් 26, වෙද්දි ගෙයක් අරගෙන වාහනයක් ගන්නත් හැකියාව තියෙන්න පුළුවන් තමන්ගේ මහන්සිය හැටියට තමා එක සිද්ධ වෙන්නේ
    :yes::yes::yes:
    එකඟයි..
    මං කිව්වෙ උසස් අධ්‍යාපනය නොකර ජොබ් කරන අය ගැන..
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    මේ ත්‍රේඩ් එක සිරාවට දාපු එකක්ද නැද්ද මං දන්නෙ නෑ..
    මේකෙ ගොඩක් උන් කියපු දේවල් නිසා මේක ලියන්න හිතුනෙ..
    සාමාන්‍ය කොල්ලෙක්ට මාසෙකට රුපියල් තිස් හතලිස්දාහක පඩියක් ලැබෙන ජොබක් තිබ්බොත් හොඳටම ඇති ආතල් එකේ ඉන්න..
    ඒත් හරියට ඉන්න තැනක් නැතිව ඉන්න කොල්ලෙක් නම් අනිවාර්යෙන්ම ලෝන් ගහලා හරි ඉඩමක් අරන්, ගෙයක් හදන්න තමා ට්‍රයි එක දෙන්නෙ..
    එහෙම උන් බැංකු වලින් අරහෙන් මෙහෙන් ලෝන් ගහලා ගෙයක් දොරක් හදාගන්නවා අවුරුදු විසි පහ පනින්න කලින්..
    මොකද කසාඳයක් කරගද්දි ඉන්න තැනක් තියෙන්න ඕන නිසා..
    බැන්ඳට පස්සෙ ඕවා කරන්නත් බැරි නිසා..
    අද කාලෙ ඉඩමක් අරන් ගෙයක් හදනව කියන එක ලක්ෂයෙන් දෙකෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි..
    ඒක ගෙවල් හදපු උන් දන්නවා ඇති..
    මං කියන්න ඕන නෑ..
    සමහර වෙලාවට ගෙදර වියදම් බලාගන්නෙත් ඌම වෙන්න පුළුවන්..
    ඉතිං එහෙම එකෙක්ට රුපියල් අනූදාහක නෙමෙයි ලක්ෂයක පඩියක් ගත්තත් මදි ණය වාරික ගෙවන්න..
    මටත් ඔය වින්නැහිය තමා වෙලා තියෙන්නෙ..
    කොච්චර හම්බකරත් මං ගාව සත පහක් නෑ..
    අනාගතේ වෙනුවෙන් කියලා එකතු කරලා නෑ සතයක්වත්..
    ගන්න පඩියෙන් භාගයකටත් වැඩිය ණය ගෙවනවා..
    අනික්වා ගෙදර වියදම්, මගේ කෑමට, ඇඳුම් පැළදුම් වලට, අමතර දේවල් වලට වියදම් වෙනවා..
    පහුගිය ටිකේ මට පටක පරික්ෂාවක් කරන්න වෙලා තිබ්බා පොඩි අවුලක් වෙලා..
    ඒකට රුපියල් විසි දෙදාහක් යනව කිව්වා..
    ඒක කරගන්න මට සල්ලි නැතුව හිටියා..
    තවත් මොන කතාද..
    ලෙඩක් දුකක්, කරදරයක් උනොත් මගේ ගාව ගන්නයි කියලා එකතු කරපු සතයක්වත් නැහැ..

    ලෝන් ගහලා නම් ඉඩම් ගන්න, ගෙවල් හදන්න මං දන්න කිසිම එකෙක්ට කියන්නෙ නෑ..
    ඕක ගෙවලා ඉවර වෙනකොට උගේ ජීවිතේ හොඳම කාලෙ ඉවරයි..

    loan නොගහ ඉඩමක් ගන්නේ ගෙයක් හදාගන්නේ කොහොමද කියපන් මේ යන විදිහට, වෙන කාගෙවත් උදව් බලාපොරොත්තු නොවී තනියම ගොඩයන්න දඟලන කොල්ලෙක්ට?
    අනික මචන් salary එකෙන් 100%ම loan ගන්න දෙන්නේ නෑ 40% වත් අතට එන්න ඕන
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid

    ලොන් එකකට යන්න ඔනේ තමන්ට ලැබෙන මුදලින් කොච්චර ඉතුරුවක් කරන්න පුළුවන්ද කියලා බලලා නැතුව නම් ලොන් වලට යනවා කියන්නේ නැතිවෙන්නම කෙලවෙන වැඩක්
    අවු 25 වෙද්දි නම් ඔය කියන ටික කරන්න අමාරුයි මචන් කොහොමටවත් ගෙයක් නම් හදන්න අමාරුයි
    ඩිග්‍රියක් කරලා එලියට එන්නම අවු 23ක් , 24ක් විතර යනවා (වෙනස් වෙන්න පුළුවන් ඩිග්‍රිය අනුව)
    23,24 ඉදන් හම්බ කරලා ලොකු ඉතුරුවක් කරොත් නම් 28 , 29 කියන්නේ බදින්න ගෙයක් හදාගන්න පුළුවන් වයසක්
    තමන්ගේම ආයතනයක් වගේ දෙයක් කරනවානම් හොදම වයස පාසල් වයස ඉවර උන ගමන් අවු 19,20 දි පටන් ගන්න එක එතකොටනම් 26, වෙද්දි ගෙයක් අරගෙන වාහනයක් ගන්නත් හැකියාව තියෙන්න පුළුවන් තමන්ගේ මහන්සිය හැටියට තමා එක සිද්ධ වෙන්නේ

    true :)
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    පූසා මලා බොල.. එදත් කිව්වා.. ආයෙම අහනවා..:growl:
    ගහන්න හිතෙනවා පුක පැලෙන්න දෙකක්..:angry:

    :yes::yes::yes:
    එකඟයි..
    මං කිව්වෙ උසස් අධ්‍යාපනය නොකර ජොබ් කරන අය ගැන..

    ah awith oyage keyboard weerayane gahala yannako.
     
    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    පූසා මලා බොල.. එදත් කිව්වා.. ආයෙම අහනවා..:growl:
    ගහන්න හිතෙනවා පුක පැලෙන්න දෙකක්..:angry:

    :yes::yes::yes:
    එකඟයි..
    මං කිව්වෙ උසස් අධ්‍යාපනය නොකර ජොබ් කරන අය ගැන..
    උසස් අධ්‍යාපනය(කැම්පස්) නොකර ජොබ් කරන අයට මචන් හිතන තරම් ලොකු සැලරියක් ලංකාවේ නම් ලැබෙන්නේ නැහැ A/L හොද රිසල්ට් තියෙනවනම් ජොබ් තියෙනවා හොයාගන්න අමාරුයි එවයේ නම් වැඩිම යන්න පුළුවන් 30 ත් 40ත් අතර තමා ඔවර්ටයිම් / හොලිඩේ එක්ක ලොකු සැලරියකට යන්න නම් ඉතින් හොද පොසිශන් එකකට යන්න ඔනේ එතනදි තමා කොලිෆිකෙශන් කියන දේ ඔන වෙන්නේ
    ජොබ් එක කරන ගමන් පාර්ට් ටයිම් ඩිග්‍රියක් / හොද ඩිප්ලොමා එකක් එහෙම කරගන්න පුළුවන් උනොත් නම් 25ක් 26 වෙද්දි හොද තැනක් ඉන්න පුළුවන් හැකියාවක් තියෙයි
    අනිත් එක හැමොගෙම තියෙන මතයක් තමා බදින්න කෙල්ලෙක් හොයාගන්නවනම් ගෙයක් , වාහනයක් තියෙන්න ඔන් කියලා ඔව් තිබුනොත් හොදයි හැබැයි එහෙම ගේන සමහර කෙල්ලොන්ට නම් සල්ලි ටික නැති වෙනකොට අහ හිග කම් දැනෙනකොට කනපිට පෙරෙලනවා තියන සල්ලියත් නැති වෙනවා සල්ලි වලට වඩා එදාට වද දෙන්නේ මානසික ප්‍රශ්න
    දුක් මහන්සියෙන් ගොඩ යන්න කට්ට කාලා ගොඩයන්න දුක තෙරෙන කෙල්ලෙක් හොයාගත්තොත් නම් නම් කවදාවත් වාහන ,ගෙවල් බලාගෙන එන්න නැහැ කුලියට හරි ඉදලා හොද තැනකට යන්න තමා උත්සහා කරන්නේ
     
    Last edited:

    ravi87

    Member
    Dec 24, 2015
    20
    3
    0
    මේ ත්‍රෙඩ් එක ඇත්තට දාපු එකක්ද බොරුවට දාපු එකක්ද කියලා වැඩක් නැහැ
    හැබැයි 90ක් කියන්නේ සාපේක්ෂව මදි ගානක් වෙන්න පුළුවන් තමන්ට තියෙන අවශ්‍ය තාවයන් අනුව
    බදින්න, ගෙයක් හදලා වාහනයක් ගන්න කියන දෙවල් මාසේ පඩියෙන් කරගන්න හිටියොත් නම් මචන් උබට තව අවුරුදු ගානක් මදි සල්ලි එකතු කරගන්න
    හැකියාවක් තියෙනවනම් තව ආදායම් මාර්ගයක් හොයාගන්න
    ජිවිතය ගැන දැනිමක් නැති සමහරක් කට්ටිය තමා 90 ඇති කියලා දගලන්නේ තමන්ට ආවේනික අවශ්‍යතාවයන් අනුව නම් එහෙම වෙන්න පුළුවන්
    අද ගෙයක් හදාගන්න අවම ලක්ශ 30ක් 40ක් නැතුව බැහැ හොද තැනකින් ඉඩමක් ගත්තොත් එතනම ලක්ශ 30ක් වත් යනවා වාහනයක් ගන්න තවත් ගානාක් අවම මුදලින් වෙඩින් එකක් ගන්නත් අඩුම ලක්ශ 10-15ත් අතර ගානක් යනවා
    ඉතින් 90ක් අරගෙන 80ක් ඉතුරු කරත් අවුරුදු කියක් කියලා එකතු කරන්නද උබගේ අවශ්‍ය තාවයන් ඉශ්ඨ කරගන්න
    28ක් කියන්නෙ මචන් බදින්නත් ටිකක් විතර පරක්කු වැඩි අඩුම 30 වෙද්දි වත් බදින්න පුළුවන් තැනට වැඩ කරගන්න
    තමන්ටම කියලා ගෙයක් නැත්තම් බැන්ක් ලොන් එකක් දාලවත් වැඩ ටික කරගන්න පටන් ගන්න
    වාහනය කට දැම්ම නම් යන්න එපා ගෙදර වැඩ ඉවර වෙනකම් ඉදපන්

    ow ban ehemawath karanawaa. anna ooka thamai ban maath me kiuwe. kollange hite mama boru kiyanawa kiyala. Thanks machoo idea ekata
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,248
    24,979
    113
    tracing Geo-location.. ... ...
    90ක් මදි හැමදේම කරගන්න නම්.. එත් 90න් ගොඩ එන්න පුළුවන් තව තව දේවලුත් පටන් අරන්.. හැබැයි අනවශ්‍ය වැඩ කරනවා නම් අමාරුයි.. මගෙත් යාලුවෙක් ඉන්නවා.. පොර furniture business එකක් කරන්නේ.. මාසෙට ලක්ෂ 6ක් විතර දානවා.. එත් අම්බානක හිරවෙලා ඉන්නේ.. හේතුව club යනවා.. කරටි කැඩෙන්න ගහනවා සතියකට සැරයක්වත්.. බඩු ගහනවා.. club ගියාම එක රෑකට වියදම 30,000 පනිනවා.. ඉතින් ගොඩ එයි ද.. හරියට plan එකක් ඇතුව සල්ලි manage කරන්න පුළුවන් නම් ගොඩ එන්න 90 හොදටම ඇති.. හැබැයි පුතේ උබේ අවශ්‍යතා වලට නම් 90 විතරක් තිබිල මදි.. තව business පටන් ගන්න බලහන්.. පොඩි පොඩි දේවල් හරි කමක් නෑ..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මේ ත්‍රේඩ් එක සිරාවට දාපු එකක්ද නැද්ද මං දන්නෙ නෑ..
    මේකෙ ගොඩක් උන් කියපු දේවල් නිසා මේක ලියන්න හිතුනෙ..
    සාමාන්‍ය කොල්ලෙ
    ගන්න පඩියෙන් භාගයකටත් වැඩිය ණය ගෙවනවා..
    අනික්වා ගෙදර වියදම්, මගේ කෑමට, ඇඳුම් පැළදුම් වලට, අමතර දේවල් වලට වියදම් වෙනවා..
    පහුගිය ටිකේ මට පක පරික්ෂාවක් කරන්න වෙලා තිබ්බා පොඩි අවුලක් වෙලා..
    ඒකට රුපියල් විසි දෙදාහක් යනව කිව්වා..
    ඒක කරගන්න මට සල්ලි නැතුව හිටියා..
    තවත් මොන කතාද..
    ලෙඩක් දුකක්, කරදරයක් උනොත් මගේ ගාව ගන්නයි කියලා එකතු කරපු සතයක්වත් නැහැ..

    ලෝන් ගහලා නම් ඉඩම් ගන්න, ගෙවල් හදන්න මං දන්න කිසිම එකෙක්ට කියන්නෙ නෑ..
    ඕක ගෙවලා ඉවර වෙනකොට උගේ ජීවිතේ හොඳම කාලෙ ඉවරයි..

    දැන් උබේ එක පරීක්ශා කලාද බන් ? අවුලක් නැ නෙද ඉක්මන් සුවය පතනව මචන් උම්බට